සියළු හඬපට අන්තර්ජාලයට මුදා හරින්නැයි රන්ජන්ගෙන් ඉල්ලයි..

January 10, 2020 at 6:48 pm | lanka C news
සියළු හඬපට අන්තර්ජාලයට මුදා හරින්නැයි රන්ජන්ගෙන් ඉල්ලයි..

සන්තකයේ ඇති සියලු හඬ පට අන්තර්ජාලයට මුදා හරින්නැයි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා සඳහන් කරයි.

විවිධ පාර්ශ්වයන් වලට වාසිදායක ලෙස එම සංවාද යොදා ගැනීම නතර කිරීම සිදුකළ හැක්කේ එම සියල්ල ජනතාවට ඇසීමට සැලැස්වීමෙන් පමණක් යැයි ද ඔහු සදහන් කළේය.

වර්ණසිංහ මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ සිට මාධ්‍ය අමතමිනි.

රාමනායක මහතා එසේ නොකරන්නේ නම් ඔහු වසර ගණනාවක් තිස්සේ රැස් කර ගත් හඬ පට වල වටිනාකම නැති වී යන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

48,139 Viewers

16 Comments to “සියළු හඬපට අන්තර්ජාලයට මුදා හරින්නැයි රන්ජන්ගෙන් ඉල්ලයි..”

  1. Siri says:

    මෝඩයො.. ඒවා දැන් පොලීසියෙ

    • Amaris says:

      හඬ් පට උනුසුම මැද රජ්‍ය ආයතනවලට දූශිතයන් පත්කිරීම අරබලා. ගරු ජනාදිපතිතුමාගේ සංකල්පයක් උනේ රජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී ඒවා විද්වත් මංඩලයකින් අනුමත දූශන චෝදනා වලට ලක් නොඌ පුද්ගලයන් පත් කිරීම. නමුත් ජල ප්‍රවාහන මංඩලයේ සබාපති ලෙස නිශාන්ත රනතුංග පත්කර තිබේ. ක්‍රිකට් ආයතනයේ හ මිහින් ලංකා ආයතනයේ ඔහුට ඇති චෝදනා එමටයි. මෙය රදලියගොඩ අයි ටී එන් එකට පත් කලා මෙන් ජනාදිපති තුමගේ අනු දැනුමෙන් තොර සිදු උන පත්වීමකි .කරුනාකර මේ ගැන සොයා බලන්න.

  2. Isuru Navod says:

    Ko bn champaka

  3. Osmand says:

    අනේ බොල බූරුවෝ මේවා රෙකෝඩ් කරන එක හොද වැඩක් කියලද් උබ හිතන්නේ. සහ ගහන අපරධ බොල බූරුවෝ මේවා. මිනිස් ජීවිත නැතිකරන අපරාධ පාහර බල්ලෝ

    • ceejay says:

      හෙළ කරුමයේ නිශාන්ත වර්ණසිංහ කියන්නේ මොලේ කලඳක් ඇති කෙනෙක් නොවේ,අනිත් පාර්ශවයට නොදන්ව සංවාදයක් Record කිරීමම හිරේ යන බරපතල වරදකි..වසර ගණනාවක් රැස් කරගත් හඬ පටවල වටිනාකම ගිලිහෙන බව ඔහු පවසන්නේ නීතිය ගැන කිසිම දැනුමක් නැති අභ්බ්බයෙකු නිසාවෙනි

  4. Lakmal says:

    වෙන කරනන් දෙයක් නෑ තමයි.. ඔක්කොම ටික එලියට දාන්න ඕනා

  5. Tomy says:

    What damn “äithiwasi kama”? this bugger is a no class male prostitute. They have no rights in a civilised society.

  6. 3% idiots says:

    moda joke katha.

  7. Amaris says:

    හඬ් පට උනුසුම මැද රජ්‍ය ආයතනවලට දූශිතයන් පත්කිරීම අරබලා. ගරු ජනාදිපතිතුමාගේ සංකල්පයක් උනේ රජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී ඒවා විද්වත් මංඩලයකින් අනුමත දූශන චෝදනා වලට ලක් නොඌ පුද්ගලයන් පත් කිරීම. නමුත් ජල ප්‍රවාහන මංඩලයේ සබාපති ලෙස නිශාන්ත රනතුංග පත්කර තිබේ. ක්‍රිකට් ආයතනයේ හ මිහින් ලංකා ආයතනයේ ඔහුට ඇති චෝදනා එමටයි. මෙය රදලියගොඩ අයි ටී එන් එකට පත් කලා මෙන් ජනාදිපති තුමගේ අනු දැනුමෙන් තොර සිදු උන පත්වීමකි .කරුනාකර මේ ගැන සොයා බලන්න.

    • Kakiyana Lea says:

      That`s true. Nishantha is much corrupted person compare with Sudarman. Dear President Pls. don`t even think to appoint this type of goons to any sector in Sri Lanka.

      • Dan says:

        තව ටික දිනකින් මහ බැංකුවට අජිත් කබ්‍රාල් ,ශ්‍රීලන්කන් එකට ශිරන්තිගේ අයියා. පොහොට්ටුවට අබ සරනයි

  8. Nishantha says:

    හෙට අනිද්දා මෙයාව කූඩු කරාම ඔක්කොම හරි.අධිකරණයට මේ තරම් බලපෑම් කලාට අවුරුදු 20 ක් වත් ඉන්න වෙයි.ඇතුලෙ ඉන්න අයට තමා ඉතිරි ටික කියන්න වෙන්නෙ

  9. Asela says:

    Oww eka aththa ITN eke hora kaapu wijesinghe kiyana pal horaa ayema GM karala uoowa horaa kaala ahuwelaa dan pas paarak withara gedara yawapu ekek …!!! Anna ayema uoo ITN eke GM karala…??? Janadhipathi thimani karunaakara soyaa balanna….!!! Aparadhe ITN eka iwaretama Iwarayi wage dan….???

  10. yvonne- chula says:

    nishanatha – prasanna wage newe patta amanayek

  11. ඇත්ත යථාර්ය says:

    තමන් කළ භයානක සහ අති නීති විරෝධි කිරියා‌වේ තත්වය ගැන සැහැල්ලුවට සිතන එමෙන් සරල ‌ලෙස සලකන ‌මොහුට ‌මෙම නීති වි‌‌රෝධි සියල්ලට ‌මෙයාට මතක සිටින දඩුවමක් දිය යුතුය. ‌ලොකු දඩයක් ද පජා අයිතිය අහිමි කිිිිිිරීම ද සිර ගත කිරීමද කළ යුතුය

  12. Kgs basnayake says:

    පාඨලීගේ එහෙම රෙදි ගැලවෙන නිසා

Main News