සියළු ප‍්‍රශ්ණ විසදුනා.. ජනාධිපති අපේක්‍ෂක සජිත්.. අරලියගහ මැදුරේ සිට නවීන් කියයි..

September 26, 2019 at 12:40 pm | lanka C news
සියළු ප‍්‍රශ්ණ විසදුනා.. ජනාධිපති අපේක්‍ෂක සජිත්.. අරලියගහ මැදුරේ සිට නවීන් කියයි..

එක්සත් ජාතික පක්ෂයේ පැවති සියලු අර්බුදකාරී තත්ත්වයන් අවසන් වූ බව එම පක්ෂ ජාතික සංවිධායක ඇමැති නවීන් දිසානායක මහතා පවසයි.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිප්ත කරන බවද ඒ මහතා කියා සිටී.

අගමැතිවරයා සමඟ අරලිගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් පසුව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

75 views

24 Comments to “සියළු ප‍්‍රශ්ණ විසදුනා.. ජනාධිපති අපේක්‍ෂක සජිත්.. අරලියගහ මැදුරේ සිට නවීන් කියයි..”

  1. Hondawadey UNP aka verudda pakseytawat enna eppppaaaaaa !!!!!!.

  2. IO says:

    Now the Show will start . SAJITH will be the next MANDELA. ( 2015 – gang will come with all LIES)

    • Bald Citizen says:

      ඔවු, ලැම්බෝගිනි, ඇමරිකාවෙ බකින්හැම් මාලිගාවෙන් ගෙන්නපු රත්තරන් අශ්වයෝ, සුඛෝපභෝගී හෙලිකොප්ටර් තුන, ඩුබායි මැරියට් හෝටල්, ඩුබායි බැංකු ගිණුම්වල හන්ගපු ඩොලර් මිලියන 880, තජුඩියගෙ බාබෙකුයි කරපු මලකඳ ඇතුලු පට්ට බොරු ඔක්කොම ආයිත් ඇදල ගනියි.

  3. Sinhala Budhist says:

    Country will separate. Devolution of power is one condition ranil has imposed.

  4. usa says:

    uddaya awasn karala gota rakke amarkawa nwe,lakawa yako lankawa. ubala api bomba walata dwi nopuda jiwath wenne amarikan pura wasiyata pin sidda wenna, lajja nada yako bada kapagena mariya,

  5. Sun says:

    He is not a man who can handle politics in a country like ours. He will follow his ways of thinking that is not professional and applicable to today’s world. He has to learn before going into leadership in a country like ours. All our learnt people away from politics and that is a big mistake for the country. We can see the country is not progressing and developing. At the last stage the leader was planning to sell the land to the foreign puppets without knowing the danger of their availability in the soil.

  6. Saradiel says:

    මෙච්චර මහන්සිවෙලා පැරදෙන එක ගැන දුක හිතනවා

  7. David Milli-banda says:

    Sajith is led by mangala.

Main News