සිරකරු රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි…

April 17, 2021 at 6:32 am | lanka C news
සිරකරු රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි…

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් ඇතැයි වාර්තා වෙයි.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අමාත්‍යවරයා රන්ජන් රාමනායකගේ සුදු දුක් විමසා ඇතැයිද සඳහන්ය.

ඔවුන් දෙදෙනා අතර පැය භාගයක පමණ සාකච්චාවක් පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමින් රන්ජන් රාමනායකට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් නියම කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

38,025 views

14 Comments to “සිරකරු රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි…”

  1. ශ්‍රී ලාල් ද මැල් says:

    රංජා ගේ පාර්ලිමේන්තු මන්ත්‍ර කම අහෝසි කරන්න තදින් පාර්ලිේන්තුවේදී කටයුතු කළ කෙනෙක් නාමල්. දැන් ජනතාවගෙන් ලකුනු ගන්න බොරුවට යනවා රංජා බලන්න.

  2. Nalin says:

    නාමල්ට තිබෙන්නෙත් මහින්දානන්ද ඇමතිට තිබෙන ප්‍රශ්ණයම තමා .රන්ජන්ගේ හඩපටවල අතර නාමල් සහ තම පියා සමග කතා කරන හඩපට විශාල ප්‍රමානයක් තියෙනවා .ආරංච් මාර්ග වලට අනුව ඒවා එම දෙදෙනාම ඉතාම අපහසුතාවයට පත්වෙන හඩපට .මේ හේතුව නිසාම රන්ජන් නිදහස්වීමට ඇති හැකියාව. ඉතාම වැඩියි. රන්ජන් සමග මොනතරම් සම්බන්දයක් තිබුනාද කියනවානම් රන්ජන් එක් අවස්තාවක කියල තිබුන රන්ජන්ගේ උපන්දිනයට සැමටම කලින් සුබපතන්නේ මහින්ද මහත්තය කියල ඇතැම් අවස්තාවල පාන්දර 4 ට සුබපතනවලු එය ඔහුට කරදරයක් බවත් කියල තිබුන.

    • Jaya says:

      මේ ගොන් රංජා එහේම හඩ පට තියනවනම් හිරේ යන්න ඉස්සෙල්ලා ඵලියට දාලා. ඌ කිසිම ආන්ඩු පක්ෂෙ ඉන්න එකෙක්ගෙවත් හඩ පට එලියට දැමිමෙ නැ.මහින්දානන්දට වැඩේ දේන්න වෙඩි තියෙන්නත් පුරුදු වුනා.එහෙම එකේ මහින්දානන්දගේ හඩ පට ඵලියට නොදා ඉදියි යැ.ගොන් කතා කියන්න එපා.

    • Katamatha says:

      me Nalin kiyana naming inna manussaya ganath policiyen hoyanna oni..meya langath handapati athi Ranjan ekka deal dapu.

  3. John says:

    ළපටි භාන්ඩ ප්‍රියකරන එක්තරා ප්‍රභල දේශපාලුවෙක් රන්ජන්සමග ඉතා සමීප සබදතාවයක් පවත්වල තිබෙනවා. රන්ජන් තමා ඔහුට ළපටි බාන්ඩ සපයල තිබෙන්නේ. මේවා ඔහුගේ හඩපට වලත් තිබෙනවලු. දැන් මේ පිලිබද ඉතාම බියකින් පසුවන බවයි ආරංචි.

    • Amdan says:

      මර්වින් සිල්වාගෙන් පස්සේ පිම්පි ජොබ් එක කලේ ගොන්ජ .මොනව උනත් 70 පැන්නත් වදුර බිමින් යන්නේ නෑ . අපිට තිබෙන්නේ ඉදිරියටත් එතුමාට ලපටි බාන්ඩ පරිහරනය කරන්ඩ ලැබෙන්ඩ කියල සුබ පතන්ඩ .

    • GAMINI SENANAYAKA says:

      ඒ කියන්නේ බං ගනිකා ව්‍යත්තියට අමතරව ගොන්ජා පිමිපිකමත් කරලද? ලැජ්ජයි නේද බං

    • Ranjan says:

      John thamunuth pimpi wade karala wagei

  4. වරාය නගරයට ඡන්දය says:

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2/3 ක් වරාය නගරය කොමිසමට අවශ්‍ය බව කියාවිය හිතාගෙන ඉන්න පොහොට්ටු නායකයන් මුස්ලිම් මන්ත්‍රී ඡන්ද බා ගැනීමේ මෙහෙයුමකද?
    රවුෆ් හකීම්ද පක්ෂව ඡන්දය දීමට සූදානම්ද?…..
    සජිත්ගේ දුරකථනයේ මන්ත්‍රීවරු කී දෙනෙක් වරාය නගරයට පක්ෂවීමට සූදානම්ද?
    ඇතැම් විශාරදයන් බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය වරාය නගරයෙන් ඉවත් කිරීමට 9වන ව්‍යවස්ථාව ගැන කතා නැත.

  5. බයියියාට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    රෙද්දක් අඳගෙනද ගියේ කියලා හොයලා බලන්න. මිනිස්සුන්ගේ අනුකම්පාව ගන්න බොරු ශෝ

  6. බන්ඩා says:

    ගහන්න පුලුවන් හැම පැත්තටම ගහල තමය් ගොංජ හිරේ ගියේ.

  7. නිල් බලකාය says:

    2025 දී ඕකේ අනිත් පැත්ත සිදු වෙයිද ?

  8. Citizens of Lanka says:

    Namal Rajapaksa has no right to talk over the verdict against Supreme Court judgement .
    If any case Ranjan R….. verses Supreme Court case cannot be no longer in prison to be completed jail term there is procedure to followed. Namal is not answer for that!

  9. Citizens of Lanka says:

    Namal Rajapaksa has no right to talk over the verdict against Supreme Court judgement .
    If any case Ranjan R….. verses Supreme Court case cannot be no longer in prison to be completed jail term there is procedure to followed. Namal is not answer for that!
    I strong protest & an opposed that Namal R… or Sajith Premadasa interferences of that Judgment given by Supreme Court.
    No way an intervention of undermined that judgement of SC of any political party leaders of Parliment is wrongdoing . Current Parliment is playing bunch of clowns inside that chamber in their sitting in daily sessions.

Main News