සිය ගාණක් සිරකරුවන් බලා සිටිද්දී නිරුවත් කලා..- ජොන්ස්ටන් කියයි..

October 19, 2018 at 3:21 am | lanka C news
සිය ගාණක් සිරකරුවන් බලා සිටිද්දී නිරුවත් කලා..- ජොන්ස්ටන් කියයි..

තමන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි කාලය තුලදී මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය කරමින් හරිහැර කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමන් සමග රිමාන්ඩ් කරන ලද අනෙක් දෙදෙනා සිරකරුවන් සිය ගණනක් ඉදිරිප්ට නිරුවත් කරවූ බවද ඔහු සදහන් කරයි.

මේ සදහාම කොලඹින් විශේෂ කණ්ඩායම් යවා තිබූ බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

122 views

13 Comments to “සිය ගාණක් සිරකරුවන් බලා සිටිද්දී නිරුවත් කලා..- ජොන්ස්ටන් කියයි..”

  1. TELGE PALIKA PEIRIS says:

    Ohelage niruwatha apita aluth deyak novei joni.

    • මැදමුලනෙ මුත්තා says:

      සමිතට කියල චැක් කොරගෙන බැලුව නමි හොඳයි, මොකවත් අඩුවෙලාද කියල.
      නඩුවලින් තාක්ෂණික හේතු මත නිදහස් උනාට ස.තො.සෙන් අරන් බඩු බෙදපු එක ඇත්තනේ මහත්තයෝ. හෘද සාක්ෂියට තටිටු කරල බලන්න.

  2. janatha pila says:

    arakku wikunamin, ethanol horakam karamin. rata wanasaddie, janathawa oba niruwath karala hitiye pol genwa komis gehuwa, sathosa keewa. rastiyadu, ugathkama adu damarika kollo watakaragena kanna,, bonna demin oba karana winasaya api dannawa hena gahapiya

  3. සමිතා අදිකාරි says:

    අනේ මගේ දෙයියව ඔක්කොම දකින්න ඇති.

  4. Nihal says:

    I am not a fan of jonnie. But peolple are loosing trust in the country law and order since it is bein exploited by the current gavapalanaya in industrial scale for personal hatred.

  5. Anarkali says:

    සමිතා අදිකාරි says:

    අනේ මගේ දෙයියව ඔක්කොම දකින්න ඇති.

  6. gorilla says:

    තලතා ගැනිගෙත් රෙද්ද ගලවල දාපන් හිරේ. බලය ලැබුනහම

  7. Kings says:

    ඔයා කොහොමත් නිරුවතින් නේද හිරේ යන්නත් කලින් හිටිය?

  8. Niluka Jayasuriya says:

    එව්වා මහ බලු වැඩ. කැත වැඩ. පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.. වැරැද්දක් කරලා තියෙනවා නම් නිසි ක්‍රමවේදයට නීතිය ක්‍රියාත්මක කරලා දඩුවම් කරන්න. දේශපාලන පළිගැනීම් වලට විරුද්ධයි. ඕවා තුට්ටු දෙකේ වැඩ.. රටේ පාලකයින්ට නොගැලපෙන වනචාරී වැඩ..

  9. john the baptice says:

    නාසි පාලනය ලැජ්ජයි

  10. Amda says:

    Just wait for your turn Johnny
    But dont take that Samitha on to your shoulder…thats your weakness

Main News