සියළු පුද්ගලික රෝහල්වල ඇදන් පිරී යයි.. කොරෝනා රෝගීන් ගැනීම නවතා දමයි.. සුපිරි ධනපතියෙක් වුවද දැන් ඉඩ නෑ…

May 6, 2021 at 3:00 pm | lanka C news
සියළු පුද්ගලික රෝහල්වල ඇදන් පිරී යයි.. කොරෝනා රෝගීන් ගැනීම නවතා දමයි.. සුපිරි ධනපතියෙක් වුවද දැන් ඉඩ නෑ…

රට තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාම හේතුවෙන් මෙරට පුද්ගලික රෝහල් වලද ආසාදිතයන් සඳහා වෙන් කළ රෝහල ඇඳන් ධාරිතාවන් සම්පූර්ණයෙන්ම පිරීස් තිබේ.

මෙරට ප්‍රධාන පොලේ පුද්ගලික රෝහල් කිහිපයක්ම රජයේ අනුමැතිය මත මේ වන විට කොරෝනා ආසාදිතයන් සඳහා වෙනම ප‍්‍රතිකාර ඒකකයන් පවත්වාගෙන යමින් සිටියි.

දැනටම එම ඒකකයන්හි ඇදන් පූර්ණ වශයෙන් පිරී ගොස් තිබේ.

එම රෝහල් වලින් ප‍්‍රතිකාර ගැනීම සඳහා ආසාධිතයන් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරමින් ඇතත් ඔවුන්ට ඉඩ පහසුකම් ලබාදීමට එම රෝහල් අපොහොසත් වී සිටිති.

51,967 views

13 Comments to “සියළු පුද්ගලික රෝහල්වල ඇදන් පිරී යයි.. කොරෝනා රෝගීන් ගැනීම නවතා දමයි.. සුපිරි ධනපතියෙක් වුවද දැන් ඉඩ නෑ…”

  1. ආයුර්වේද says:

    ආයුර්වේද රෝහල් බටහිර රෝහල් කර ආයුර්වේද වෛද්‍යවරුන් ඇටෙන්ඩන්ලා කරන්න…

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අපි තමා හොදටම කලේ හැක හැක හැක

    • vis8 says:

      Meka wenakam the tho moosalaya balagana hitiye? Karma kiyala deyakuth thienawa, balagena indin… He He 🙂

  3. වයි දිස් කොලවෙරි says:

    ජෙප්පන්ගෙ පච වලට රැවටිච්ච උන්ට රෝහල් ගත වෙන්න වෙනවා. අනික් උන් හෙල ඔසුවලින් වැඩේ ගොඩ දා ගන්නවා.

    • SKF says:

      ඒකෙත් හැටි බලපන්කො දේශප්‍රේමී බයියොත් පුංචි අම්මට හැමිනෙන 3% කුහක ජවිපාවුන්ගෙ උපදෙස් ගන්න තත්වෙට පත් වෙච්ච එකයි පුදුමෙ. බයියන්ට පොඩි හරි උගත්කමක් තිබ්බනම් ජවිපාවුන්ට නොරැවටී හෙළ ඔසු බාවිතා කරල බේරෙන්න තිබ්බ. එහෙම උනා නම් කොරෝනා හැදෙන උන්ගෙන් 3% ඉස්පිරිතාල ගානෙ ලගින්න යන්නෙ, මැරෙන්නෙත් ජවිපාවුන් විතරයි. හැබැයි ගොං බයියො තව දුරටත් ජවිපාවුන්ට රැවටුනොත් ලක්ෂ 69 ලොකු ප්‍රමාණයකින් අඩුවෙලා පොහොට්ටුවට ඡන්ද දිනන්නත් බැරිවෙලා ආපහු නපුංසකයින්ගෙ, බාග පිරිමින්ගෙ පාලනයක් එයි. එතකොට කවුද බයි අපිට රෙවෙන්නම අරින්නෙ? අපිට මෙහෙම රෙද්දෙ රෙවිලා ආඩම්බරෙන් ඉන්න වෙන්නෑ කියල මතක් වෙද්දි පපුවත් එක්කම හෝස් ගාල යනව.

      • SKF says:

        ටොයියො වැඩි හරියක් ජෙප්පොන්ට අහු වෙන්නෙ.

  4. SKF says:

    ඉස්පිරිතාල වල දෙන්නෙ සායනික පරීක්ශණ වලින් සමත් බෙහෙත් නිසා බය වෙන්න දෙයක් නෑ. ඉස්පිරිතාලෙ දෙන බෙහෙත් බීපු ගමන් ලෙඩේ හොද වෙනවා.

  5. මෝඩ බයියා says:

    නෙලුම් කුලුන හම්බන්තොට වරාය එයාපෝට් එක කිරිකට් පිට්ටනිය වගේ එලොවටත් මෙලොවටත් නැතුව ණය ගෙව ගෙවා නඩත්තු කරන එව්ව හොස්පිටල් කම්මු

    • සජී පුතා says:

      වරායක් ගැන තව වසර 99 කට කථා කරන්න එපා.. හාමුට පින්සිද්දවෙන්න.. ගත්තු ණය ගේවලත් නෑ සල්ලිත් නෑ

  6. Soldaduwa says:

    “Kala Hakkak Nomatha” – “Kathawa Dolawen, Gamana Payin” kiyanne mewata thamai!

  7. Soldaduwa says:

    “Kala Hakkak Nomatha” – “Kathawa Dolawen Gamana Payin” kiyanne mewata thamai!

  8. Ravana parapura says:

    ආයුර්වේද වෛද්‍යවරුන්ට කොරෝනා ලෙඩුන්ට බෙහෙත් කිරීම නවත්වපු ගැසට් පත්තරය දැන්වත් තහනම් කර. ඒ අයට ලෙඩුන්ට සත්කාර කිරීමට කටයුතු සලස් වන්න. මෙය ලොකු පිනක්.

  9. Truth says:

    Hikila giyama baiyo, toiyyo, jappo tarai okkoma lastiwala hitan puka aragana. Kamakatanati paiyo gothrawada dashpaluwan

Main News