සියළු මැතිවරණවලට පෙර ජනමත විචාරණයක්.. ජනාධිපතිත් එකගයි..

August 17, 2017 at 8:02 am | lanka C news
සියළු මැතිවරණවලට පෙර ජනමත විචාරණයක්.. ජනාධිපතිත් එකගයි..

අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමෙන් පසුව ඊට ජනමත විචාරණයක් පවත්වන බවත් ඒ සදහා ජනාධිපතිවරයාද එකඟතාවය පල කල බවත් ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

අන් සියළු මැතිවරණයන්ට පෙර නව ව්‍යවස්ථාව සදහා වූ ජනමත විචාරණයක් පැවැත්වෙනු ඇතැයිද ඇමතිවරයා සදහන් කරයි.

46 views
Main News