සිරගෙදර සිටින රන්ජන්ට කොරෝනා…

August 6, 2021 at 6:48 pm | lanka C news
සිරගෙදර සිටින රන්ජන්ට කොරෝනා…

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ වන විට ඔහු බන්ධනාගාරයේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

23,900 views

23 Comments to “සිරගෙදර සිටින රන්ජන්ට කොරෝනා…”

  1. සත්‍යය says:

    බුදුදහම සත්‍යයයි.
    කර්ම ඵලය සත්‍යයයි.
    රන්ජන්ට කලකම් පලදේ..
    සත්‍යය ජයගනී..
    රට ජාතිය ආගම බැබලේවා..
    සුභ ආරංචියක් අසන්න ලැබේවා

    • Manoj says:

      රන්ජන්ට මේ අවස්තාවේ කිසිවෙක් කරදර කලයුතු නෑ .ඔහුට අවුරුදු 4 ම නිදහසේ එම දඩුවම් විදීමට ඉඩ දිය යුතුයි. දැනට ඔහු එලියට ගැනීමට කිසිදු අවස්‍යතාවයකුත් නෑ .

    • මැඩියා says:

      මොකටද කර්මය පල දෙන්නෙ.උසාවිය දූශිතයි කියපු එකටද ?

      • Gehan K Jayawardene says:

        ඒක කී පාරක් කිව්වද? අනික ඉතින් ඒක එයාගෙ පුද්ගලික අත්දැකීමක් නෙ. කෝල් දීලා කීයක් දේවල් කර ගත්තද?? මොකෝ ඒව ආන්ඩුවෙන් රෙකොර්ඩ් කරපු ඒව නෙවෙයි නේ..එයාම කරපු ඒව

    • සුපිරිම සත්‍යය says:

      ඔව් බන් බුදුදහම සත්‍යයි කියල මම දැනගත්තෙ දුමින්ද සිල්වාගෙන්. බොරු චෝදනා නගල හිරේ දාපු කුරා කූබියෙකුටවත් වරදක් නැති දුමින්ද හිරෙන් නිදහස් වුනේ බුදු දහමේ බලයෙන්

      • MD says:

        කුරා කූඹියෙකුටත් වරදක් නොකරපු වචනයක් යොදලා බුදුදහම සම්බන්ධ කර කමෙන්ට් කලේ සත්භාවයෙන් නොවන බව දන්නේ ඔබයි.නමුත් නිතීය පැත්තෙන් සාක්ෂි බොරුනේ.නඩුකාරතුමියකුත් ඵයට උදව්කලානේ ගොන්ජගේ ඉල්ලීමට.මතකද නැද්ද?

    • කැපුවත් පොහොට්ටුවට says:

      ගොන්ජා හැර සියලු සත්වයො නිදුක් වෙත්වා. සාදු සාදු සාදු මේ බුදු බන බොරු කරන්න බෑ. සාමනේර හිමි වරුන්ට ලොකු සාදුල අතවර කරනව කියල ඕකා අමු බොරු කිව්වා.

    • cha says:

      කුමක්ද රන්ජන් කල වරද?? අපත දේශපාලුවන්ගේ නිරුවත හෙලිකිරීමද.

      • Sandy says:

        අනේ ඉතින් එයාමනෙ එයාගෙ හෙලුව පෙන්නුවෙ

      • Tiron says:

        නෑ බන් ඌ උගේම නිරුවත හෙලිකර කරගත්ත.

      • cha max says:

        රන්ජන් අධිකරණට අපහාස කළ වරදට හිරේ ගියෙ. උඹ ඌ එහෙම කලෙ නෑ කියනවද?

  2. බයියා says:

    මූ ලඟදි මළ ගෙදරකත් ගියා නේද

    • හිරුනිකාව says:

      ඒ ගියේ හිරේ තොරතුරු එලියට දීලා ..
      මොබයිල් ෆෝන් එකක් වෘෂණ කෝෂයේ
      සඟවාගෙන එන්න මචෝ..!

      • MD says:

        ඇත්තටම ඵහෙව් ලෝක අණ්ඩපාලයෙක් තමයි.මල ගෙදරට ඇතුල් වෙනකොටත් පිටවෙනකොටත් ස්කෑන් පරීක්ෂණයකට ලක්වුනානම් ඔබේ කියමන බෝහෝ දුරට නිවැරදි වන්නත් ඉඩ තිබුනි.

  3. Samantha says:

    මින් පෙර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව එස් බී දිසානායක සහ නානසාර හාමුදුරුවෝ සිර දඩුවම් වින්දා නමුත් ඒ දෙදෙනා කීවේ නෑ විනිසුරුවෝ පගා කාරයෝ කියල. මෙය වරක් නොව කීප වතාවක් පුන පුනා කීව .මේ වගේ තදබල චෝදනාවක් ප්‍රසිද්ධියේ කිසිවෙක් කියා නෑ .තවද මොහුගේ හඩ පටවලින් කීවා කතෝලික දුරාවේ අයට නීතියේ පිළිසරණ ලැබෙනවා කියා. අහිංශක මිනිසෙකුට මරණ දඩුවම ලබාදීමට මොහු ක්‍රියා කල ආකාරය රටම දැක්ක. ඒ සියල්ලටම වඩා මේ රටේ සුවහසක් බෞද්ධයින් කම්පා කරමින් බුදු දහමට මහා සංඝ රත්නයට කල අපහාසයට මේ රටේ කිසිම බෞද්දයෙක් සමාව දෙන්නේ නෑ. ජනාධිපති මොහුට සමාව දෙනවා යනු රන්ජන් කල කී සියල්ල ජනාදිපති අනුමත කරනවා යන්නයි .

    • cha says:

      ඉතින් ඇත්තනේ.විනිසුරුවෝ පගාමරුවෝ තමයි.දැන් හොරු කීදෙනෙක් නිදහස් උනාද?

      • cha max says:

        මෙන්න මූවත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත් කරමු

    • Sandy says:

      ඇයි විනිසුරන්ට බලපෑම් කිරීම..අල්ලස් දීමට තැත් කිරීම..නඩු වාර්තා ගෙන්වා ගැනීම

  4. Jagath says:

    ඉක්මනට සුවපත් වේවා!!!!!

  5. ජීවන් පිල්ලේ says:

    අපොන්සු මැරිලාලු

  6. Real Truth says:

    @කැපුවත් පොහොට්ටුවට, මිනිහෝ .ළමා අපචාර කරලා පිටරටවල උසාවිවල නඩු සිය ගනන් පාදිලියන්ට විරුද්ධව.නරක ඵවුන් ආගමකට සම්බන්ධයක් නැහැ.බුදු දහමට ගොන්ජා කරපු දේවලට ඇස් පනාපිට මිනිහට පල දීලා.උඩ ඉන්න මිනිහාගේ දෙවියන්ටත් බැරි වුනා ඒක වෙනස් කරන්න. හොරකම් ජඩකම් මොන දේශපාලකයාත් කරන්න පුලුවන්.ඒත් මූට වැරදුනේ බුද්ධාගමට අපහාස කරන්න ගිය හින්දා. හොඳ පාඩම් කාට කාටත්

  7. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    මූ බුදුන් වහන්සේට, යසෝදරා දේවියට, මහා සංඝරත්නයට අපහාස කළා. මන්ත්‍රීකම ලැබුනම හැසිරැනේ උඩඟු විදියට. කිසිම සහෝදර කළා කරැවෙකුට කිසිම උදවිවක් කළේ නෑ. ගෑණු එක්ක ආතල් ගත්ත එක පමණයි කළේ. ,මූ කවද හරි මැරෙන්නෙ බල්ලෙක් වගේ පණුවො ගහලා.

    • ගුලියා says:

      අඩු කුලේ නූගත් අමනෝඥ හැත්තට තැනක් ලැබුනහම වෙන දේ රන්න්ටත් උනා.

Main News