සියළු රහස් එලියට… පුෂ්පිකාද සිල්වාගේ සැමියාගේ මාධ්‍ය ප්‍රකාශය මෙන්න..
April 10, 2021 at 10:02 pm | lanka C news
ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස තේරී පත් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වන තිලන්ක දාබරේරා විසින් නිකුත් කරන ලද බව කියන ප්‍රකාශයක් සමාජ ජාලාවන්හි සංසර්ණය වෙයි.
පුෂ්පිකා ද සිල්වා සහ තමන් අතර වන්නේ කවර ආකාරයක සම්බන්ධතාවයක් දැයි ඔහු එමගින් පැහැදිලි කරයි.
අදාල ලිපිය සහ එහි පරිවර්තනය සමාජ ජාලවල පලවන්නේ මෙසේය.
සැමගේ දැන ගැනීම පිණිසයි!
මා මෙය ලියනුයේ මාගේත් පුෂ්පිකා ද සිල්වා ගේත් සම්බන්ධය ගැන සහ විවාහ ජිවිතය ගැන තොරතුරැ දැන ගැනීමට මා ගෙන් විමසීම කළ පිරිසගේ දැන ගැනීම සඳහායි.
මා මෙහිදී පැහැදිලිව කියා සිටිනුයේ ” මමත් පුෂ්පිකාත් පහුගිය වසර 4 පුරාවට පවුල් ජිවිතයක් ගත නොකරන අතර ගල්කිස්ස සිවිල් අධිකරණයේ අංක 721/19/D යටතේ දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර එය අවසන් වීමට නියමිතයි……
ඇය මාස ගණනාව පුරාවට මෙය ප්‍රමාද කරමින් සිටින අතර ඈ පසුගිය මාස 4ක් පුරාවට උසාවියේ පෙනී සිටියේද නැත
මේ අවස්ථාවේදී පුෂ්පිකා ද සිල්වා ට මෙම දික්කසාද නඩුව ඉල්ලා අස්කර ගන්නට උවමනා තිබුනත් එයට මාගේ අවසරයකින් තොරව ලබාගත නොහැක. මන්ද මා ද එයට ප්‍රතිවිරුද්ධ පැමිණිලි කර ඇති නිසාවෙනි. ඔබලාට තවදුරටත් මේ ගැන දැනගැනීමට අවශ්‍ය නම් සුදුසුකම් ඇති නීතිඥවරයකු ලවා විමසා බලන්න .
පුෂ්පිකා ද සිල්වා විසින්මයි මේ දික්කසාද නඩුව ගොනුකර ඇත්තේ මීට අවුරුදු දෙකයි මාස තුනකට උඩදී. ඇය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු දෙකක් ගොනු කර ඇත මේ ගැන උනන්දුවක් දක්වන ඔබලා එයින් පිටපත් ලබාගෙන ඒ තොරතුරු දැන ගන්න. අවුරුදු හතරක් පුරාවට උසාවි ලැගපූ මටඇය සමඟ මෙය නිරාකරණය කර ගැනීමට කිසිම අදහසක් නැත.
සමාජ මාධ්‍ය මා හට වරද පටවමින් සිටිනුයේ මේ සත්‍ය නොදැනයි. ඔවුන් මෙහී ගැඹුරට ගොස් සත්‍ය දැන ගත යුතුයි.
මා හට ” පුෂ්පිකා ද සිල්වා” ගේ නාමය කෙලෙසීමට කිසිම අදහසක් නැත. ඒ මන්ද ඇය මාගේ පුතාගේ මවයි. ඒ වගේම මාත් මෙහිදී අගතියට පත් පාර්ශවය කරුවෙකි .
අවුරුදු හතරකට උඩදී ඇය මා හැර නොගියා නම් අදටත් මා හොඳ සැමියෙකි.
මේ දක්වා මා කොහේවත් සඳහන් කළේ නෑ ඇයි ඇය මා හැර ගියෙ කියා. මොනවද වූයේ පසුගිය අවුරුදු අතරට 4 පුරාවට සහ මා තරුණයි මෙන්ම මගේ රැකියා ජීවිතය පටන් ගනිමින් සිටියෙමී.
ඈ ඉල්ලා සිටි සුඛෝපභෝගී ජීවිතය මට ලබාදිය නොහැකි විය. ඇය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මගේ දෙමව්පියන් අපගේ පවුල් ජීවිතයට ඇඟිලි ගැසීමෙන් කරදර කලා කියන බොරු කතායි. මට තවමත් මතකයි මගේ අම්මා ඇයගෙන් අය ද සිටියා දරුවාගේ නාමයෙන් වත් මා හැර නොවෙන ලෙස.
අද දක්වා මාගේ දරුවා වෙනුවෙන් මා කළ යුතුකම් ඉටු කර ඇති අතර මම ඉතා කැමතියි මගේ පුතා සමඟ නිතර කාලය ගත කරන්න ඈ මට අවසර ලබා දෙනවා ලබා දෙනවා නම්.
2021 අප්‍රේල් 5 දින මා විසින් මාගේ මුහුනුපොත් ගිණුමේ සඳහන් කළ සටහන ඈ අගේ මුහුණු පොතේ සඳහන් කර ඇත්තේ එම ගිණුම ව්‍යාජ ගිණුමක් බවයි නමුත් එය මාගේම මුහුණු පොත් ගිණුම මෙනම එය සත්‍ය වන ගිණුමකී. මා එය පාවිච්චී කරනුයේ 2008 වසරේ සිටය ය.
මා විශ්වාස කරනවා මේ ලිපිය උපයෝගී කරගෙන මා ගැන අසත්‍ය තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය වීම දැන්වත් නවතිවී කියා.
ස්තුතියි
(අත්සන් කලේ)
W. තිලන්ක දිල්ෂාන් දාබරේරා
චන්න ජයවික්‍රම මිලානෝ සිට
ජලා හුටා….
මේකි දැන් සියදිවි හානිකර ගනීද..?
👑👑👑👑👑👑👑👑👑👑👑👑
දැන් හිතෙනව, අපේ ප්‍රශ්න මොනවද කියල . මේවනෙ ප්‍රශ්න .
සම්පූරණයෙන්ම ඇත්ත. මුන් ලෝකෙට පේන්න ඔටුනු දාගෙන හිටියත් ඇතුලේ තනිකරම පල් වෙච්ච ගූ හැලි. අප්පිරියයි. මට පේන්නේ මේ ගැණී හෙන ගේමක් දීලා දික්කසාද නඩුව ජූරි ගෙන් හංගලා පැජන්ට් එකට කලින් ඉල්ලලා අස් කරගන්න. මම දන්න තරමින් දික්කසාද නම් තරගේට ඉදිරිපත් වෙන්න බැහැ. කොහොමත් විලි ලැජ්ජාවයි ආත්මගරුත්වයයි දෙකම නැති බඩුවක්. නැත්නම් පුටුවට ට ජැක් ගහන්න එයිද.
1- මමත් පුෂ්පිකාත් පහුගිය වසර 4 පුරාවට පවුල් ජිවිතයක් ගත නොකරන අතර
2- පුෂ්පිකා ද සිල්වා මාස ගණනාව පුරාවට මෙය ප්‍රමාද කරමින් සිටින අතර
3- පුෂ්පිකා ද සිල්වා පසුගිය මාස 4ක් පුරාවට උසාවියේ පෙනී සිටියේද නැත…
ඒ කියන්නේ ” කිරුළ ” 👑 වැමෑරුවා කියලා…!
බලු ජරා ගැණු, සක්කිලි.
Without jumping into conclusions by hearing only from one side,we should also see what she has got to say about it.Anyway ,it is their personal problem.
You made a very good point. But most people in our country has no interest to see both sides of any private or public argument or dispute. They don’t even have any idea why both sides should be considered before making a judgement. So, how can we expect our people and rulers to resolve nationally important issues.
ඉතාලියේ ගොන් පොර මීට නම් බුයි. මොක්කුද බං මේ ගැණු රංචුව . රටට ලොකෙට වැඩ ඇති උන් ද ? මේ ඔක්කොම ගෑස් වේනුම් .
eken adahaswenne moo nikan mekiwa keep koragena indala lamayekuth dunna. den mekita athe salli nethuwa
anda andaa ona ekekuta ussala dennath lehesthee.onna kollani visheshayen sunnath korapu poluwalata first
reference ekalu. pushpikaage minihage suruttu pollata eki den kemathi nehellu. pirisidu sunnath poluna welcome
Lol this man’s father is thilak dabarera(a well know businessman in wennapuwa). Pushpika caught him with another woman 4 years ago. That too was inside their bedroom. Then she left with the child. Lol.
නිකන් බොරු දාන්න එපා යකෝ. මේ ගෑනි මිනිහට කිසිම රෙස්පෙච්ට් එකක් නැතිව හැසුරුනේ. දන්න මිනිස්සු දන්නවා මොකද උනේ කියලා.
Lol. Most people in wennapuwa knows about this. How do you know im telling a lie? Do you know any of the parties? Better check out your wife or mothers routine rather than telling things you dont know. F@&k off pukpi
උබ වෙන්නැති එහෙනම් පුෂ්පිකාට නිකන් හෙලිකොප්ටර් වල සවාරි දුන්න සහ yacht එකක දාගෙන මුහුද මැදට ගිය business කාරය
You must be the father of that whore who got caught naked on the bed with pukpis husband lol. Hahaha is it a sin to go for a helicopter tour or a yacht tour? And btw, how do you know this? From the aunty next door? Hahaha
Pushpika has very valid reason to leave this “pimp” guy..
Seems, she was right..
No matter what, this guy should have to appear on behalf of the mother of his kid. Shameless…
Then why is she avoiding the court? Seems like Pushpika’s keyboard pimps deliberately trying to post bs.
පුප්පීකා ගේ හොර මිනිහා නේද? ඇයි නම දාන්න බයයි ද ? තොපිල ඔක්කොම කම්බා හොරු. දැන් ඉතින් කිරුළ තිබ්බත් නැතත් රෙද්ද ගැල්විල ඉවරයි. ලෝකෙම දැක්ගත්ත ඔය කාගේ කාගේත් හෙළුව.
balan giyama mun okkoma wesa genu
this woman is a cunning bitch
මේ සිදුවීම් දාමය සිදුවීමට පෙර පුෂ්පිකා හෝ පුෂ්පිකාගේ සැමියා හෝ වෙනත් කිසිම කෙනෙකු මේ කරුණු පිළිබඳව වචනයක් හෝ කතා කලේ නැත! එසේම මේ තරඟයෙන් ඇය පැරදුණා නම් මේ සිද්දිය හරහා නැති ප්‍රසිද්ධියක් ලබා ගැනීමට මේ මොහොතේ රඟන නළු නිලියන් කිසිවකු කරලියට පැමිණෙන්නේද නැත. කෙසේ හෝ රූ රැජින ලෙස ඇය තේරී පත්වීමෙන් පසු සිදිවු අශිෂ්ට සම්පන්න ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස දැන් මේ සියලු කරුණු එකින් එක කරලියට පැමිණෙමින් ඇත ..අනික මොවුන්ගේ මේ අසූචි සහගත ක්‍රියාවලිය නිසා වැඩිපුරම හානි වූයේ පොදුවේ අපේ රටට ය. රටේ අභිමානයටය. එපමණක් නොව මේ අසුචි ක්‍රියාවලිය නොනවත්වාම ඉදිරියට කරගෙන යාම නිසා ලෝකය ඉදිරියේ රට තවත් තවත් ගඳ ගස්වමින් ද ඇත.