සියළු ව්‍යාපාර 98%ක් කඩා වැටිලා.. ඉතා බිහිසුනු තත්වයක් එනවා.. රටම බේරාගන්න මම එනවා..- ඩඩ්ලි සිරිසේන
January 16, 2019 at 12:00 pm | lanka C news
අද වන විට මෙරට සියළු ව්‍යාපාර 98.6%කින් කඩා වැටී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සදහන් කරයි.
තවත් මාස 06ක් ඇතුලත මෙරට සියළු ව්‍යාපාර කඩා වැටී බංකොලොත් වන බවත් ඉතිරි වන්නේ බල පුළුවන්කාරයන් පිරිසක් පමණක් ඒ මහතා කියයි.
ඉතා ඉක්මනින් ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට වැඩපිලිවෙලක් ආරම්භ නොකරන්නේ නම් ඉතා බිහිසුනු තත්වයක් අට තුල ඇති විය හැකි බවත් ඔහු පවසයි.
පොලොන්නරුවේදී පැවති තෛපොංගල් සැමරුමක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
රට වෙනුවෙන් ඔ්නෑම කැපකිරීමක් කරමින් මිය යන්නට හෝ තමන් දේශපාලනය මින් ඉදිරියට සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවැසීය.
එතකොට හාල් ජාවාරම ජනසතු කරනවද??
එකෙක් ඇවිල්ල කොලේ අපිට අනේ මෙයා මගුලක් කොරයි. අර ගාල්ලේ හදන හෝටලේට සල්ලි මැදිවෙලා වගේ අනේ පින්වත් ජනතාවෙනි මෙවර සිහි බුද්දියෙන් වැඩ කරන්න. මෙතෙක් රට පාලනය කරපු එකෙක් නැවත පත් කරන්න එපා වරද්දගන්න මේකාට දෙන්න නෙමයි කියන්නේ. දෙය්යනේ කියල මෙවරවත් හරි අය තෝරා ගමු නේද? ඔය බයිලා ගහන හිටපු හොරු එකෙක් පත් කරන්න එපා මෙවර. මේකා කොහෙන් පාත්වුනද හිටිගමන්. මෙයාගේ හෝටලේ හදාගන්න ඔය ලක ලැස්තිවෙන්නෙ අහුවෙන්න එපා.
Kovilata gihin nalale hunu gaa gena, enavaa apiva mulaa karanna
Kovilatama pala.
අනේ අයියෝ මෙයාගේ අයියා රටටම මෙයාලගේ පවුලේ දක්ෂකම කියලා දීලා ඉවරයි. තව එපෝ.
Aiya mokada! Malli mokada! Eka walle polne!