සියළු සත්වයෝ අනිත්‍යයි.. පොලිස්පති ධුරයත් අනිත්‍යයි.. – පොලිස්පති

February 12, 2017 at 3:00 pm | lanka C news
සියළු සත්වයෝ අනිත්‍යයි.. පොලිස්පති ධුරයත් අනිත්‍යයි.. – පොලිස්පති

සියළු දේ අනිත්‍ය මේ ලෝකයේ පොලිස්පති ධුරයෙත් අනිත්‍ය බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

26 views

8 Comments to “සියළු සත්වයෝ අනිත්‍යයි.. පොලිස්පති ධුරයත් අනිත්‍යයි.. – පොලිස්පති”

  1. asaranaya says:

    මොකද මේ හිටපුගමන් බුදු බණ මතක් වෙලා,,
    සියලුදේ නැමෙන සුලුයි නීතියත් ඒවගෙමයි කියලත් කියමු
    මෙහෙමත් කපිටි ආරක්ශකයෝ, අනේ පුන්චි අම්මපා

    • janith says:

      උඹ දීපු බඩු වලින් අහපන් මගේ වැඩ කොහොමද කියල

    • හරමානිස් says:

      සියලුදේ නැමෙන සුළුය එසේම අනිත්‍යය.

      –කූජිත බලුසුන්දර වහන්සේ–

  2. lovi nature says:

    එසේනම් කදුළු ගෑස් දිය පහර වල් සිසුන්ගේ ඔලු පැලීම් නතර කර පිනක් දහමක් කරගන්න

  3. harsha says:

    Neethiya namana mahaththayatath wenasak denila ehenam….

  4. තව ඉස්සරහට තව දෙවල් තෙරෙයි තව හොදට නවන්නකො නිතිය

  5. Dickie Bird says:

    සියළු සත්වයෝ අනිත්‍යයි.. පොලිස්පති ධුරයත් අනිත්‍යයි.. – පොලිස්පතිth sathek weyi.

  6. shantha dissanayake KURU says:

    harakek wage weda karala danda mole padune hiwalo

Main News