සියළු බාධා ඉවත් කර ගත්තා.. මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා.. ජනාධිපතිවරණයට මා සූදානම්.- ගෝටා කියයි..

January 13, 2019 at 9:20 am | lanka C news
සියළු බාධා ඉවත් කර ගත්තා.. මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා.. ජනාධිපතිවරණයට මා සූදානම්.- ගෝටා කියයි..

මීලග ජනාධිපතිවරට ඉදිරිපත් වීමට සිදුවුවහොත් ඒ සදහා වූ සියළු බාධා ඉවත් කර ගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ ඔහුගේ සභාපතීත්වයෙන් ක‍්‍රියාත්මක වන ‘වියත්මග’ වාර්ෂික සුහද හමුවේදීය.

මෙම හමුව පැවැත්වුවේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා දින කිහිපයක් තිස්සේ යෙදී සිටි සිය ඇමෙරිකානු සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසුය.

මෙම හමුවට පෙර ගෝටාභය රාජපක්‍ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී ඇති අතර ඔහුගේ ආශිර්වාදයද තමනට හිමි වූ බව ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් වැඩි දුරටත් සදහන් කර ඇත.

මීලග ජනාධිපතිවරනයට තමන් තරග වදින්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආශිර්වාදය ලදහොත් පමණක් යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මීට පෙර අවස්ථා ගණනාවක සදහන් කර තිබින.

ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ මේ බව සදහන් කර ඇත්තේ මෙසේය.

52,235 Viewers

59 Comments to “සියළු බාධා ඉවත් කර ගත්තා.. මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා.. ජනාධිපතිවරණයට මා සූදානම්.- ගෝටා කියයි..”

  1. හැකහැක says:

    “ඇමෙරිකානු සංචාරය නිමකර මෙරටට පැමිණීමෙන් පසුය”….
    එතකොට මෙයා අර බටහිර බලවේග කියන ගොඩට නැතෙයි ?

    • සල්ලි says:

      අපි යාපනයේ සංචාරයක නිරතව සිට නැවත පැමිණියා. එතකොට දැන් මම ltte වෙනවද.දන්නේ නැති නිසා ඇහුවේ.

      • හැකහැක says:

        මූ බං නිකන් සංචාරෙකට එහෙ යනවා නෙවේනේ…. පුරවැසියෙක් වශයෙන් යන එක උබ යාපනේ නිකං ඇවිදින්න යනවට වඩා වෙනස්…දන්නේ නැති නිසා දැනගන්නයි කිව්වේ.

        • මාරයා says:

          ඉතිං අපිත් පුරවැසියොනො බං මේ සිරි ලංකාවේ….එතකොට දෙකම එකයි වගේ නේද…අනේ මංද නොතේරුම් කමට ඇහුවේ..

          • සිංහල බන්ඩා says:

            ඇමරිකානු පුරවැසියන්ට ලියන්න කියන්න පමනක් නෙවෙය් සිතන්නත් නිදහස තියනවා. හරියට සම්පන්දන් සහ කොටි ලංකාවෙ පුරවැසියො උනාට පක්ෂපාතීත්වය තියෙන්නෙ බටහිරටනෙ. නමුත් ගෝටා පක්ෂපාති ලංකාවට බව ක්‍රියාවෙන් ඔප්පු කලා. එත නොතේරෙන්නෙ අපි කැපුවත් කොල එජාප හරකුන්ටය්.

          • ක්‍රිමිනල් says:

            උබ ලංකාවේ පුරවැසියෙක් උනාට ගොඨාභය මහත්තයා ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි නේ බන්. දන්නැත්තං ,දන්නෑ වගේ හිටිං.

          • maraya says:

            හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජයවේවා !!!

        • බක බක ගගා ඉන්නෙ නැතුව ඡන්දය දෙනවද නැද්ද කියපන් …දෙන්නේ නැති ඡන්දය තියාගෙන හිටපo ..අපි එයාව ගේනවා ..

          • කාදිනල් ගොනා says:

            කෝලිත බබා කොහොමද ගේන්නෙ. 😀 😀 මහින්ද තමා තීරනය කරන්නෙ.

          • බයිලා මෝ says:

            අයියෝ මුං ආයෙත් අර ඇමරිකන් ජොකියව උස්සගෙන එනව..ඌ වැඩ කරන්නේ ඇමරිකන් තානාපති කාර්යාලයේ නිවේදන අනුව..බත්තරමුල්ල මීටිම දවසේ ඇමරිනන් පුරවැසියන්ට ඒ පැත්ත මග හරින ලෙසට නිවේදනය කරපු ගමන් ගෝඨා හා බැසිල් නගුටු කකුල් අස්සේ ගහගෙන මීටිම මග ඇරියා…මුළු රටම මේ වග දන්නවා …හයයෝ මේ රටට නියම ලාංකික පුරවැසියෙක් නැද්ද..එක්කෝ අර පල්ලේවත්ත වගේ ජපන් බෝනික්කෙක් ,නැත්නං ඇමරිකන් කව් බෝයියෙක්..නැත්නම් එංගලන්ත පුරවැසියේ,එක්කෝ අර්ජුන වගේ සිංගප්පූරැ කාරයෙක්..කොහෙන් හරි foreign agentsලා තමා.

          • JOY says:

            ගෝටාභය රාජපක්‍ෂ මහතා වැනි රට ජාතියට ආදරයකරන දේශපාලකයකු අපේ රටේ මීලග ජනාධිපතිවරනයට තමන් තරග කිරීම ජාතියේ වාසනාවක්
            ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජය වේවා ! දේශප්‍රේමී සිංහල ජනතාවගේ සහය ඔබතුමාට ලැබෙනවා නියතයි

        • හැක හැක ලංකීකද කියලා හිතෙනවා. ඊයේ අර 500 න් කොටසක් හම්බවුනාද?

          • හැකහැක says:

            500 ක් නෙමේ බං, ගාන වැඩි කරල හුඟක්කල්.

            දැන් 1,600 ක්ම දෙනවා. ඕනෙනම් කියපන් මම මොන්ගලට සෙට් කරල දෙන්නම්.

      • SALMAL says:

        WOW ,What a great news .Hon. Gotabhaya ,It’s a great decision ..Thank you ,Sir.We appreciate it.
        Now Our Motherland need a leader like you
        A true leader has the confidence to stand alone the courage to make tough decisions and the compassion to listen to the needs of his own folks
        We Salute you Sir ..

    • sam says:

      No. Because Mahinda’s wahallu will categorize people in their own ways!

    • කොල්ලා says:

      මා ප්‍රිය ක්‍රීඩා ලෝලී හිතවතුනි, ඔබ මුලින්ම දකින්නේ ලංකාවේ නැණවත් චන්ද දායකයෙක් දැමූ කොමෙන්ටුවකි.

    • SAVE SL says:

      ඇමරිකානු පුරවැසිකම ඉවත් කරගත්ත කියන එකයි මේ කියන්නේ දැන් එතුම ශ්‍රි ලංකා පුරවැසියෙක් විතරයි. ඒ දේ කරගන්න ඇමරිකාවට යන්න ඇති. රනිල් වගේ ඩයස්පෝරාව එක්ක සිංගප්පුරුවේ ගිවිසුම් ගහන්න ගියා වගේ නෙවෙයිනෙ

    • නොදන්න කමට අහන්නේ මෝඩද මන්දා මචං උඔ හරියටම දන්නවද උඔ ඔය තාත්තා කියන කෙනා උබේ තාත්තාමද කියලා හිකි හිකි

    • sky says:

      @ හැක හැක—– කොටි ගහන කාලේ උබ හිටියේ ඇද යටද හැංගිලා ද ?
      දේශද්‍රෝහියෝ ,උබලවගේ ගුණමකු මිනිස්සුන්ට කොටි ගහල මදි …
      ගරු ගෝඨාභය මහතාට අපේ ප්‍රණාමය ..ඔබතුමා ජනාධිපතිවරණයට සූදානම් නම් එය රටේ වාසනාවක්
      අපිත් ඔබතුමා සමගයි…. ජයවේවා !!

    • kate says:

      මම Australian Citizen කෙනෙක්. මම ඉපදුනේ ලංකාවෙ. අවුරුදු 30 කට වඩා ජීවත් උනේ ලංකාවෙ. UNP JVP බල්ලන්ට වඩා දහස් වාරයක් මම මගෙ රටට ආදරේ. ඒනිසා, මට ඕන නම් චන්දෙ ඉල්ලන්ට උන්ට වඩා ලොකු අයිතියක් තියෙනව.

  2. Puncha says:

    You are great leader. You will save our motherland again.

    • හැකහැක says:

      ඉරණම් විසඳුම තිරිසනුන්ට දෙනවා
      තිරිසනුන්ට මිනිසුන් පරදිනවා
      මිනිසෙකු පිට නැගි අසරැවෙකි//

  3. Nim says:

    GOTABAYA MATHI THUMANI
    RATA DEWENI WATHAWA TATH
    BERGA NU MANEWE.
    OBATA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  4. Ape daruwange heta dawasa gana
    vishwasayak dan athiuna.

  5. Nimal Liyanagams says:

    Api oba samagai

  6. රටට හිතවත් says:

    වැටී තිබෙන “අවීචි මහා නරකාදියෙන්” අප සැමගේ මවුබිම (තවත් ප්‍රමාද නොවී) හැකි ඉක්මනින් ගොඩගත හැකි, නිර්භීතව තම මාතෘ භුමියේ වෙනුවෙන් දිවිහිමියෙන් වැඩකළ හැකි,මවු බිමේ සවුභාග්‍ය වෙනුවෙන් අභීතව තීරණ ගැනීමට ශක්තිය ඇති මේ අසහාය නායකයාව තම මවු බිමට ආදරය කරන සියලුම ජාතීන්ට අයත් සියලු ජනතාවගේ සහයෝගය මැද මීළඟ විධායක ජනාධිපති කරවමු!! ඒ අපේ මවුබිමේ අනාගතය වෙනුවෙන් අපි හැමෝටම ඉටු කළහැකි පරම යුතුකමකි, ගතහැකි වගකීමකි!!

  7. maha says:

    JAYA NIYATHAI LANKAVE……………….. hoooorayyyy

  8. ක්‍රිමිනල් says:

    පව් බන් බයියෝ !

    • මාරයා says:

      මිස්ටර් ක්‍රිමිනල්…..
      මේවා ඇහෙද්දි හදවතට වේදනා දෙනවා නේද…උඹත් හෙන පවු….ඔහොම යං…

      • ක්‍රිමිනල් says:

        අවංකවම කියන්නේ ! මහින්ද රාජපක්ෂ මහතා හැරෙන්න වෙන කිසිම රාජපක්ෂ වරයෙකුට මේ රටේ මුල් පුටුවේ වාඩිවිය හැකිද ? පිළිතුර ;නැත. මහින්ද යනු ලංකාවේ හොදම මාර්කටිං බ්‍රැන්ඩ් එකක් කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙමෙ , ගොඨාභය මහතාව මාද්‍ය (සමාජ,මුද්‍රිත ,ටෙලි,ගුවන්) වලින් උලුප්පා දැක්වුවට ,මේ රටේ බහුතර පාවෙන ,සිළු ජාතික චන්ද පොලේ මාර්කට් කරන්න අපහසු කාරනාව ගැන විවාදයක් නැහැ.කොටිම්ම කිව්වොත් මහින්ද හැර , අන් කිසි රාජපක්ෂ වරයකු රටේ මුල්පුටුවේ හිදගැනීම ,හුදෙක් බහුතරයක් වූ බයි සමුහයේ ස්වප්නටක්ම පමණෙකි.

        • බුද්දිකා says:

          ඔය මාකටිං බ්රෑන්ඩ් හොදා කොලබ ඉන්න ගංකබර මැට්ටන්ට . ඔය කියන ජාතියෙ චන්ද ගැන බලමු අපි මෑතිවරනෙදි.

        • Ex says:

          Ane mahindata ochara adare nam api tiyamuko maha metiwaranayak..parliment eken sammatha karagena..

        • මචං ක්‍රිමිනල්.. උත්තරය – ඔව්.. මෛත්‍රීපාල සිරිසේන. කුහකකම පැත්තක තියල came ne. බ්ලාපං ආපස්සට.. 1977 දක්වා රටේ දැක්මක් සංවර්ඩනය.. නිෂ්පාදන.. 1979-1994 නැති ප්‍රශ්ණ ඇති කල යුගය.. 1994-2001- ප්‍රශ්ණ නිසියාකාරව විසඳීමට මුල්ම ප්‍රයත්නය. – 2001-2004- තාවකාලික පසුබැස්ම, රට දෙකඩ කිරීමේ අවදානම.. – 2004- 2015 – ලොකුම ප්‍රශ්ණයේ අවසානය – සියළු ජාතීන්ගේ සමඟිය තුලින්. – දැන් කියයි රාජපක්ශ භීෂණය දූෂණය ටෝක්ස්. බට් නොට් පෘව්ඩ් නෝ රියලිටි. ඕල්සො පෘව්ඩ් – රාජපක්ෂගෙන් බලය ගෙන පුටුවේ ඉන්දපු උන්දැට ඒක හරියාකාරව කොරගන්න ජනතා සහයෝගය නොමැති බව. ජනතා සහයෝගය නැතිව කිසිම රාජපක්ෂයෙක් බලයට පැමිණ හෝ එන්නේද නැත. 18 වන සංශෝධනයෙන්ද උන් ප්ලෑන් කරේ ජන්දෙන් දිනලා දිගටම ජනාධිපති වෙන්න මිසක් රනිල් වගේ සල්ලි වලින් සුළු ජාතීන් ඇන්දීමෙන් ජන්ද ප්‍රමාදෙන් පාර්ලිමෙන්තුවේ ගේමක් ගහලා නෙවේ.. මේක මම බයියෙක් ලෙස නොව තාර්කිකව ගෙනහැර දැක්වීමකි.

          • ක්‍රිමිනල් says:

            බ්ලාහ් බ්ලාහ් ..බ්ලාහ් ; මං අහපු පුරස්නෙට ,දීපු එක උත්තරයක් නැත .ආපහු අහනවා “රාජපක්ශ”වරයෙකු හැර වෙන කිසිම නායකාරකාදී ලක්ශණ ඇති වෙනත් පුද්ගලයෙකු පොහොට්ටුවෙ ඇතිද ? ආපහු උත්තරේ :නැත .මොන ගේම් ගැහුවත් මහින්ද යනු ,බයිසනුවරේ ගොත්‍රික නායකයායි , ඔහු හැරෙන්නට ,ඔහුවෙනුවට වෙනත් නායකයෙක් ආසන්නයේවත් නැත ! ගෝඨාභය මහතා ,ලාංකේය සිහල ජනතාව හදගැස්මේ නායකයා ලෙස උලුප්පන්න හැදුවත් ,”ඇමෙරිකාණු” පුරවැසිභාවය පරහට හිටින හැඩයි.කොතරම් දේශ හිතෛෂී ටෝක්ස් දුන්නත් ,ඇමෙරිකාවෙන් ටෝකක් දුන්න ගමන් ,ඇමෙරිකාවට දුවන ගතිය තාම තියන බව බයියොත් දන්න කුප්‍රකට කරුණක් ! සෝ ! හැන්ඩ්ස් ඩව්න් , විත් අවුට් මහින්ද දෙයා’ර් වොන්ට් බී එනී බ’ඩ් බ්ලොසොමින් ඔන් ස්‍රී ලන්කන් සෝය’ල් ,.

          • Ranil says:

            This fellow Criminal must be the son of Soththi Upali, the best pal of Ranil who was instrumental in carrying out any dirty work assigned by the UNP!.

  9. Gorilla says:

    You are a Man with true shinhalese blood. A ma n with a great vision for our motherland, a man like an ancient sinhalese king. I and my family will vote for you.

  10. වල්ගමයා නැවත කුපිත වෙනවා අනිවාරයෙන්…

  11. ab says:

    All the best sir. Mother lanka needs u person like u. People are with u except few traitors.

  12. Karu 1 says:

    කාලෙකින් ලියන්න හිතුන පුවතක් . සියලු දෙනාට එක්වී ඔබව ජනාධිපති වරණයට නම් කිරීමට බුද්ධිය පහල වේවා.

  13. Donald Isuru Wilegoda says:

    Victory is certain if he contest. Sri Lanka will be great again

  14. සීගිරි says:

    රටේ අවශ්‍යතාවය විදේශ බලවේග වලින් මෙහෙයවෙන ,හොරැන් දූෂිතයන්ගෙන් සැදුම්ලත් “ආණ්ඩු -විපක්ෂ සංධානයේ” අවශ්‍යතාවය නොවේ !!!!!
    රටේ අවශ්‍යතාවය ජනතාවට බලය හිමි වන “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්”
    හොර පවුල්, හොර හවුල් වල බලය මේ රටෙන් තුරන් කර බෙදුම්වාදය, විදේශ අත පෙවීම් නවතා දමා මේ රටේ ජනතාවට නියම නිදහස හා සමෘඳිය අත් කර දිය හැක්කේ පුළුල් ජනතා ව්‍යාපාරයකින් බිහි කරන වඩාත් නූතන, යුක්තිසහගත ,නිර්බීත “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවකට” පමණි.

    • Sadda says:

      ඔබගේ වහෙංඔරෝ භාෂාව මට නම් තේරෙන්නෙ නැහැ . එතකොට ඒකේ නායකයා ධාතුසේන රජ්ජුරුවෝ ද?

  15. buruputha says:

    Sri Lankave janathavata meka anandajanaka puvathaki. Dan apita anagathayak gana hithanna puluvan. Mama Obata Deviyan Vahansege aashirvadaya pathami. Obata jaya, mage ratata jaya.

  16. Sudesh chandrani says:

    Ane ban umbe usa court case iwarawenakam galawillak ne.umba rattu rawatanna epa

  17. Sam says:

    The Rajapaksa family has stolen large sum of Sri-Lankans money and properties. This includes the wealth and properties they have overseas.
    During Sri-Lankans developments when they are in power (High ways, Airport & Port etc…) They earn huge amounts of money from commissions and direct access to loans taken from China.
    As a result of government could not pay back the loan repayments they have taken SL accesses of 99 year lease. That includes above mentioned developments and some other lands.
    I live in overseas and looking forward to see your children suffering in the future as most of people does for hole of their life regardless of who comes to the power. This includes Rail, Maithripala & most of the other politicians.
    Be intelligent and choose a person who can make a difference not the parties. Not the people who steal our money and living a luxury life.
    Just think the wealth Mahinda and his extended family has before and after coming to power.
    Don’t be fools, have you got anything to yourself by supporting all this politicians? But they got lot of rather than doing to innocent Sri-Lankans.

    Thamn athata thama athami sevanalla!

    • Boo says:

      This is an old song, way too old. People are not going to buy that song any more.

      You need to come up with a brand new set of stories for the people to believe your mud against Mahinda. The new stories must not include stolen money, Lamboginis, golden horses, helicopters, Dubayi accounts, Thajudeen etc.
      Please work on a brand new idea for brand new stories, CIA may be able to help you for that.

  18. kawinda says:

    Benediction of the people who love motherland. Victory is constant.

  19. Dr.kularatne says:

    obage ADYAPANA SUSDUSUKA MONAWADA> HAMUDA SUDUSUKAM APATA ,RATATA, WEDAK NETHA,S,S.C kara maitree asrthakayi rata passata giya . mahindath s.s.c. karayek horakam kala, paula raja kala .. mahanuwrata ariyadu kala. den 74 nakiya..
    premadasa adu kule ayata pamanak keruwa
    singapore, Australia men piligath wiswa vidyalakin upadi, paschth upadi thibena kenek apata onee adu ugathun aya mata baniyi oya adu ugathun gemiyo thama nusudussanta vote karala rata kewe. baninna one tharam baninna O.L ,A.L nethi aya baninnawa mata sure baninna kamak nehe.

  20. memopad says:

    It’s the greatest news heard. GR is the most capable, specially disciplined leader shown his expertise to the country and the world. The country now needs right path, in line of most developed countries in the world and we should enjoy the highest living standards for our commoners. Congratulations Mr Rajapakse

  21. ශිු says:

    විදේශිය එන්ජීඕ ආක්‍රමණිකයන්ගේ සැලසුම් හා ඊට අදාල වෙනත් ව්‍යාපෘතින් මත යැපෙන හුඇන්පී නඩය හා උන් වෙත බැල මෙහෙවර කරන බත් බුදින නිවට වහලුන් වෙසෙන මේ දීපය නැවත ගොඩනගන්න පැමිණෙන්න මැතිඳුනි. කඳුලින් නිමා වෙන්නට යන මේ ලක් දෙරණ නැවත එක්සේසත් කර ජීවය දෙන්න පැමිණෙන් මැතිඳුනි

    • Ravi says:

      මේ එනවා.දැන්මම.ගෑණියි ළමයිවයි ඇමරිකාවේ දාලා බටහිර කුමණ්ත්‍රන වලින් රට බේරා ගන්න,යෝජිත ඇමරිකන් හමුදා අහෝසි කරන්න මේ එනවා මං…පටි රෝල්,අනේ උඹලා වගේ ගොබ්බයෝ.

  22. Sampath says:

    well done sir, we are ready to build our country

  23. Cyril says:

    Jayawewa! Api oba samagai.
    Gota Janapathi karanna api persta enawa

  24. david milibanda says:

    Good. Soothing news. Hope for a future.
    Then Sirisena is ready now to call for a Presidential election….

    Kooo balanna Sajithaya? Who was invited 71 times by the President to become PM.
    This bugger must first protect his wife from the Wolf Harin before considering to contest against Gota.

  25. lotus says:

    මීලග AMERICAN ජනාධිපතිවරනයට රග වදින්නේ 37 YEARS OLD GIRL. IN SRI LANKA 73 OLD MENTAL

  26. Ajith says:

    All the best Sir

  27. vasa says:

    එජාපයේ රටට ආදරය ඇති නායකයෝ සිටියා, ඔවුන් රටට අහිතකර තින්දු තිරණ ගන්නා විට එයට විරුද්ධ වී තම ඇමතිකම පවා හැරදා මහජනයා අතරට පැමිණ, මහජනයා දැනුවත් කර විරෝධය පලකලා, උදා: ජයසුරිය මැතිතුමා, නමුත් දැන් ඉන්න එජාප හා ජේවිපී ජන්ද දායකයෝ බහුතරයක් දන්නේ නැ එහෙම අය තම පක්ෂ වල හිටියා කියා,
    දන්න අයත් දන්න දේ කියන්න බයයි, ඔවුන් වැඩිහරියක් වංචා දුෂණ වලට සම්බන්ද නිසා, නමුත් අපි රටේ පුරවැසියන් ලෙස සිතන්න ඔනේ, අපේ රටට විදේශිය බලපැම් වලට මුහුණදිය හැකි නායකයකු කෙලෙස හෝ පත් කර ගැනිමට හා ඔහු අවංක, හොද තින්දු තිරණ ගත හැකි බුද්ධිමත් නායකයකු විය යුතුය.

  28. AM says:

    I doubt the USA will permit any of their citizens to contest as a President for any other country. In this instance Gotabaya has allegiances to US.: The issue with citizenship remains entirely in the hands of the US Govt. It is up to them, whether to revoke or not.

Main News