සිරගත කර සිටින ඩීකේපී දසනායකගේ වීර දියණිය ඉදිරියේ UN මහ කෙරුමෝ ලියුමට බිය වී පැන දුවති..

December 16, 2017 at 9:20 am | lanka C news
සිරගත කර සිටින ඩීකේපී දසනායකගේ වීර දියණිය ඉදිරියේ UN මහ කෙරුමෝ ලියුමට බිය වී පැන දුවති..

මෙරට රැදවුම් භායේ සිටින පුද්ගලයින් හමු වී ඔවුන් සමගල සාකච්චා කිරීමට අත්නෝමතිකව රදවා ගැනීම් පිලිබද එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කණ්ඩායම මෙරට දින කිහිපයක සංචාරයක යෙදුනහ.

රටවල් පහක විශේෂඥ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස ඊයේ දිනයේ සිය සංචාරය නිමවා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.

කොටි සැකකරුවන් වෙනුවෙන් සෘජුව පෙනී සිටි ඔවුන් එහිදී කියා සිටියේ එම රැුදවියන්ගේ පුද්ගලික නිදහසට බලධාරීන් ගරු කර නැති බවයි.

මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතාට වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් බාර දීම සදහා ඔහුගේ දියණිය එම ස්ථානයේ රැුගදී සිටියද ඇයගේ පැමිණිල්ල බාර නොගෙන ඔවුන් පිටත්ව ගියේය.

තම පැමිණිල්ල බාර නොගත්තේ කොටි වෙනුවෙන් කරන ලද පැමිණිල්ලක් නොවන නිසා බවද ඇය එහිදී මාධ්‍ය අමතමින් කියා සිටියාය.

141 views

25 Comments to “සිරගත කර සිටින ඩීකේපී දසනායකගේ වීර දියණිය ඉදිරියේ UN මහ කෙරුමෝ ලියුමට බිය වී පැන දුවති..”

  1. mali says:

    Who is funding these UN delegation to travel around the country and hold meeting in the heart of colombo ? If it is srilankan government then these people can not get away without responding to this little girl ,becuse government is using srilankan tax payers money to facilitate them ,most of the money is paid by sinhalese community .so people should respond to UN people in colombo and to the human rights people in writing with the help of media about these delegation’s LTTE connections as they are representing terrorists who killed so many innocent people.So they have no right to instruct the srilankan government as they are not an independent body.

  2. Desmond Fernando says:

    There’s a thing call RETRIBUTION. If he’s involved in those murders, he has to pay for it.
    Those were killed are also Human Beings Mind You all Tamils are not terrorists.

Main News