සියෙරා ලියොන් මහා පිපිරීමක්.. විශාල පිරිසක් මිය යයි..

November 6, 2021 at 5:30 pm | lanka C news
සියෙරා ලියොන් මහා පිපිරීමක්.. විශාල පිරිසක් මිය යයි..

සියරා ලියොන්හි අගනුවර ඉන්ධන ටැංකියක් පුපුරා ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් තවත් සියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මිය ගිය හා සහ තුවාල ලැබූවන් පිරිස මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර එම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

30,572 views

2 Comments to “සියෙරා ලියොන් මහා පිපිරීමක්.. විශාල පිරිසක් මිය යයි..”

  1. Darshana abayakoon says:

    බැරි වෙලාවත් අති ගරු ජනාදිපති තුමාට 2019දි බලය ලබා ගන්න බැරි වුනා නම් ලංකාවේ තත්වයත් මෙහෙම වෙන්න තිබ්බා. දෙය්යනේ කියලා බලය හම්බුන නිසා බොම්බ පිපිරෙන එක නැවතුනා.

    • ජයෙ says:

      ඒකනං ඇතත. ටැංකිවල ඉන්ධන නෑනෙ පුපුරන්න.