සියළු මැයි දින උත්සව අවලංගුයි…

April 20, 2021 at 5:30 pm | lanka C news
සියළු මැයි දින උත්සව අවලංගුයි…

ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නො පැවැත්වීමට තීරණය කර තිබේ.

යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගත් බවයි.

සියලු දේශපාලන පක්ෂ මෙම මේ සඳහා එකග වූ බවද ඔහු සඳහන් කළේය.

25,227 views

12 Comments to “සියළු මැයි දින උත්සව අවලංගුයි…”

  1. opps says:

    රෙස්පෙක්ටි සර්. ඔය බමිබුව තිබිබා කියලා මෙතුවක් උන සෙතක් නෑ හැබැයි ඩොලර් කාක්කෝ බත්බැලයෝ රෙදි නැතුව වැලපෙයි

  2. TNA says:

    There is an issue of collecting peoples. Peoples are not slaves of politicians

  3. Jepi bustar says:

    පර ජෙප්පො පිම්බිල හිටියෙ මේසැරේ මැයි දිනේ ලොකුවට තියන්න. හොදවැඩේ ඕකුන්ට කෙලවෙලා ගිය එක.

    • Jepi buster says:

      ලොකුවට තියන්න හිටියේ හම්බන්තොට වරායෙ තිබ්බ තඩි ගල උඩ.

  4. හිටං හුටං says:

    මැයි රැළි අවලංගු කරන බව දැනගෙන වෙනම රැළි තියන්න හිටියවත්ද?

  5. කලට වේලාවට නිවැරදි තීන්දු තීරන..! says:

    කලට වේලාවට නිවැරදි තීන්දු තීරන..!
    කලබල ඇතිකිරිමට ඡෝකි නැටිමට පරයන්ට අවකාශ නොමැත..!
    නපුන්සකයන් පරයන් රතු අලි බනුර සහ පෙරට්ටුව රනීගේ අලිබෙට්ට ”දුරකතනය” මාර්ගයෙන් අමතා අමෙරිකානු තානාපති කාර්‍යලයේ වැසිකිළි කැසිකිලි පිරිසිදුකිරිම සදහා මැයිමස පළමුදින හදිසි කැඳවිමට ලක්කරිමට නියමිතයි සුදානමින් සිටින්න..!

  6. සාමකාමි රටක්..! says:

    දුක් ගැහැට කම්කටොඵ සෝ සංකා තුරන්කරිමට ඵක රටක් ඵක නීතියක්..!
    හොරමැර වංචා දුෂණයෙන් අන්තවාදින්ගෙන් ආක්‍රමිකයන්ගෙන් තොර සාමකාමි රටක්..!

  7. Amila says:

    මහත්මයා ඔබතුමාට ඔය තීරණය ගන්න තිබුණේ අලුත් අවුරුද්දට , මොකද අලුත් අවුරුද්දේ පැවැත්වුණු හැම උත්සවයක ම ප්‍රතිඵල අපිට බලාගන්න පුළුවන් තව සති දෙක තුනකින් , දැන් පරක්කු වැඩියි , ඔබතුමා ඒත්තීරණය කලින් ගත්තනම් මීට වැඩිය ගොඩක් හොද දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න තිබුණා, ඒත් කමක් නැහැ මොනව කරන්නද නේද

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අලුත් අවුරුද්ද තහනම් කලා නම් බලාගන්න තිබ්බා ජෙප්පොන්ගෙ රතු තරුව මඩ බලකාය ගහන මඩ ගැහිල්.

  8. Justin says:

    Scared by the decision of SLFP to hold separate rally

  9. හාල් කිලෝ තුනෙන් සති දෙකක් කාපු බයියා says:

    රැස්පෙක්ට් ස. ඔය කොරෝනා රැල්ල අර මිනිස්සු එකා පිට එක නැගගෙන පොර කාකා කරන ගම සමග පිළිසඳරට අදාල වෙන්නේම නැද්ද. මොකද මේ කුහක ජෙප්පෝ නම් කියන්නේ පජාත වෙලා කුජීත වෙලා කෑලි අහුලා ගන්න බැරි පූට්ටුව මේ පාර නෝන්ඩි වෙන්නේ නැතුව ජාමේ බේරගන්න ගහපු ගේමක් කියල. අපිත් ඇත්තටම හිතන් හිටියේ ඔය මැයි රැලි තිබ්බා කියලා මොකෝ බඩු මිල අඩු වෙනවයේ. නේද ?

  10. On The Spot says:

    ජය වේවා,මැයි දිනය මුවාවෙන් වැදගැම්මකට නැති බහුබූත කරන සියලු හිපාටුවන්ට මේක දරා ගන්න බැරිවේවි.මෙදා පාර විතරක් නෙමෙයි සදහටම මේක නැති කල යුතුයි.කවදා හෝ දේශපාලුවන් නොමැති කම්කරුවන් විසින් පමණක් සමරන නියම මැයි දිනයක් එනතුරු අපි බලා හිඳිමු.කම්කරුවනි එක්වව්.

Main News