සියළු වාහනවලට විද්‍යුත් චිපයක් සවි කෙරේ.. පොලීසියට චිප කියවන උපකරණ..

January 18, 2019 at 12:40 pm | lanka C news
සියළු වාහනවලට විද්‍යුත් චිපයක් සවි කෙරේ.. පොලීසියට චිප කියවන උපකරණ..

මෙරට භාවිත වන වාහන සදහා ආරක්ෂිත චිපයක් ඇතුළු කරන ලද ස්ටිකරයක් ඇලවීමට රජය තීරණය නර ඇත.

මුල් අදියරේදී මෙම චිපය අලුතින් මිලදී ගන්නා වාහන සදහා ඇලවීමට නියමිත අතර පසුව සෙසු වාහන සදහාද ක‍්‍රමානුකූලව ඇලවීමට නියමිතය.

මෙම චිපය තුප එම වාහනයේ සියළු දත්ත ඇතුලත් කිරීමට සැලසුම් කර ඇති අතර වාහනයේ සියළු තොරතුරු එමගින් ලබා ගැනීමට හැකිය.

චිපය කියවිය හැකි උපකරණ පොලීසියට ලබා දීමටද යෝජිතය.

27,919 Viewers

20 Comments to “සියළු වාහනවලට විද්‍යුත් චිපයක් සවි කෙරේ.. පොලීසියට චිප කියවන උපකරණ..”

  1. Eranga says:

    Really good initiative to control the crimes. This is already in use in many western and middle eastern countries. Law enforcement authorities can trace the movement as well as the location of the vehicles.

    • gamarala says:

      Can you name the western countries ???

      • Putin says:

        Yako, Australia chip nehe, singerpore we’ll nahe, uk walth neha.
        Thope ranil to pissu. Thopitah pissu. Thope rata develop Vienna thoipta brain chip ekak daganin.
        Moda UNP wahalu

        • Perera says:

          Australia has. Police cars have surveillance equipment mounted in the front that scans and reads every number plate around it. If any car is unregistered the police quickly stops it. Therefore now no need to paste the registration sticker on the windshield. Police cars in Australia are like mini police stations.

      • Ohio says:

        Norway, Luxembourg,Iceland as we know. There may be some other countries we still not aware.

    • Nuwan says:

      Dumb idea. Good luck allowing police to track vehicles in western countries. The registration number is good enough for the police to learn the status of the vehicles.

      • Dp says:

        Apart from ownership,and registration data. This also gives reveune licence and insurance validity. And could be tracked from a distance using a portable radar.

    • Anonymous says:

      NO Privacy Act in Sri Lanka?

  2. නිළමේ says:

    වැඩේ හොදයි! අනතුරු අඩුවෙයි! රියදුරන්ට දෙවියන්ගේම පිහිටයි!

  3. sunimal says:

    මුලින්ම ඇමති වරුන්ගේ අලුත් වාහන වලට යොදවන්න

  4. සරදියෙල් says:

    ඕන්න ආවාා අලුත්ම එක.. චික් බද්ද.

    • බයියන්ට අලුත් දේවල් කරන කොට නිකං අමාරුයි වගේ. ඔය ගොං හැත්තට මොනවද හරි. සේරම වැරදියි.

  5. SAM says:

    Before attaching chips, rapair the roads which were dug down by telecom and water board.
    we the vehicle owners spending lot on repairing vehicles. RDA / PRDA takes years to do a simple repair although they charge hefty bill from water board and telecom.

  6. peedithaya says:

    anumanayak nehe. meka mun apen ganak aya karana ALUTHMA BADDAK
    KALAKANNI ANDUWA SENA DALAMBUWATATH WADA BAYANAKAYI ELAWA DAMAMU

  7. කැලණියෙ දමියා says:

    චිප් එක මහ බැංකු හොරුන්ගෙත් ඇලවිය යුතුයි……

    • අර රට පැනපු ජාලිය අල්ලන් ඇවිල්ලා ඌටත් චිප් එකක් ගහන්න ඕන.ඊට අමතරව අර නොකඩවා නඩු අහන අධිකරණයේ චූදිතයන්ටත් චිප් ගහන්න ඕන. කොටින්ම රාජපක්ෂ පවුලට හා උන්ගෙ ලඟම අව්තේවාසිකයන්ට චිප් ගැහුවනම් රටට ප්‍රයෝජනයක් වෙයි හොරු අල්ලද්දි.

      • කැලණියෙ දමියා says:

        රනිල්ගේ යාළුවා මහේන්දරන් සිංගප්පූරුවෙන් ගේන්න කියන්න. පස්සෙ අපි ඔක්කොටම චිප් ගහමු.

  8. Trumph says:

    Very good… good step

  9. කමල් says:

    වැඩේ හොඳයි කියමුකෝ, නීතියක් නැති රටකට මේවා වැඩක් නැහැ. නිලධාරීන් බලධාරීන් කාගේ හෝ සමාගමකට රැවටිලා ඒවා පෝෂණය කරන්න දැන හෝ නොදැන වැඩ කරනවා, රජයේ නිලධාරීන්ට කිසිම මොලයක් නැහැ මේවා ඉංජිනේරුවන්ගෙන් අහන්නේ නැතිව පරිපාලනය කරන අය තිරණය ගන්න රටක්. දියුණු රටවලවත් නැහැ මෙහෙම වදුරු කුණුහරුප. ඉස්සර වෙලා කන්න ටික හදන්න. මෙහේ වවන්න. ඒ ඒ අංශ වල තිරණ ගන්න ඒ ඒ අංශ වල විශේෂඥයන් පත්කරන්න. ඉස්සර ආරක්ෂක ලේකම් පත් කලා වාගේ

Main News