සිරකරුවන් 762 ජනපති පොදු සමාවෙන් නිදහස.. ඥාණසාර හිමිට අදත් සමා නෑ..

May 18, 2019 at 12:40 pm | lanka C news
සිරකරුවන් 762 ජනපති පොදු සමාවෙන් නිදහස.. ඥාණසාර හිමිට අදත් සමා නෑ..

අදට යෙදී ඇති වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය හේතුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙනෙකු නිදහස් කර ඇත.

වැලිකඩ බන්ධනාගාර පොදු ක‍්‍රීඩා පිටියේදී මෙම කටයුත්ත සිදු කර තිබේ.

සිරකරුවන් වැඩිම පිරිසක් එකවර නිදහස් කර ඇත්තේ මෙවර වන අතර නිදහස් කර ඇති සියළු දෙනාම සුළු වැරදි යටතේ සිරගත වු පිරිස් වෙති.

වසර 06ක සිර දඬුවම් විසින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන්නැයි විවිධ පාර්ශව වලින් ඉල්ලීම් කලද මෙම පොදු සමාව යටතේ උන් වහන්සේ නිදහස් කර නැත.

76 views

13 Comments to “සිරකරුවන් 762 ජනපති පොදු සමාවෙන් නිදහස.. ඥාණසාර හිමිට අදත් සමා නෑ..”

  1. sinha le says:

    මේවාට පිළිතුරු මරණයෙන් පසු නිරයේදී විදවන්න වේවි

    • Saman says:

      නිරයේ විඳවන්න තරම් උන්වහන්සෙ වැරදි කරල නෑ බොල පොඩ්ඩක් කෑ ගහනව පොඩ්ඩක් බොනව එච්චරයි.

    • saman says:

      My3 thota hens…

  2. Cyril says:

    Lajjai. Gnanasara hamuduruwanta nidahasa denna konda pana thiyena nayakayek ennama oni,

  3. සිංහල බන්ඩා says:

    උසාවියට ගල් ගහපු වහබියා නිදහසේ උසාවියට අපහාස කලා කියල ඥාණසාර හිමි 18 අවුරැද්දක් හිරේ. හැබැය් මුස්ලිම් චන්ද ගකික හිටං රැවටෙනවා.

  4. සිංහල බන්ඩා says:

    උසාවියට ගල් ගහපු වහබියා නිදහසේ උසාවියට අපහාස කලා කියල ඥාණසාර හිමි 18 අවුරැද්දක් හිරේ. හැබැය් මුස්ලිම් චන්ද ගකික හිටංල රැවටෙනවා. මේ පාරත් උන් 80% ක්ච න්දෙ දෙන්නෙ රනිල්ටය්.

  5. රත්න says:

    අද දින බෞද්ධයන්ට වෙසක් සමරන්න රටේ වතාවරණයක් ඇති වුනේ කාදිනල් තුමා නිසයි.
    අධයාත්මික නායකයන් කියා ගන්නා බොහෝ පූජකයන් කටයුතු කල විදියට අද ලංකාවේ හැදෙන්න ගියේ අපායක්.
    එහෙනම් නියම බෞද්ධයා කවුද?

    • දේවක says:

      ඒකනම් ඇත්ත නානසාරයා එලියෙ හිටියනම් අද වෙසක් දවසෙත් ඇඳිරි නීතිය දාන්න වෙනව.

  6. Critic says:

    What happened to our war heroes? This is another fart show! Release our heroes first!!

  7. Lokka says:

    The Buddhist monk had done more damage to the buddhism than anyone else. He should not be pardoned.

  8. Dushantha says:

    මරාගෙනෙ මෑරෙන්ඩ ආපු බෝම්බ කාරයට සමාව දුන්නා කියලා බොහොම උජාරුවෙන් කියනවනෙ. නානසාර උන්නාන්සෙ කියන්නෙ මරාගෙන මෑරෙන බෝම්බ කාරයටත් වඩා දරුණු අපරාධ කාරයෙක්ද?

  9. Lokka loku kara ganna tok daanawaada? says:

    Lokka loku kara ganna tok daanawaada? appa wahab da?

Main News