සියළු පුරවැසියන් උපයන මුදලින් 5%ක් ආදායම් බදු අයකරන යෝජනාවක්…
October 30, 2016 at 3:00 pm | lanka C news
2017 වසරෙ සදහා වූ අයවැය යෝජනාවලියේ අපේක්ෂිත ආදායම් උපදවා ගැනීමට සදහා ඉදිරිපත් වී ඇති යෝජනා අතර මෙට සියළු පුරවැසියෙකුගෙන්ම සෘජුවම අයකරගන්නා නව බද්දක් හදුන්වාදීමට සාකච්චා කෙරෙමින් ඇතැයි වාර්තා වෙයි.
යෝජිත නව බද්ද අනුව මෙරට සෑම සියළු පුද්ගලයෙකුම තමන් විසින් උපයන මුදලින් 5%ක බද්දක් රජයට ගෙවිය යුතු අතර එහිදී උපයන මුදල අඩුද වැඩිද යන්න සැලකා නොබැලෙනු ඇතැයිද පැවසෙයි.
මෙරට ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක ප්‍රධානීන් විසින් මෙම යෝජනාව ඉදි්රිපත් කර ඇත්තේ 2017 අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.
මෙම නව බදු ක්‍රමයෙන් සෑම පුද්ගලයෙකුම ආවරණය වන ලෙස උපයන මුදලින් බදු අය කර ගත හැකි බව මෙම පිරිස පෙන්වා දී ඇත.
බලන්න අපේ යහපාලනය. දුගී, මගී යාචකයෝ පවා බදු ගෙවනවා. ලෝකෙටම එකයි.
Aiyo………………. no….no…no…..NOT enough……………
Lets increase the Income Tax to 15%………………………
Dugiya wikunagena kanne mung. Demu Yahapalaneta chande malli/nangi………………
Api, thawa, thawa honda badhu genenna yanawa….. Denna podi sup ekak yahapalanayata.
හිටපු ආණ්ඩුවටම කාගනින් කියල ඉන්න තිබුනෙ.මෙ වගෙ ගොන්නු ආණ්ඩුවට පත්කරෙ මැටිකමකට..අහිංසකයන්ගෙ බත්පතට වැලි වැටෙනාව ඉස්තීරයි..