සිය ගණනක බල ඇණියක් ඥාණසාර හිමිගේ මග අවුරා වටලයි.. ඥානසාර හිමි බලඇණියටම බැණ වැදී පන්නා දමයි..[Video]

May 21, 2017 at 10:40 am | lanka C news
සිය ගණනක බල ඇණියක් ඥාණසාර හිමිගේ මග අවුරා වටලයි.. ඥානසාර හිමි බලඇණියටම බැණ වැදී පන්නා දමයි..[Video]

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ දිනයේ කුරුණෑගල ප‍්‍රදේශයේ බණක් සදහා වැඩම කර ආපසු එමින් සිටියදී සිය ගණනක පොලිස් හා විශේෂ කාර්ය බලකා බල ඇණියක් උන් වහන්සේගේ මග අවුරා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇත.

තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ඇත්තේද නැතහොත් හේතුව කුමක්දැයි වහන්සේ කල විමසීමට පොලීසීයෙන් නිසි පිලිතුරක් නොලැබුනු අතර එහිදී ඥාණසාර හිමියන් විසින් පොලීසියට දැඩිව දොස් පවරනු ලැබීය.

පසුව පොලීසිය හිමියන් අත්අඩංගුවට ගැනීම අතහැර දමා ඇත.

වීඩියෝව මෙතනින්

67 views

30 Comments to “සිය ගණනක බල ඇණියක් ඥාණසාර හිමිගේ මග අවුරා වටලයි.. ඥානසාර හිමි බලඇණියටම බැණ වැදී පන්නා දමයි..[Video]”

  1. tyron says:

    moo sasanayata apahasa karanawa

  2. love nature says:

    ඩෝසර් කෙරුනු මුහුදු මහ වෙහෙර රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු දීඝවාපී පරිවාර චේතිය වෙනුවෙන්, ඩෝසර් කෙරුනු මොට්‌ටයාගල දාගැබ වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සෙනවිරත් පිරිවෙන වෙනුවෙන්, බලෙන් අල්ලගෙන සිටින කූරගල බොදු පින්බිම වෙනුවෙන්, දඹුලු පුදබිම තුළ බලෙන් ඉඳිකෙරුනු මුස්ලිම් මස්ජිදය වෙනුවෙන්, ඔබ කලේ කුමක්ද?
    මේ අසමසම උරුමය, අතීත ජාතියේ පෞර්ෂත්වයේ, ප්‍රෞඩත්වයේ සහ සෞභග්‍යයේ වත්මන් කැඩපතයි! එය රැකුම වෙනුවෙන් ඔබේ දායකත්වය ගැන ඔබ සතුටුද? ඥතිවරුනි, මොහොතක් සිතන්න!

Main News