සියළු බ‍්‍රැන්ඩික්ස් සේවකයක් හා පවුල්වල අය නිවාස අඩස්සියට.. එලියට නොඑන්නැයි දැනුම් දේ…

October 6, 2020 at 4:40 pm | lanka C news
සියළු බ‍්‍රැන්ඩික්ස් සේවකයක් හා පවුල්වල අය නිවාස අඩස්සියට.. එලියට නොඑන්නැයි දැනුම් දේ…

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට සිය නිවෙස්වලින් බැහැර නොයන ලෙස රජය විසින් දැනුම් දී ඇත.

ඔවුන් මෙරට කුමන ප්‍රදේශයක ජීවත් වුවද නිවාස වලට වී සිටින ලෙස රජය විසින් දැනුම් දෙයි.

ඔවුන් සඳහා අදාල උපදෙස් ඉදිරියේදී නිවේදනය කරන බව රජය සඳහන් කරයි.

29,434 views

2 Comments to “සියළු බ‍්‍රැන්ඩික්ස් සේවකයක් හා පවුල්වල අය නිවාස අඩස්සියට.. එලියට නොඑන්නැයි දැනුම් දේ…”

  1. බන්ඩා says:

    බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ උෂ්ණත්වය මොනිටර් කරන්න් මෙතරම් වගකීම් විරහිත උනේ කොහොමද?

  2. appu says:

    දැන් එයාර් පොර්ට් වහලා මාර්තු මාසේ ඉදන් ..කාලෙකින් කොරෝනා වාර්තා උනෙත් නැහැ …
    පිටරට ඉඳලා ආපු උන් මාසයක් විතර නිරෝධායනයේ ඉඳල එලියට ආවේ .
    හිටි ගමන් කොරෝනා ආවේ කොහොමද?
    මේක මේ දේශපාලන මැජික් එකක්ද?..මොකද පහුගිය මාස කීපය තුල පරිසර විනාස කේස් සහ 20 අනුමතය සම්බන්දයෙන් ලොකු විරෝධයක් ආවා ..දැන් ඒවා ඔක්කොම යටපත් වෙලා.

Main News