සියළු යෝජනාවලට සහාය දෙනවා.. ආණ්ඩුව පෙරලන්නෑ.. කකුලෙන් අදින්නෑමයි.. පරන පාර්ලිමේන්තුව කැදවන්න..- කිරිඇල්ල පොරොන්දු වෙයි..

May 8, 2020 at 3:27 am | lanka C news
සියළු යෝජනාවලට සහාය දෙනවා.. ආණ්ඩුව පෙරලන්නෑ.. කකුලෙන් අදින්නෑමයි.. පරන පාර්ලිමේන්තුව කැදවන්න..- කිරිඇල්ල පොරොන්දු වෙයි..

පාර්ලිමේන්තුව කැඳවන්නැයි කිව්වද ආණ්ඩුව තම පාර්ශව විශ්වාස නොකරන නිසා එය නොකැඳවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන සියලු යෝජනා වලට සහාය දෙන බවත්, මුදල් සියල්ල අනුමත කරදෙන බවත්, ආණ්ඩුව පෙරළන්නේ නැති බවටත්, කකුලෙන් අදින්නේ නැති බවටත් පොරොන්දු වූවද ආණ්ඩුව ඒවා විශ්වාස නොකරන බව ඔහු පැවසීය.

මන්රීවරයා ඒ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරටට ලැබී ඇති බව කියන විදේශ ආධාර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ මුදල් ආධාර දෙන බව පැවසුවද ඒවා මෙරටට ලැබීමේ ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් ගතවන බවයි.

140 views

50 Comments to “සියළු යෝජනාවලට සහාය දෙනවා.. ආණ්ඩුව පෙරලන්නෑ.. කකුලෙන් අදින්නෑමයි.. පරන පාර්ලිමේන්තුව කැදවන්න..- කිරිඇල්ල පොරොන්දු වෙයි..”

  1. Sam says:

    Can you donated 100 million Rs for poor people then we will open parliament

  2. Chinthana says:

    “Any Cow can go to the parliament” But rescue the country from prabakaran cannot be done by Cow’s….Such as kiriella…

  3. jarasiri says:

    me thamuseta therenne nadda dan inne gamaya neme kiya, dan denna deyak kala pathtakata wella hitu kalakanniya. dann inna hoda sinhala virayek kiuwoth kiwa….

  4. sajith wadasinh says:

    me thamuseta therenne nadda dan inne gamaya neme kiya, dan denna deyak kala pathtakata wella hitu kalakanniya. dann inna hoda sinhala virayek kiuwoth kiwa….

  5. sena says:

    ගරු ජනාධිපතිතුමනි පාර්ලිමේන්තුව කැදවන්න කියලා කරන්න යන දේ තමයි මේදේශාපාලුවා බළලා මල්ලෙන් එලියට පැන්නා වාගෙ කිව්වෙ

Main News