සියළු මත්පැන් ඇලෙවිසැල් දින නියමයක් නැතිව වසා දැමේ..

April 21, 2020 at 8:43 am | lanka C news
සියළු මත්පැන් ඇලෙවිසැල් දින නියමයක් නැතිව වසා දැමේ..

රට පුරා පිහිටි සියලු මත්පැන් වෙළඳසැල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

ඊයේ දිනයේදී මත්පැන් අලෙවිය ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ අතර පස්වරු වනතෙක්ම මත්පැන්හල් අසල දීර්ඝ පෝලිම් දක්නට ලැබින.

වෛද්‍යවරුන්ගේ ද මතය වී ඇත්තේ මේ මොහොතේ මත්පැන් අත්‍යවශ්‍ය සේවාවක් නොවන නිසා ඒවා විවෘත කිරීම නොකළ යුතු බවයි.

359 views

40 Comments to “සියළු මත්පැන් ඇලෙවිසැල් දින නියමයක් නැතිව වසා දැමේ..”

  1. Rata Wenuwen says:

    මතට තිත තියන්න හොඳම කාලය, ඇයි ප්‍රමාද

    • Makal says:

      Good idea. Many people in this country are addicted to alcohol.

      • Kuveni says:

        Makal

        Many people are also addicted to eating rice!

        Many are addicted to tea or coffee!

        Is it wrong?

    • Epicurean says:

      The questions arising in relation to the closure of liquor shops:
      1. Is covid 19 used as a scapegoat to promote the temperance movement in Sri Lanka?If so, will it be successful? Is it something like force feeding of social charity down the throat?
      2. Is there scientific evidence to prove that the consumption of liquor promotes covid 19?
      3. What action is proposed for restraining the production of illegal alcohol in the absence of legal liquor?
      4. Is illegal brew healthier than legal liquor? This is over to the GMOU.
      5. Should all liquor base products wine, beer, toddy, etc. be banned in Sri Lanka?

      Please respond without using vituperative language.

    • RNY says:

      Doctors. LA ඊයේ සවස මත්පැන් එයාලගේ STOCK එක ගෙදර පුරවා ගෙන බාර් වහන්න කියලා වීවෙචනය කරනවා. (මතට තිත
      හොදයි නමුත් මේ විදියට නෙවෙයි)

  2. Anti Corona says:

    රජය නිවැරදී..මේ වෙලාවෙ අපි සුලු ව්යාපාරිකයාට අත දිය යුතුයි.

    • kawinda says:

      Bar kiyanne sulu viyaapaarayak newei. ewage aithikaarayo hitapu emathila manthrila. unta ona tharam salli thiyenawa. bar wehuwaama bebaddange enge prathishakthiya hari rekenawa. sadaalaakikawama bar wahanawa nam api ottui.

  3. lotus says:

    WARENCO CHANDE ILLAN DENNA 2/3

    • Rata Wenuwen says:

      මූට අරන්දීපු ගල් කාල 1/4, මදිවෙලා මූ උඩපනිනවා

      • Alapaluwa says:

        නුබ නොදුන්නත් ඔබගේ බිරිඳ සහා දරුවන් අනිවාර්යෙන්ම දෙනවා ඇත මෙයට කැමැත්ත ප්‍රකාශ කොට.මක්නිසාද ම් ඔබගේ ශරීරයේ සවුක්‍යත්,මුදලත් පවුලේ සමාදානයත් රැකෙන බැවින්.

        • Rata Wenuwen says:

          This Alapaluwa is not real Alapaluw, It is fake idiotic comment , I know that real person is not making such a foolish comment, bugger off idiot

  4. priyanka says:

    hoda thirana parakku wela ganne ey? bar wahalama tiyannai ona me karadare iwara wenakan. nethnam mun daruwo badaginne tiyala bonawa

  5. Wow correct decision even at a later stage.

    This is why we need Storng Leaders rather than 2015 to 2020

  6. weriyage gani says:

    lajja nathiwa komasaris uniform adagena awith arina ekka kiuwa. janathwa masayak duk widagena inne ,dune thagga. monta lajja naha.

  7. memopad says:

    Closing wine shops appears to be good at this time. But the problem is how the state pays Government service salaries. In other words, government has to print money or another Chinese loan.

    • SL says:

      මිනිස්සුන්ට පඩි ගෙවන්න අරක්කු විකුණන එකම රට ලංකාව වෙන්න ඕනේ.
      එතකොට ළමයින්ට කන්න දෙන්න කසිප්පු විකුණන උන්ගෙයි,පඩි ගෙවන්න අරක්කු විකුණන රජයෙයි වෙනසක් නැහැ .

      • Epicurean says:

        SL

        Your views are based on tunnel vision which shows the poor exposure to the situation existing in the other countries of the word!

    • kiribatha says:

      WTI crude oil for May contracts are selling at $1 per barrel on 20 April. In Sri Lanka we pay the same price that was set when the price was about $70 per barrel. Government is making enormous profits at this rate. This is a crime. I wonder why no one talks about this.

      • Ratavesiya says:

        Kiribatha

        In the same context, why don’t you talk about the enormous government expenditure while all the inflows of revenue have been reduced to a trickle?

        Render to Caesar the things that are Caesar’s.

  8. country man says:

    People will go back to drink the illicit stuff,and that is going to be worse as far as the health is concern. At this rate the the GMOA will tell people what they should eat or not. People in SRILANKA has been drinking ,gambling,and doing so many other things from the age dot. When people go to buy food too,some of them do not respect the medical advice.Are you going to stop selling food too.?????

    • Janathawa says:

      A good decision. An island wise campaign (like temperance or “AMADHYA SABHA VYAPAARAYA ,sometimes ago) must be started to save our younger generation from this menace.Otherwise ,there would be no future for our Motherland.

    • DCSL chokka says:

      පච කෙලින්න එපා. උඹ දැක්කද හොර අරක්කු වැඩි වෙලා. කොම්පැනියට වෙලා හිටු. කසිප්පු වලයි අරක්කු වලයි ලොකු වෙනසක් නැහැ.

  9. Yama says:

    මතට තිතම තියමු
    කොරෝනා තුරන් වී
    ආර්තිකය යහපත් වෙනතුරු bar වසා දමමු

  10. Amadyapa says:

    Sudden restrictions on alcoholic products may cause dire consequences in the addicts due to withdrawal. Some may die as worse case scenario.

Main News