සියළු රාජ්‍ය බැංකු කොටස් වෙළදපලේ දමා විකුණන්නට සූදානම්..

February 5, 2018 at 8:02 am | lanka C news
සියළු රාජ්‍ය බැංකු කොටස් වෙළදපලේ දමා විකුණන්නට සූදානම්..

මෙරට රාජ්‍ය බැංකු කොටස් වෙළදපල තුල ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා දැමීම සදහා සියළු කටයුතු සූදානම් කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

86 views

3 Comments to “සියළු රාජ්‍ය බැංකු කොටස් වෙළදපලේ දමා විකුණන්නට සූදානම්..”

  1. Geetha says:

    Ranila passe yana hama ekatama athwena iranama oka thamai.Sirisenata wenne monawada kiyala sirisenatawath danne naha. Sirisenata manape deela ranilawa rajakarapu ewun unge amma appata yanakan wikunagena kanakan danne naha. Rata palanaya karanawa kiyanne athata ahuwena hama ekama wikunan kana ekada? Ranil wanda una kiyala rate anek ekala wandawela naha neda?

  2. Trumph says:

    No problem these useless banks better to be sell in the stock exchange.
    Those who opposed may be the employees. Coz they re benefting a. Lot.
    No others would opposed. Surely.

  3. lion says:

    යමපාලනය නැව ගිලුනත් බෑන් චුන්

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    රට කරවන්න නම්

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

Main News