සිරගත කල ඥාණසාර හිමිගේ වම් වකුගඩුවේ විශාල ගලක්.. හදිසි ශල්‍යකර්මයක්.. [Video]
August 8, 2018 at 10:58 pm | lanka C news![සිරගත කල ඥාණසාර හිමිගේ වම් වකුගඩුවේ විශාල ගලක්.. හදිසි ශල්‍යකර්මයක්.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/08/Ganasara.jpg)
ශ්‍රී ජයවර්ධපුර රෝහලේ නේවාසිකව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ වම් වකුගඩුවේ විශාල ප්‍රමාණයේ ගලක් ඇති බව එම රෝහලේ අධ්යක්ෂ සුසිත් සේනාධිර මහතා පවසයි.
එනිසා එය එවත් කිරීම සදහා අනිවාර්යෙන්ම ශල්‍යකර්මයක් සිදු කල යුතුව ඇති බවත් එම ශල්‍යකර්මය සදුදා දිනයේ සිදු කිරීමට යොදා සිටින බවත් ඒ මහතා සදහන් කරයි.
අධිකරණය විසින් 19 වසරක සිර දඬුවම් වසර 06කින් ගෙවී යන ලෙස නියම කර ඇති ඥාණසාර හිමියන් මේ වන විට ජයවර්ධනපුර රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පසුවෙයි.
තෙරුවන් සරණින් ,ගෞරවනීය ඥාණසාර හිමියන්ට ඉක්මන් සුවය ලැබේවා !!
මුස්ලිම් ඇමැතිලාගේ අවශ්‍යතා මත දැන් නීතියත් හලාල් කර ඇත …. කොටි ත්රස්තවාදීන්ට උදව් කරන දේශද්‍රෝහී කොටි හිතවාදිනියට.
‘ තිගේ සැමියා කොටියෙක් බව පැවසීම’ වසර 19 වසරක සිර දඬුවම් වසර 06කින් ගෙවී යන ලෙස නියම කර ඇත
ඒ අසාධාරණ නඩු තීන්දුව , අපි පිළිකුලෙන් හෙළා දකිමු ..
රටේ ජාතික අපරාධ කරන මැති ඇමතිලා නිදැල්ලේ ..උතුරේ LTTE ත්‍රස්තවාදය අවශ්‍ය බව පවසන විජයකලා කොටිහිතවාදිනිය සහ රටට තර්ජනය කරන බෙදුම්වාදී ජාතිවාදී දෙමළ දේශපාලකයෝ නිදැල්ලේ …මහා බැංකු මගඩියේ හොරු නිදැල්ලේ ..මොකද්ද මේ අවනීතිය ?
අපේ සංඝයාවහන්සේලා බොරු චෝදනා මත සිර ගෙදර….මොකද්ද මේ ආණ්ඩුවේ පිළිවෙත ?
සිරිසේන- රනිල් කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
Makabewila pala!!Ooru thadiya!!
Every one have to read the Gymnastics doctor Larry Nassars case USA in a Michigan courtroom and about the chaotic scene on Mid february 2018. We admire Michigan judges Janice Cunninghams decision and every one have to understand the emotional feelings of others. Great Lankaa.
SWAMEEN WAHANSE
OBAWAHANSEE TA
EKMAN SUWAYA LABEWA.
THERUWAN SARANI.
Hondata narakata dekata katamaya.
Gal yahamata biwwahama gal hedenawaya. Pol gehuwama meka adu wenawaya.
විශාල ගලක්? මූ සීගිරියවත් ගිල්ලද ?
nihal ,
Do not insult Ven. buddhist monks or our buddhist religion you fanatic idiot ..disclose your real identity,
We will teach you a good lesson how to respect our Ven.Monks & Buddhism
Get well soon TO WEAR THE JUMPER
විශාල ප්‍රමාණයේ ගලක් නොව පර්වතක් විය යුතුය්.