සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…

June 3, 2020 at 12:02 am | lanka C news
සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…

සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රාජිත ඇතුලේ හිරුනිකා එළියේ වැඩ

2012 වසරේ බන්ධනාගාර අපරාධ වැළැක්වීම සදහා එවකට අරක්ෂක ලේකම්වරයා විසින් යම් සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල අතර අවසානයේ සමස්ථ ක්‍රියාවලියම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියන හොරිකඩයන් විසින් මුදලට ජිනීවා වැලට විකුණා දැමීමට ක්‍රියා කරන ලදී. හෝ රයිට් නමැති සින්හල කොටි සංවිධානයකට සම්බන්ධ පිරිසක් එය පසු පස සිටින ලදී . එම සිද්දිය බන්ධනාගාරය තුල සිදුවූ කැරැල්ලක් බවට ජාත්‍යන්තරයට වාර්තා සිංහල කොටි පසුපස සිටිමින් සියල්ල මෙහෙයවන ලද්දේ දොස්තර රාජිත සේනාරත්න සහ ඔහුගේ හොදම ගෝලයකු වන පානදුරේ ලාල් විසිනි .

පහුගිය කාලය පුරාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටු නමින් අටවාගත් මරාල හරහා රාජිත සියලු කටයුතු පිටුපස සිට මෙහෙයවූ අතර වැලිකඩ සිද්දියේ ඇසින් දුටු ශාක්ෂිකරුවෙක් ලෙස හදුන්වාගත් සෙනරත් බන්දුල ලියනාරච්චි නැමැත්තා 2017 දෙසැම්බර් මාසයේදී ස්වීට් ශේලීන් ශාමිලා සමග බන්ධනාගාරය තුල සිදුවූ විවාහයටද රාජිත සේනාරත්න එවකට බන්ධනාගාර ඇමති ඩී එම් ස්වාමිනාධාන් හරහා සහයෝගය දක්වන ලදී .

බන්ධනාගාර නිලධාරින් ජේලර්වරුන් පමණක් නොව තමන් කපුකම කල මනාල යුවලට අවශ්‍ය සියලු පහසුකම් සැලසු රාජිත පසුව ප්‍රහාරයට අදාලව කමිටු කිහිපයක්ම සකසමින් ප්‍රහාරය පිටුපස සිටින්නේ ගොටාභය බව ඔප්පු කිරීමට නොගත් වෙහෙසක් නැති තරම්ය .

පහල උසාවියේ විභාග වූ නඩු කටයුතු ඉහල උසාවියට අධිකරණ ක්‍රියාවලියට පිටින් නිතිපති දෙපාර්තුමෙන්තුවේ සහයෙන් ඉදිරියට ගෙනගිය රාජිත බන්දුල ලියනාරච්චි හරහා පහල ඉහල උසාවි නොමග යවන ශාක්ෂිද අඩුවකින් තොරව ගොතන ලදී (අදාළ නඩු ගොනුව පරීක්ෂාවෙන් පරස්පර ශාක්ෂි මගින් අධිකරණය නොමග යවා ඇති ආකාරය සොයාගත හැක) බන්දුල ලියනාරච්චිට ගොටාභයට එරෙහිව බොරු ශාක්ෂි ගෙතීම සදහා අනුරාධපුර බන්ධනාගාරයේ සිරමැදිරියක රදවා තබන ලද අතර ඒ සදහා විශේෂ දුරකථන පහසුකම්ද සපයා තිබිණි පසුගිය දෙසැම්බර් මාසයට ආසන්න දිනයකදී බන්දුල ලග තිබී දුරකථන කිහිපයක් අත්අඩංගුවට ගත්තද ඒ සියල්ල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව විසින් යට ගසන ලදී.

අද වනවිට තාවකාලිකව රාජිත පල්ලන්සේනට වී විවේකිව සිටින අතර ඊයේ දිනයේදී ජනාදිපතිවරයා විසින් බන්ධනාගාර නිලධාරින්ට හා ආරක්ෂක අංශ වෙත රතු නිවේදන නිකුත් කරන ලදී. නිවේදනය වෙලේන්නටත් කලින් රාජිතගේ අඩුව පුරවමින් නැවතත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය අද දිනයේ මාද්‍ය හමුවක් කැදවමින් පසුගිය වැලිකඩ බන්ධනාගාර සිද්දිය විශේෂ කර දක්වමින් ප්‍රකාශයක් නිකුත් කර සිටින ලදී. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම ජාත්‍යන්තරයට නිවේදනය කිරීමේ මෙවර කොන්ත්‍රාත්තුව හිරුනිකා භාරගෙන ඇත .පසුගියදා අනුරාධපුර බන්ධනාගාරය තුල සිදුවූ සිද්දියද රජයේ බන්ධනාගාර ඝාතන ලැයිස්තුවට එක්කිරීමට ඇය අමතක නොකලාය .මහර හිරගෙය තුල සිදුවූ කාවින්ද ඉසුරුගේ මරණය ඝාතනයක් බවට නම් කලාය . මෙය ඝාතන රැලක් බවට ඇය නම් කාලය .

කිසිදු පිළිගත හැකි ශාක්ෂියකින් තොරව සිංහල කොටි වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරන හිරුනිකාල මට්ටු කිරීමට මෙරට බලධාරීන් අපොහොසත්ව ඇති මොහොතක , හිරුනිකා පවසන ඝාතන රැල්ලට අදාළ මුලාශ්‍ර තොරතුරු සියල්ල සිංහල කොටි සංවිධානයකින් ලබාගෙන තිබීම සුවිශේෂී කරුණකි .

හිරුනිකා රාජිත මග යමින් නැවතත් සමාජ ව්‍යයසනයක්ව ඇති කුඩු ජාවාරම් කාරයන්, පාතාල සාමාජිකයන්, මන් පහරන්නන්, කප්පම් කරුවන් ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක පිහිටා තිබීම පිලිබදව මෙරට චන්ද දායකයන් විසින් තීරණයක් ගතයුතු කරුණක් උවත් සිංහල කොටි පිළිබද ඇති චෝදනා පිලිබදව රජය තීරණයක් ගත යුතුය . හෝ රයිට් වැනි සංවිධාන මෙරට සිට මෙහෙයවන පුද්ගලයන් සම්බන්ධයෙන් රජය තීරණයක් ගන්නේ කවදාද ?

ප්‍රදීප් සංජිව
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක

90,645 Viewers

31 Comments to “සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…”

  1. අධෝමුඛ රන්ජා says:

    හිරණිකා බබා එන්ඩ ඔයා ගයිල් මාලද බලන්ඩ.

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      saththya nihada wee atha

      • Pradhan says:

        කුඩු හිරුනිකයි හොර රාජිතයයි ඇත්ත කියනවලු .දැන් මුන්ගෙ බිස්නස් කඩා වැටිලා පිස්සු හැදිලා ඉන්නෙ මේකුන්.

    • GU-VP SAKKILI API says:

      Ado HIRINIKA KIYANNE DEKAMA DENN PULUWA hero kenek lanka we

      Topi ta RED STAR ekata kila pela gassal PUK-GASSANAWA

  2. sajiputha says:

    මේ එළදෙනට මේ පාර පාර්ලිමේන්තු යන්න බැහැ ෂුවර් එකටම. මුළු කොළබින්ම පොහොට්ටුවෙන් 12 යන අතර UNP එකේ 4 කුත් ජවිපෙ 1 කුත් සජිත් ජලනි බලවේගයෙන් 2 කුත් පාර්ලිමේන්තුවට යනවා. ඉතින් මෙයාට අබ සරණයි.

    කොන්ඩේ එහෙම කොටට කපලා චන්දෙට ලැහැස්ති වෙනවද නැතිනම් කොන්ඩේ නිසා රන්ජාගේ පසුපස වැඩවලට අපහසු නිසාද දිගට තිබුන කොන්ඩේ කපල තියෙන්නේ.

    දුමින්දව එලියට ගනීවි කියල තියෙන බයට තමයි ඔය ගෝටට attack කරන්නේ. අනේ එංගලන්තේ ගිහිල්ලා වෙසකම් කරලා ඇවිල්ලා මහින්දට පින්සිද්ද වෙන්න පළාත් සබාවට ඇවිල්ලා දැන් ඉල්ලන් කනවා. පොහොට්ටුවේ හිටියා නම් මේ පාර අඩුම තරමේ රාජ්‍ය ඇමති කමක් වත් ගන්න තිබුනා.

    දැන් ඉතින් තව අවුරුදු පහක් රන්ජට දිදී ඉඳපන්. මෝඩ වේ….

    • ගොන්ජාට ඒ Back side game එකට feel වන්නේ කොල්ලෙක්ගේ සුවරුපයක් තිබෙන්න ඕනෙලු.අන්න එකනිසාලු මේ නිකර කොණ්ඩය කපා පිරිමි සුවරුපයක් අරගෙන තිබෙන්නේ.මොකද රසය දන්නේ රස හඳුණන අය පමණි.

    • pohottu says:

      Nahadicha theri bayyekge comment ekak. oyage ammala, nangila saha akkala keeyak hari hoyaganna karana wurthiya anith ewunge pita pata wanna epa.

      • යේත්තද යේප්පා එම ශරීද?ඇයි ඔයාද මයිල් බාන්න යුදවූ වුණේ යේප්පා?ෂරි ෂරි කා කාක්කා කන යෙකානේ මල්ලි

    • Alapaluwa says:

      sajiputha එංගලන්තේ තියෙන්නේ කොහෙද බං. අම්පාර පැත්තේද?

  3. Kgs basnayake says:

    Hirunika dan kondaya kapala mod wela. Ranjan ekka backside movie ekakata practice karanawalu

  4. criminal says:

    කොණ්ඩෙ කපල ගයිල් මාල මේ සූදානම් වෙන්නෙ නිකර් නැතුව බෑක් සයිඩ් කරන්නද​?

    • Bandula Rodrigo says:

      your statements shows your upbringing and i know you wont understand that

      • ❤💙💚💛💜 says:

        Rodrigo ur name itself reveal ur upbring clearly.it dates back to portuguese era.ur great great grand ma only knows how it came and it came from which side😄

  5. SIRIMAL says:

    ඡන්දන ඇඟ ගාලා කොණ්ඩෙ කපා දාලා
    ගඟුලේ ගලීලා හිරුනි බබා නාලා වගේ

    පොල් කඩලා ඊයේ භවස මං
    නා ගත්තා ගඳ ටික යනකන්

  6. චොප්පෙ says:

    මරදොනෙ හවසට පාරට බහින එකක් හිටියා මේ වගේමයි
    ඒකද කියලයි බැලුවේ…..

    • david milibanda says:

      ekita amathuwe ‘Uda Balung” kiyala. Buhari hotel eka langa prasidda wesikiliya dorakoda thama gavisune.
      Kudu kaaraya awilla patas gala kelala yanawa. Meki uda balagena innawa.

  7. Nishantha says:

    eyata atule innataira karayo hodata salakanawa athi.rata winasa karapu biliyana ganan horakam kala kunu datha maloth janathawa satutu wanewa.

  8. සකි says:

    හිරු නිකර් දන් ආප්ප කොස් වගෙ,

  9. MD says:

    Gedara idalath bana potak banak Ahalama naha.Parana Pal wuna kunu tika ayemath awussa awussa kunu gadagassanna hadanne.kujitai👎👎👎👎

  10. ටොයිය says:

    දැක්කම ආස හිතෙනෝ😁

  11. UNP-GALIBBA says:

    ඔය හිරුනිකර් කියන්නේ තාත්තා කුඩු බිස්නස් කොරන කාලයේ උගේ හෙන්චයියලා තවමත් කූඩූවේ එවුන් ආරක්‍ෂා කිරීම තමයි මෙකිගේ උවමනාව. මේකි දැනටත් කුඩු බිස්නස් එක ෂේප් එකේ කොරනවා .
    අනිකා රාජිතයා ඌත් කුඩුවලට සඹඳයි කුඩු බිස්නස් කොරන ඔක්කොම හඹයෝ රැණ රාජිතයගෙ ඔඩොක්කුවේ මු උන් ගෙන් ජරාව ගන්නවා රාජිතයා කියන්නේ ලෝකේ කාලා වතුරබීපු අන්ඩපාලුවෙක් හැමවෙලාවේම ඔකා කාට අන්චියක් ඇදලා හරී උගේ බොක්ක පුරවාගන්න තමයි බලන්නේ????

  12. Prabath Buddika says:

    HUSBAND KONED KAPA DALAWAGE.PARANA PENUMEN MINISSUNTA MUNA DENNA BANE.

  13. Podu Jana Jayaaa says:

    කේසච්චේදනය මේකිගෙ බැක්ස්ය්ඩ් කේස් ගැන හරි අවබෝදය ඊයේ පෙරේද ඇතිවෙලා යක්ෂාරුදවූ මිනිහගේ
    ක්‍රියාවක්ද??????

  14. ගමරාල says:

    ගොන්ජාට ඒ Back side game එකට feel වන්නේ කොල්ලෙක්ගේ සුවරුපයක් තිබෙන්න ඕනෙලු.අන්න එකනිසාලු මේ නිකර කොණ්ඩය කපා පිරිමි සුවරුපයක් අරගෙන තිබෙන්නේ.මොකද රසය දන්නේ රස හඳුණන අය පමණි.

  15. 77 UNP says:

    ඔය හිරුනිකර් කියන්නේ තාත්තා කුඩු බිස්නස් කොරන කාලයේ උගේ හෙන්චයියලා තවමත් කූඩූවේ එවුන් ආරක්‍ෂා කිරීම තමයි මෙකිගේ උවමනාව. මේකි දැනටත් කුඩු බිස්නස් එක ෂේප් එකේ කොරනවා .
    අනිකා රාජිතයා ඌත් කුඩුවලට සඹඳයි කුඩු බිස්නස් කොරන ඔක්කොම හඹයෝ රැණ රාජිතයගෙ ඔඩොක්කුවේ මු උන් ගෙන් ජරාව ගන්නවා රාජිතයා කියන්නේ ලෝකේ කාලා වතුරබීපු අන්ඩපාලුවෙක් හැමවෙලාවේම ඔකා කාට අන්චියක් ඇදලා හරී උගේ බොක්ක පුරවාගන්න තමයි බලන්නේ.

  16. ගමරාල says:

    කොණ්ඩෙ කපල ගයිල් මාල මේ සූදානම් වෙන්නෙ නිකර් නැතුව බෑක් සයිඩ් කරන්නද​?

  17. john the baptice says:

    හිරිනිකාගේ කට සහා රාජිතගේ පඩික්කම් කටාගේ කට එක හා සමානයි මේ ගැනත් සොයා බැලිය යුතුය.

  18. කංජිපානි says:

    මෙයා කොන්ඩෙ කපල දැන් නිකං එයාගෙ නැන්දා වගේ. කැතායී.

  19. වෙබ් බුවා says:

    එතකොට කළු ඩිෆෙන්ඩරයෙන් කොල්ලො උස්සන් ගිහිං පොල් ලෙලි ගැසීම ගැන මොකද කියන්නෙ

  20. RNY says:

    KONDETA MOKADAWUNE???? O YA DEN LASBIYAN KENEK THE.