සියළු සත්වයෝ අනිත්‍යයි.. පොලිස්පති ධුරයත් අනිත්‍යයි.. – පොලිස්පති
February 12, 2017 at 3:00 pm | lanka C news
සියළු දේ අනිත්‍ය මේ ලෝකයේ පොලිස්පති ධුරයෙත් අනිත්‍ය බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.