සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…

May 20, 2021 at 12:00 pm | lanka C news
සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…

රජයේ සෞඛ්‍ය සේවාව නියෝජනය කරන සියලුම සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සීමා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරුන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ සිය සුව සියලු නිලධාරීන් වෙත මේ බව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත්තේ ආයතන සංග‍්‍රහයේ පවතින විධා විධාන අනුව කටයුතු කරන ලෙසයි.

එය නොසලකා කටයුතු කරන සියලු පුද්ගලයන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සෞඛ්‍ය ලේකම්වරයා විසින් දන්වා ඇත.

ඒ බව සඳහන් කරමින් ඔහු විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.

43,524 views

32 Comments to “සියළු සෞඛ්‍ය සේවකයන්ට මාධ්‍ය වෙත ප‍්‍රකාශ දීම අත්හිටුවයි.. ලේකම්ගෙන් නියෝගයක්…”

  1. sam waidya says:

    It’s bit late but necessary, every TOM,DICK and HARRY giving their 2 rupees worth of opinion, like UK and other countries only the chief medical officer able to give correct information to the public, media pay back handers to the so called health experts to air what media wants and giving false information to the public. This need to stop
    should have done this long time ago need to implement to other Ministries too.

  2. මරතේනිස් අයියා says:

    මර්ධනය ඇරඹුනා

    • ශිරා says:

      බයියන් වශයෙන් අපි රත්තරං , චොකා මල්ලි, ලන්සා, ජෝනියා, බැසිල් , උදයංග වීරතුංග කියන ඒව විතරයි විස්වස කරන්නේ.මේ කොහේවත් යන කිසි දැනුමක් නැති උන් කියන කතා අපි විශ්වාස කරන්නේ නෑ

  3. saman says:

    දැන් හන්ගලා වැඩක් නෑ. ඇත්ත්ම රටට කියන්න. හැමෝම පරිස්සන් වෙමු.

  4. A Sri Lankan says:

    Too late and this will not change how Corona behaves.

  5. Lalith m says:

    Hiding information will lead to spread false propaganda campaigns. Therefore please disclose the truth. It will be useful for prevention of the disease.

  6. damian says:

    මෙය රජයේ සේවයේ සාමාන්‍ය නීතිය​. සෞඛ්‍ය අමාතංශයෙ මෙක පරක්කු කළ එක තමයි වරද​.

  7. Felix says:

    Timely needy decission. Thank you.

  8. bolilima says:

    ඇත්ත හංගන්න අමාරුද ?

  9. අපොයි එතකොට අර ටයි පොල්ලක් දාගෙන ඇවිත් බොරු වපුරවන JVP එකේ පක්කලියෝ ටිකට මොකද වෙන්නේ. PHI ල කියන පාගා රජවරුයි, ලැබ් ටෙකාලයි උන්ගේ ජොබ් එක විතරයි නොකළේ . බල්ලෝ ලෙහන්ටයි, බදින්ටයි කාලයක් තියෙනවා. බැදපු බල්ලෝ ආයෙත් නම් ලිහන්ට එපා.
    මෙවැනි විකාර ලෝකේ කොහෙවත් වෙන්නේ නෑ . රටටම ඉන්නේ එක ප්‍රකාශකයි. මෙවැනි දේ ට අනුබල දීම සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන සමහර මාධ්‍ය ආයතන වලටද දඩුවම් පැමිණවිය යුතුය.