සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් යනවා.. එය ස්ථිරයි.. සත පහක වැඩක්නැති ආණ්ඩුවක අපරාධකරුවන් වෙන්න බෑ..- TB

April 11, 2018 at 10:40 am | lanka C news
සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් යනවා.. එය ස්ථිරයි.. සත පහක වැඩක්නැති ආණ්ඩුවක අපරාධකරුවන් වෙන්න බෑ..- TB

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය නියෝජනය කරන සියළු ඇමතිවරුන් වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

ජනතාවට සත පහක වැඩක් නැති රජයක සිටීම නිසිම තේරුමක් නැති වැඩක් යයිද ඔහු පෙන්වා දෙයි.

එනිසා මීලග ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ආණ්ඩුවෙන් ඉවත් වීමට ස්ථිරවම තීරණය ගන්නා බවද ඒ මහතා සදහන් කරයි.

වැඩ බැරි ආණ්ඩුවක රැුදී සිට අපරාධකරුවන් වනවාට වඩා විපක්‍ෂයට යාම මේ මොහොතේ ගත හැකි හොදම තීන්දුව බවත් හෙතෙම කියා සිටී.

ආණ්ඩුවේ වැඩපිලිවෙල නිසා ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී කිසිදු ආයෝජකයෙක් රටට නොඑන තත්වයක් ඇතිව තිබෙන බවද ඔහු වැඩි දුරටත් කියයි.

0 views

9 Comments to “සියළු ශ‍්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවෙන් යනවා.. එය ස්ථිරයි.. සත පහක වැඩක්නැති ආණ්ඩුවක අපරාධකරුවන් වෙන්න බෑ..- TB”

  1. Aruna says:

    අනෙ පලයන් බන් යන්න

  2. poramola says:

    Yes T B is a good man
    leave govt now otherwise you will end up with” no address”

  3. CHANDADASA says:

    sebawinma kisima wedagat, deyak kale netha.
    pin padi gatta kkooti ganan watina wahana gena WARADANA WEDI KARAGENA genu daruwo sepa winda. MAHA MINISSU DENNAMA RATA KEW.A
    janathawa dasa duk windinawa GEWANA TAX WALATA UMBALATA HENA WEDEWA…..

  4. Manel says:

    You are welcome! However, we note that you have awaken after lot of damage is done to the country, nation and the religion. You must not expect any recognition as a patriot until you prove it atleast from now on.

  5. Nim says:

    UNP AKA BAYAKARALA
    KUTTI KADAGANNA WA
    HEMA NOWE NEEDA?
    APPAYAGE GOLAYO NE.

  6. bleo says:

    අවුරුදු තුනක්ම ඇමති කටු සූප්පු කරාට පස්සෙද සත පහක වැඩක් නැති ආන්ඩුවක් බව තේරුනේ. රටේ සම්පත් තුට්ටු දෙකට විකුනන කොට අත ඉස්සුවෙ නැද්ද. මුන් දැන් හදන්නෙ ආයෙත් ඊලඟ චන්දෙදිත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න පුලුවන්ද බලන්න. තොපි එකෙක් වත් තවත් අපට එපා එපාමයි. දැනටත් තොපි තමන්ගෙ සුඛ විහරනයට තමන් ඉපදුන රට විනාස කරපු අපරාධකරුවො තමා. කාලකන්නි.

  7. Hoo N P Kaaraya says:

    Ihin yanawalako. Kawuda epa kiwue hari nathnam allan inne hari. Dan kee paarak kiyewuwada. Janadipathi epai kiyapu gaman meeyo wage innawa. Kaiwaruwa witharai.

  8. chandapala says:

    තවත් වරම් ගන්න ඉන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන දැන්වත් යනවනම් නේද හොඳ . දැන් කුනුවෙච්ච අතේ ඇඟිල්ලක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ . බුලත් කොළෙත් ඉරාගෙන ඊළඟ චන්දෙදි
    ඔක්කොම ගෙදරම තමා .

Main News