සියළු මත්පැන් ඇලෙවිසැල් දින නියමයක් නැතිව වසා දැමේ..

April 21, 2020 at 8:43 am | lanka C news
සියළු මත්පැන් ඇලෙවිසැල් දින නියමයක් නැතිව වසා දැමේ..

රට පුරා පිහිටි සියලු මත්පැන් වෙළඳසැල නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සම්බන්ධයෙන් එල්ල වූ විවේචන සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.

ඊයේ දිනයේදී මත්පැන් අලෙවිය ඉතා සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ අතර පස්වරු වනතෙක්ම මත්පැන්හල් අසල දීර්ඝ පෝලිම් දක්නට ලැබින.

වෛද්‍යවරුන්ගේ ද මතය වී ඇත්තේ මේ මොහොතේ මත්පැන් අත්‍යවශ්‍ය සේවාවක් නොවන නිසා ඒවා විවෘත කිරීම නොකළ යුතු බවයි.

347 views

40 Comments to “සියළු මත්පැන් ඇලෙවිසැල් දින නියමයක් නැතිව වසා දැමේ..”

  1. Neutral countryman says:

    This decision is similar to that of..

    Locking the stable door after the horse had bolted.

    All decions are similar to this.
    They cant think far and logically.

    Delay in closure of the airport is also similar to this

    This so called wiyathmaga is a useless lot…
    Politicians are better…

    They cant add value to the system…they are not a practical lot…only theory…

    • ON LOOKER says:

      It would be a great relief to the spouses and offsprings of those alcoholics,physically, mentally and economically.

      • Neutral countryman says:

        it was, but only until yesterday…

        It was done with purpose…

        Practically, the government allowed these goons to stock enough for a couple of weeks or more..

        Once the job was done they made a big fuss about it and shut down just to hoodwink the masses…

  2. Boo says:

    හොඳ තීරණයක්. නමුත්, තුප්පහි කසිප්පු කාරයින්ට (අරක්කුයි කසිප්පුයි දෙකම එකයි කියන උනුත් එක්කම) අමාරු වෙලා තියෙන්නේ. ඕවා සදහටම වැහුවනං තමයි වඩාත් හොඳ. එතකොට තමයි ඔය සුදනෝ වගේ පෙනී හිටින කිරි සුදු පිරිසිදු රෙද්ද පල්ලේ මහත්තුරු කවුද කියලා අඳුනගන්න පුළුවන්.

    • john the baptice says:

      බලපන් එතකොට බාර් අයිති පොහොට්ටුවෙ මන්ත්‍රීල කී දෙනෙකුට පාඩුද?

      • Boo says:

        ඉතිං අපිට මොකෝ බං බාර් කාරයින්ට කෙලවුනාම?
        උන්ව රැකගන්න රැදාවක් මට නං නෑ, ඒක පොහොට්ටුද, සීනුද, හොර අලිද, වෙන මොන මගුලක්ද කියන එක අදාලම නෑ.

  3. Dikman Aiyya says:

    ….a stupid foolish decision,…this is same as keeping Pharmacies open…see,..now people can buy pharmaceuticals without a hassle. Like wise,..How much can they drink????….it will be even-off at some point. By doing this government is promoting illicit liquor that is more harmful and need more Police effort at this tight situation.

    • NAK says:

      Damn fact.
      It is a bloody stupid move,mainly instigated by that glorified so called educated idiot of GOMA. If, as he claims,consumption of alcohol reduces immunity most of our people would have been already infected with the virus which is not the case and he does not say a word about illicit brew which is dangerous and that is promoted by the ban on liquor shops.
      the responsibility for any deaths due to poisoning of illicit liquor must be borne by the Doctor concerned and finally if decisions are made purely on these kind of jokers do we really need a government?

  4. Kalana says:

    Stock ගන්න ඉඩ දුන්නද? ඊයේ open කරන්න ඉස්සෙල්ල හිතන්න තිබුනේ. දැන් කළු කඩ කාරයට වාසියි, දේශපාලුවට වාසියි. මොකද දේශපාලුවෝ 80% ක් ම මේවා විකුනන්නේ.

  5. Gayantha says:

    ගොන් වැඩේ කරන්න කලින් මොළේ පෑදෙන්නේ නැති එක ගැන දුකයි

  6. දියරකුස් says:

    අපේ රට අරාබි රටක් නෙමෙයි.ලෝකෙ කොහෙවත් බාර් වැහුවෙ නෑබාර් ඇරිය කියල බොන්නෙ නැති කෙනා බොන්නෙ නෑ,බොන කෙනාටත් බොන්න පුලුවන් ප්‍රමානයක් තියෙනවා.බත් පාර්සලයක් රුපියල්10 ට දුන්නත් කන්න පුලුවන් එකයි,ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස බාර් අරින්න..නැත්නම් බොන අයට පෙරාගෙන බොන්න අවසරය දෙන්න..

    • Dikman Aiyya says:

      …..very true,..100% with you. This is a PATTA GON PAART,….now people will have to buy a Gal Bottle Rs 10,000…or drink KASIYAA. Wonder who give these foolish ideas to the President..Even water how much can you drink???

      • Passer_by says:

        A good decision . At the same time increase the raids on illicit Kasippu etc . breweries.Nowadays,it is the liquor addicted elders who destroy the younger generation.

  7. මතට තිත says:

    ඉතිං අපිට මොකෝ බං බාර් කාරයින්ට කෙලවුනාම?

    දේශපාලුවෝ 80% ක් ම මේවා විකුනන්නේ.

    උන්ව රැකගන්න රැදාවක් අපිට නං නෑ, ඒක පොහොට්ටුද, සීනුද, හොර අලිද, වෙන මොන මගුලක්ද කියන එක අදාලම නෑ.

    මතට තිත තියන්න හොඳම කාලය….!

  8. දීපු 5000 බාර් කාරයින්ට says:

    මත්පැන් අලෙවිය ඉතා සීග්‍රයෙන් ඉහළට…!

    දීපු රැ 5000 /= බාර් කාරයින්ට ???

    දේශපාලුවට වාසියි. මොකද දේශපාලුවෝ 80% ක් ම මේවා විකුනන්නේ.

    මතට තිත තියන්න හොඳම කාලය….!

  9. sena says:

    මුංහරියට අවුරුදු ගාණකින් කැවේබිවේ නැ වාගෙ පොලිම්වල සිටියෙ

    බොන්න සල්ලි තියෙනවා කන්න තමයි සහනාදාර හොයන්නෙ

    තව අවුරුද්දකටත් බාර් අරින්න හොදනැ

Main News