සිරස අතනාරී.. සිට‍්‍රස් සමූහයට ප‍්‍රහාරයක්.. එහි සභාපතිද දිලිත් ජයවීරයි..

November 24, 2020 at 12:01 am | lanka C news
සිරස අතනාරී.. සිට‍්‍රස් සමූහයට ප‍්‍රහාරයක්.. එහි සභාපතිද දිලිත් ජයවීරයි..

සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයට ඊයේ දිනයේ අධිකරණය විසින් පැනවූ වාරණ නියෝගයෙන් පසු ඔවුන් ඊයේ රාත‍්‍රී තම ප‍්‍රවෘත්ති විකාශණය ඔස්සේ තවත් හෙලිදරවුනක් සිදු කලේය.

2015ට කලින් සමයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එම චෝදනා එල්ල විය.

සිට‍්‍රස් හෝටල් සමූහයට එමගින් චෝදනා එල්ල කරන ලදී.

සිට‍්‍රස් සමූහයේ සභාපතිවරයා වන්නේ දිලිත් ජයවීර මහතායි.

186,150 views

22 Comments to “සිරස අතනාරී.. සිට‍්‍රස් සමූහයට ප‍්‍රහාරයක්.. එහි සභාපතිද දිලිත් ජයවීරයි..”

  1. kobbekaduwa says:

    Api nodanna ‘SIRASA’ ! ANE HUKE

  2. kings says:

    කොහොම උනත් කතාව ඇත්ත. මගෙ අර්ථසාධකේ මිලියන 1 ක් විතර ආයෝජනය කරල මාව නැති උනා ඔය කාල.

Main News