සිරසට එරෙහිව නඩු දානවා.. සංඛ්‍යාත මගඩිය ගැන උසාවියේදී හෙලිවෙයි..- බැසිල්
October 12, 2017 at 3:50 pm | lanka C news
සිරස රූපවාහිනියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සිරස රූපවාහිනියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඉතා පහත් ලෙස සිය මාධ්‍ය ජාලය භාවිතා කර කිසිදු පදනමක් නැතිව තමනට එරෙහිව අවලාද නැගීය සම්බන්දයෙන් මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඒ මහතා සදහන් කරයි.
සංඛ්‍යත අටක් නීති විරෝදී ලෙස සිරස ආයතනය විසින් ලබා ගත්තේ යයි තමන් එල්ල කළ චෝදනාවට පිලිතුරු නොදී මේ ආකාරයේ ප්‍රතිචාර දැක්වීම පහත් කටයුත්තක් යයිද ඔහු කියයි.
කෙසේ වෙතත් අධිකරණය හමුවේ නඩු පැවරූ පසු මෙම සංඛ්‍යාත සම්බන්ධයෙන් තොරතුරු හෙලිවනු ඇති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
All the good work done by sirasa will get wiped out , if it’s proved that the frequency matter is illegally done.
If BR is wrong SIRASA should fight back
“Good work” ? to your grand mother?
jaya wewa. me sirasak nathi jada maadhyayata oba thumaawath paadamak uganwanna.
Ethakota malwane idama ????Naduwak daganna barida ?
ඔය ජඩ මඩ මාධ්‍ය ඔස්තාර්ලාට ඔප්පු කරගන්න බැරිවුනානේ වැඩේ. ඒ නිසා ඔය මල්වානේ කතන්දර දැන් මඩ නෙවෙයි හලෝ !
නිරස සිරස හෙල්මට් දානා සිරස
කුරුස ගසා ගති වටවලයා සිරස
පරුස බස නොතිබුනද එහි සිරස
සිරස වසා යන්න වෙද ඔහු සිරස
aniwaryen kala yuthuma deyak. mun mita pera pot siti yatath boru kiwwa. pase pot sitiye kontharath gann ran gadol pera harawal giya.
Well done sir. We r always with u sir.
ලංකාවේ කිසිදු ස්වාධින මාධ්‍යක් නැත. මෙම පිටුවද ඇතුලත්ව සියලු මාධ්‍ය තමන්ගේ අරමුණ වෙත මිනිසුන්ගේ මොළ සේදීමට යත්න දරයි. මේ දේශපාලකයෝ ගැන කීමට ඇත්තේද එපමණකි.ඔවුන් රට හිගමනට පත් කර ඒ ධනයෙන් තමන් සුඛ විහරණය ලබති. රටේ සිටිනා එල මී හරක් කලකට එකෙක් බැගින් පස්සෙන් යයි.
Maara molayak, maara comment ekak. Not really! Nikam Pal Booruwek!!
Obath eka meeharakekda? Are you one bafflow?
යහළුවනේ මේවට තමයි නේද ඔය කියනවා කියන්නේ ඉල්ලන් කනවා කියලා .හැබැයි මේකනම් ඉල්ලන් බෙදාගෙන තවරාගෙන කන කෑමක් වගෙයි.good luck Mr.BR please do continue without stopping your step back.
Keep it up Comrade Basil, Let them -Mythuunaya and Group along with “Sirasa”- die in the Mud,Now we started already boycotting “Sirasa” Channel
WELL SAID &DONE ….. Basil Rajapaksha jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!