සිරකරුවන් සිවු දෙනෙකුට ජනාධිපති සමාව සූදානම්..

February 22, 2020 at 2:10 pm | lanka C news
සිරකරුවන් සිවු දෙනෙකුට ජනාධිපති සමාව සූදානම්..

උතුරේ මානුෂික මෙහෙයුම අවසාන භාගයේ සිදුවූ සිදුවීම් දෙකකට සම්බන්ධ බවට චෝදනා කරමින් අධිකරණයේ වරදකරු කර සිරගත කර සිටින හමුදා නිලධාරියකුට සහ සෙබළුන් තිදෙනකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට නියමිතව ඇතැයි අලුත්කඩේ නීති අංශ ආරංචි මාර්ග කියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක 34 යටතේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන වරදකරුවන්ට සමාව දීමේ බලය ප්‍රකාරව ක්‍රියා කරමින් මෙකී සමාව ප්‍රදානය කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ සහ ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග වූ නඩු දෙකකට අදාළව මෙම හමුදා සෙබළුන් සහ හමුදා නිලධාරියා වරදකරුවන් වී දැනට සිරදඬුවම් විඳිමින් සිටිති.

මේ සිව් දෙනාම මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ තැනැත්තන් බවද වාර්තා වේ.

මොවුන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර ඇති ජනපතිවරයා එසේ සමාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මෙකී නඩු විභාග සිදුකළ මහාධිකරණ විනිසුරුවරු තිදෙනාගෙන් විධිමත් වාර්තා ලබාගැනීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බව මහාධිකරණ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

– deshaya

83,800 Viewers

17 Comments to “සිරකරුවන් සිවු දෙනෙකුට ජනාධිපති සමාව සූදානම්..”

  1. Aurora says:

    අපේ හමුදා සෙබළුන් සහ නිලධාරීන් යහපාලන කාලකන්ණි විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියන බෙදුම්වාදීන්ට පක්‍ෂ කුලී සේනාංකයට පාවාදීම නිසා අයසට පත්වූවන් තෝරා නිදහස් කිරීම දේශප්‍රේමී රජයක සහ රාජ්‍ය නායකයාගේ යුතුකමයි. මිනීමරු LTTE කාරයන් බේරා හරින්න අප්පයට පුළුවන් වුනාට අපේ හමුදා සෙබළුන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් හැරිලාවත් බලන්න ආප්පයට පුළුවන් වුනේ නැහැ.

    • Saman says:

      ඒ කියන්නෙ අවුරුදු 5ක පොඩි ලමයෙක් මරපු සුනිල් රත්නායක නිදහස් වෙන්නෙ නෑ. එයා යුද්ධෙ මුල් කාලෙනෙ ඒ වැඩේ කලේ

      • ඉත්තෑවා says:

        නෑ. උබ සරත් පස්සේ හොරාට ගිහින් මිනි මරනව ඇස් දෙකෙන් බලන් ඉදල සාක්ෂි දීපු නිසා ලේසියෙන් නිදහස් කරන්න බෑලු

        • කබල්ලෑව says:

          කවුද බන් සරත්? උබට බැක් සයිඩ් කරන එකාද?

    • සරදියෙල් says:

      අපේ පක්ෂයේ සභාපතිතුමාට ආප්පයා කියල බනින මූ යුඑන්පී කාරයෙක්.

  2. Kamal says:

    Thanks Mr Gotabhaya.

  3. Kalana says:

    Loku dheyak…

  4. Jude says:

    Good and Respectable decision by GR. But don’t do it for Duminda, we never ever expect it from you. Thank you Sir…!

    • Pira says:

      Full agree. And expect not to allow him to run drug cartel from the Prison hospital as well. Where are the Prison Doctors Are they also under Kudu money

  5. RAYMOND says:

    කවුරු කොහොම කිව්වත් ජනාධිපති තුමා කියපු දේ කරනවා
    ඒකත් පිලිවෙලට නිසියාකාරව කරාවි
    විරුද්ධවාදීන් මඩ ගැහුවා ට එතුමා හෙමිහිට හරි දේ කරනවා

  6. Saradiel says:

    සිරිසේන කොටින්ව නිදහස් කෙරුවට මේ රණවිරුවන් නිදහස්කලේ නැහැ ලැජ්ජයි

    ගොටාබයට බුදුසරණයි.

  7. Thank you very much President Gotabaya. Great work, please keep it up. If you want to control the economy, please consider the maximum rate for the subjects.

  8. Thank you very much President Gotabaya. Great work, please keep it up. If you want to control the economy, please consider the maximum rate for the AL / OL / Grade 5 subjects.

  9. ගමරාළ says:

    කොන්ද පන තියෙන එඩිතර සිංහලයෙක් අතට රටෙ අනාගතය බාරදුන් සැමට තුති…. ජිනිවා මර උගුල අතලග තියාගෙන මෙවැනි නිර්භීත හා නිවැරැදි තිරනයක් ගත් ඔබතුමාට පින් එ දරැපවුල් මෙවර සිංහල අවුරැද්ද ජයටම සමරයි.

  10. අප්පුඩියක් ගහමු හුරේ කියමු...ගමනේ යමු...ජය... says:

    අප්පුඩියක් ගහමු හුරේ කියමු…ගමනේ යමු…ජය…

  11. tyron says:

    eelanga wataye duminida silva nidahas . ekata para kapagena yana gaman thama

  12. harsha says:

    හමුදා නිලධාරීන්ට දඬුවම් කරපු නඩු ඔක්කෝම 2015ට කලින් දාපුවා.

Main News