සියළු හොරකම් සිදුව ඇත්තේ අගමැති රනිල් යටතේ…
September 1, 2017 at 3:12 am | lanka C news
වත්මන් ආණ්ඩුවේ සිදුව ඇති සොරකම් සියල්ල සිදුවී ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
ලොකුගේ මහත්තයෝ බැඳුම්කර මගඩියට ෆුට් නෝට් දාන්ඩයි, විජේදාස රාජපක්ෂ මහතා එලවන්නයි ෆුට් නෝට් කල්ලිය ඔය
තරම් දැඟලුවෙ මේ රටට ආදරේට කියලද ඔබතුමා හිතන්නෙ?