සියළු මැතිවරණ කල් දැමේ.. ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් කැදවයි..

March 26, 2017 at 4:40 pm | lanka C news
සියළු මැතිවරණ කල් දැමේ.. ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් කැදවයි..

පැවැත්වීමට නියමිත සියළු මැතිවරණ තව දුරටත් කල් දමා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනුවෙන් ජනමත විචාරණයක්‌ කැදවීමට ආණ්‌ඩුව තීරණය කර ඇත.

නව ව්‍යවස්ථව යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන අතර නව ව්‍යවස්ථාවේ සම්පාදන කටයුතු මේ වනවිට නිමවෙමින් ඇති බවද වාර්තා වෙයි.

මේ තත්වය මත පළාත් පාලන මැතිවණය මෙන්ම උතුරු මැද, සබරගමු හා නැගෙනහිර පළාත් සභා මැතිවණය කල් දැමෙනු ඇත.

26 views
Main News