සියළු පැතුම් ඉටු කර දෙන්නැයි අගමැති රනිල් තිරුපති දෙවියන් වැද යදී…[Photo]
August 3, 2018 at 2:10 pm | lanka C news![සියළු පැතුම් ඉටු කර දෙන්නැයි අගමැති රනිල් තිරුපති දෙවියන් වැද යදී…[Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/08/thirupathi.jpg)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඉන්දීය තිරුපති කෝවිල වැඳපුදා ගතතේ යයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
අගමැතිවරයා තිරුමාලා වෙත ගොස් ඇත්තේ ඉන්දියානු ගුවන් හමුදාවේ විශේෂ ගුවන් යානයකිනි.
ඊයේ දිනයේ ඉන්දියාව බලා පිටත්ව ගිය අගමැතිවරයා සමග බිරිද මෛත්‍රී වික්‍රමසිංහ හා ඇමතිවරුන් දෙදෙනෙකුද එක්ව සිටිති.
munta devoyo balawanam higananta ay balan netthe – un dusta nethi nisada
The Sri Lankan nation needs leaders who have self confidence than who place confidence in these invisible gods. They can do nothing when a natural disaster comes to any nation.This valuable time and money can be used for welfare of the people in need.Set an example to the citizens the importance of living with self confidence than going after these gods.Late Ven. GANGGODAWILA SOMA Thero did a commendable service to the nation in this respect , dispelling the undue and foolish fear about gods.
Bravo
200% agreed
Spot on! Those who cannot rely on themselves should not go into politics.
They simply do not have vision. And conviction
Hariyata palliyata saka thiyanna giya wage thamayi.
රෝ සංවිධානය එහි ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඒජන්තයා ඊළඟ චන්දෙන් ගොඩගන්න තිරුපති දෙවියන්ගේ පිහිට ලබාදෙන්න උත්සාහ කරන බව පෙනෙනවා. නමුත් මේ සැරේ ශ්‍රී ලංකික චන්ද දායකයන් රවටන්න නොහැකියි. තිරුපති දෙවියන්ද සිතනවා ඇත්තේ තමුන්ගේ රටට ද්‍රෝහීවන අයකු දෙවියන්ට පක්ෂ වේද කියාය.
Yakee as deke arela balapan mewa liyana aun methena amathila dennaida inne? boru begal ada bana lankacnews
අලවතුගොඩ නම් යන්න ඇත්තේ අල්ලස් අරන් දැනට රිමාන්ඩ් එකේ ඉන්න මිනිහගේ දුවගේ මාමණ්ඩිය වන දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක කියන පාහරයා බේරලා දෙන්න කියල දෙය්යන්ගෙන් ඉල්ලලා දෙන්න වෙන්න ඇති.
maha benkuwa maha dawal mankollakaala.mulu ratama sallaala purayak. kudu purayak.paathaalainge chikaagowak karapu mahaa apraadha kaarayekuta.
aasirwaadha karanta tharam tTHIRUPATHI dewiyo pissekda.’
harinam…lankaawe palamu ellumgaha kriyaathmaka wena oone thirupathi koowildi.
maha benkuwa maha dawal mankollakaala.mulu ratama sallaala purayak. kudu purayak.paathaalainge chikaagowak karapu mahaa apraadha kaarayekuta.
aasirwaadha karanta tharam tTHIRUPATHI dewiyo pissekda.’
harinam…lankaawe palamu ellumgaha kriyaathmaka wenta oone thirupathi koowildi.
තිරැපති පිස්සුව ඔළුවට ගහල තිබුන මහින්ද ලොක්කටත්. ඒත් අන්තිමට කෙළව ගත්තා. මහින්ද නොගිය දේවාලයක් නැහැ.නොගිය පන්සලක් නැහැ. නොගිය සාස්තර කාරයෙක් නැහැ. හමුනොවුන පේනකාරයෙක් නැහැ.
ඒත් පරාදයි.
මෙිව පස්සෙ දුවන අන්ද භක්තිකයින්ට මොළයක් නැහැ.
රනිල් යන්නෙ කොයි පාරේ
මහින්දගේ අඩිපාරේ.
First of all must blast Royal College by making this type of Colombo 7 idot mad and fool! Shame Royal College! Hey Royal OBA burn to ashes this pissu haraka safe guard your college name!