සියළු රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරී අධක්‍ෂලා ඉවත් කරන්න.. සියළු අමාත්‍යංශ ලේකම්වරුනට දන්වයි..

January 31, 2020 at 10:40 am | lanka C news
සියළු රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරී අධක්‍ෂලා ඉවත් කරන්න.. සියළු අමාත්‍යංශ ලේකම්වරුනට දන්වයි..

රජයේ ආයතනවලට පත් කර සිටින ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු වහා ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර දනුම් දී තිබුනේ සියලුම රාජ ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන ලෙසයි.

කෙසේ වෙතත් එය නොතකා ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබින.

සියළුම අමාත්‍යංශ ලේකම්වරුනට දැනුම් දී ඇත්තේ පත් කර ඇති ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරුන් වහා ඉවත් කරන ලෙසයි.

53,632 Viewers

12 Comments to “සියළු රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරී අධක්‍ෂලා ඉවත් කරන්න.. සියළු අමාත්‍යංශ ලේකම්වරුනට දන්වයි..”

  1. Jana says:

    Dear Mr. President,
    You will have to monitor your PM brother’s cronies because they are used to bypass the correct procedure.
    It’s going to a uphill task but you are the only person who can do it. GOOD LUCK SIR

    • Gamarala says:

      පනත අනුව ජාතික ගමනා ගමන කොමිසමට අධ්‍යක්ෂ වරැ පත්කළ හැක්කේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පසුවයි. නමුත් සභාපතිව මෙම අනුමැතිය නොමැතිව නෙවිල් වන්නි ආරචිචිට හා ඩි ඇස් ගුණසේකරට අවශ්‍ය දෙිවල් කරගැනීමට ශෂී වෙල්ගම පත්කොට ඇත. මෙහු විසින් අත්සන් කරනු ලබන ලිපි, නියෝග, තීරණ නීතිවිරෝධීවෙී.

  2. Kaduwela Siva says:

    ඔබ තුමා ගන්නා ඔවැනි තීරන වලට ඇතැමුන් එකග නොවන්නට පුලුවන් .කවුරුවත් කියන දේවල් නොඅසා රට වෙනුවෙන් ගන්නා තීරන් අතර මෙය ඉතා විෂිශ්ඨ තීරනයක් බව කිවහැකියි.
    ක්‍රියාකාරි අධ්‍යක්ෂ වරුන් කරන්නෙ ආයතන ඇතුලේ දේශපාලන්යයි, හම්බ කර ගැනිල්ලයි විතරයි. වැඩ කරන් අයට ලෙඩ දාන එකයි, කේලාම් කාරයොනට ඕන විදියට තමයි ආයතන දුවන්නෙ. එම තනතුර ආයතන වලට කිසි වැඩක් නෑ. ස්තුතියි සර්..

  3. රජරැටියා says:

    ඔබ තමුන්නැහෙට අපේ වන්නිකරේ සුභ පැතුම්.

  4. LION says:

    ජාතික ගිය සිංහලෙන් නිදහස් දිනේ පමනක් නොව රටේ සැම පළාත් පාලන ආයතනවලත් සිංහලෙන් පමණක් ගායනය කල යුතුය.

  5. Lamaya says:

    අනාගතේ ඔබ දුටු ගැමුණු රජ වෙනවා සිකුරුයි

  6. Kamal says:

    අයිය දානව ..මල්ලි අයින් කරනවා ..මය්ත්රී කිව්වේ මේක තමයි ..අගමැති ජනපතිට උඩින් යනවා .19 අහෝසි කල යුතුමයි .නැත්නම් ගොටභය මහත්තයත් ඉවරයි .

  7. Gini says:

    Good decision, can get rid of unqualified personal.

  8. prem says:

    Apa danna samahara ayathanawalata path karapau ihala niladarin ounta hithawath claa amte lata aya ihala putu walata dameemen me anduwa path karagath daksha aya pasuthaveemen siti, hondama karanaya ownta adala knowlage eka nothibeemai, meya apa balaporoththu una denak novei.

  9. harsha says:

    Oba Thuma thamai ratata pahala wenawa kiyana diyasen kumaraya

  10. kawinda says:

    illeema gena nosalaka kriyaakaari adyakshaka warun path kala amaathyaansa lekam warun waha iwath karanna. SLAS Gr. 1 kattiya ona tharam innawa.

  11. Gamarala says:

    පනත අනුව ජාතික ගමනා ගමන කොමිසමට අධ්‍යක්ෂ වරැ පත්කළ හැක්කේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පසුවයි. නමුත් සභාපතිව මෙම අනුමැතිය නොමැතිව නෙවිල් වන්නි ආරචිචිට හා ඩි ඇස් ගුණසේකරට අවශ්‍ය දෙිවල් කරගැනීමට ශෂී වෙල්ගම පත්කොට ඇත. මෙහු විසින් අත්සන් කරනු ලබන ලිපි, නියෝග, තීරණ නීතිවිරෝධීවෙී.

Main News