සිරකරුවන් 525ක් ජනපති සමාවෙන් නිදහස් කෙරේ.. ඥාණසාර හිමිට නිදහස නෑ..

February 4, 2019 at 12:00 pm | lanka C news
සිරකරුවන් 525ක් ජනපති සමාවෙන් නිදහස් කෙරේ.. ඥාණසාර හිමිට නිදහස නෑ..

අදට යෙදී ඇති නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිරකරුවන් 525 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබේ.

ඇප ගෙවා ගැනීමට නොහැකිව සිරගත කල අය හා සුළු වැරදි සම්බන්ධයෙන් සිරගත කල පුද්ගලන් පිරිසකට මෙම නිදහස් හිමිව ඇත.

එයින්ද 18 දෙනෙකු නැවත සිරගත කර ඇත්තේ වෙනත් වැරදි සම්බන්ධයෙන්ද සිර දඬුවම් නියම කර ඇති හේතුවෙනි.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව හිමිව නැත.

18,567 Viewers

9 Comments to “සිරකරුවන් 525ක් ජනපති සමාවෙන් නිදහස් කෙරේ.. ඥාණසාර හිමිට නිදහස නෑ..”

  1. ගලගොඩඅත්තේ සිමියොන්. says:

    සිරදඬුවම් විඳිමින් සිටින කෙනෙකු නිදහස්කිරීමට නමි සිය නඩුතීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති අභියාචනය ඉවත්කර ගත යුුතුයි. මන්ද ජනාධිපති සමාව දිය හැක්කේ තමා කළ වරදට ලැබුන දඬුවම පිළිගත් අයෙකුට හෝ අභියාචනා සියල්ල ප්‍රතික්ෂේපවූ වැරදිකරැවෙකුට පමණී.
    හාමුදුරුවරැ බන්ධනාගාර නීතිරීති වලට අවනත උනොත් හොඳයි. කල්දේරමි දානෙ කාලම බලමු.

    • LION says:

      අන්තවාදී හම්බයෙක් නිදහස් දවසේ අපේ සංඝයාවහන්සේලාට සිර ගෙදර කල්දේරම් බත් කන්න කියන හැටි ..
      නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා ඉස්ලාම් ජාතිකයෙක් නිසාද ? මාලදිවයිනේ බෞද්ධ සංස්කෘතිය සදහටම විනාශකලා එවැනි ඉස්ලාම්අන්තවාදීන් ඇති රටක නායකයෙක් ප්‍රධාන අමුත්තා අපේ 71 නිදහස් දිනේදී .
      .මේ සිදු කලේ සිංහල බෞද්ධයාට කම්බුල් පහරක් ..ඒ ගැන කල්පනා කරව් මිනිසුනේ

      • ගලගොඩඅත්තේ සිමියොන්. says:

        මෛත්‍රීපාල බස්නාහිරට පත්කළ අාණ්ඩුකාර අසාද් සාලි එයාගෙ බිරින්දෑවරැ දෙන්නම රාජ්‍ය ගෞරව සහිතව නිළ වශයෙන් කැන්දාගෙන නිදහස් උත්සවයට ආවෙ. ගලගොඩඅත්තේ උන්නාන්සෙ තව ටික කාලයක් කල්දේරමි බත් වළඳයි. දැන්ම නිදහස ලැබෙන පාටක් නෑ. ලැබුනොත් ජනාධිපතිවරණයෙන් පස්සෙ තමයි.
        අනේ ඉත්තෑකන්දේ, මැදගොඩ, මුරැත්තෙටිටුවෙි, මාගල්කන්දේ, බෙංගමුවෙි හාමුරැවරැ මොකද දැන් කරන්නෙ. අසාද් සාලිටවත් කිවල බලමු ජනාධිපතිට කියන්න කියල අපේ ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට සමාව දෙන්න කියල.

    • ඥානසාර says:

      තොට හෙන ගහපිය සිමියොන්.

  2. LION says:

    මහා බැංකු හොරා මැතිසබේ නිදැල්ලේ රණ විරුවන් වෙනුවෙන් කතා කලොත් සංගයා වහන්සේලා හිරේ ලැජ්ජයි

  3. sunil attanayaka says:

    Trend ekak vidihata ape garuthara sangarathnayata awaman wana paridi eka eka nam walin me apahasa karannata daan comments….bohodurata hambayange….karunaakara ewaa pala karanna epaa..!!!

  4. Weerabahu_4455 says:

    Romello thawama athuleda ?

  5. Buddhadasa says:

    The President talks very warmly about Ranviruwo but only words – no action. Why did not he free the Ranaviruwo who have been imprisoned for obeying orders. If necessary, find the politicians who gave the orders but FREE the Ranawiruwo who fought for our country.

  6. Uditha Edirisinghe says:

    ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න එපා..-
    අගමැති බිරිද මෛත‍්‍රී ජනපතිගෙන් ඉල්ලයි..

Main News