සිරස ආණ්ඩුවට කොලොප්පන් කරයි.. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට පොල් ගෙනේ..

September 28, 2020 at 12:02 am | lanka C news
සිරස ආණ්ඩුවට කොලොප්පන් කරයි.. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට පොල් ගෙනේ..

සිරස රූපවාහිනි ඊයේ රාත්‍රියේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී විශේෂත්වයක් සිදුකලේය.

ඔවුන් තම ප‍්‍රවෘත්ති විකාශනය සිදු කලේ පොල් ගෙඩි කිහිපයක් ප‍්‍රධාන මේසය මත තබා ගෙනයි.

පොල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා රජය විසින් පැනවූ පාලන මිල සම්බන්ධයෙන් සිරස නාලිකාව සිය ප්‍රවෘත්ති විකාශයේ වැඩි වෙලාවක් වෙන්කර තිබිණි.

වට අගල් ප්‍රමානය අනුව පොල් ගෙඩියක මිල තීරණය කිරීම සඳහා රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ යම් සාකච්චාවක් ඇතිව තිබේ.

104,272 views

57 Comments to “සිරස ආණ්ඩුවට කොලොප්පන් කරයි.. ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයට පොල් ගෙනේ..”

  1. puncha says:

    Muge wrushana kosha issaraha thiyagena news keewanam meeta honda.

  2. Erin says:

    වහාම ආනයන කිරි පිටි තහනම් කල යුතුයි …

    • John the baptice says:

      සිරස අයිතිකාරයා දෙමළ කොහොමත් ඔවුන් වත්මන් ආණ්ඩුවට විරුද්ධයි …යහපාලනය වගේ දෙමල කොටි ඩයස් පෝරාවට මේ ආණ්ඩුව නටවන්න බැහැ
      මිනිසුනේ පසුගිය කාලේ සිදුවූ දුෂණ වංචා ගැන හිතපල්ලා ..මේ ආණ්ඩුවට රට ජාතිය දියුණු කිරීමට ඉඩ දීපල්ලා බඩ ගැන නොවේ රට ගැන හිතපල්ලා
      පොල් නැතුව කෑම කන්නම බැරිද ?

    • Love nature says:

      සිරසට රටේ වැදගත් ප්‍රවෘතියක් නැද්ද පොල් ගෙඩියක් අරන් කෑගහන්නේ ?
      දෙයියන්ට පොල් ගහනවා නේද ? දෙවියන්ගෙන් ඉල්ලා ගනිව්

  3. Sakunthala says:

    හැම රූපවාහිනියක්ම ආණ්ඩුවට කඩේ ගියා නම් ආණ්ඩුවේ වැරදි පෙන්නන්න බල්ලෙක් වත් නැති වෙනවාද්. මාත් අද උදේ පොල් ගෙඩියක් ගන්න කියලා කඩේට ගියා මනින්න ටේප් එකකුත් අරගෙන ඒත් කඩේන් කිව්වා මට එයා පොල් විකුණන්නේ නෑ ගිහිල්ලා පොල් ඇමැතිට කියන්නයි කිව්වා. අනේ පොල් ගෙඩියක් ගන්න තියෙන දුක

    • OLU says:

      කෑම වලට පොල් කිරි වෙනුවට එළකිරි යොදාගන්න පුළුවනි එහි වෙනසක් නැහැ

    • ගිරවා says:

      Sakunthala කාලි දේවාලයක් ලගට හෝ හින්දු කෝවිලක් ලගට පලයන් ..ඒවායේ පොල් ගහනවා එකතු කරගන්න පුළුවනි නොමිලේම

    • kkuruwita says:

      මැනලා පොල් වර්ග කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නෙ පොල් කඩ මුදලාලිලාට මිසක් ජනතාවට නොවෙයි කියන එක තේරුම් ගන්න තරම් ඔලුවක් නැති උන් ජනතාවට ටේප් අරං යන්න කියල තමුන්ගෙ ගොංකම ප්‍රදර්ශනය කරනවා. ඒ තර්කෙන්ම එහෙනං හාල් පරිප්පු මනින්න තරාදිත් ජනතාවට ගෙනියන්න කියල ඔය දේශපාලන ගොන්නු උපදෙස් දෙයි.

  4. Chul padmendra says:

    Sirasa target rowdies to watch or like to entertain

  5. "සක්" කිලී මහා(ජ)රා ජා..! says:

    ජනාධිපතිට , ජනමතයට විරුද්ධව කටයුතු කරන්නේ “සිරස” “සක් කිලී මහා(ජ)රා ජා..!

    • John says:

      හෙළයිනි ,සිරස බැලීම නතර කරපියව් …සක්කිලි මහරජාට මුදල් උපයාගැනීමට සහය නොදෙව් ..

  6. Prince Kalum says:

    Me rate prasna nothibune koi aanduwa yatatheda anika prawurthi naalikaawaka live programme akakata mehema deyak kireema ama naalikaawala thiyena kuhakakama penenawa

  7. මගෙ රට says:

    මේ කාලෙට ගස්වල පොල් අඩුයි කොහොමත් වෙන සැරේට අපිත් පොල්1400ක් විතර කඩනවා මේපාර 6600ක් වගේ තිබ්‍රබෙ.අපේ උන් පොල් ගෙඩියක් අල්ලන් නිකන් නහිනවා.පොල් අඩුකරලා තෙල් කන්න.මේ වගෙ හරක්

  8. සොරි කලින් comment එකේ වැරදීමක් උනා වෙනද 1400ක් විතර කඩන අපි මෙදා පාර පොල් කැඩුවෙ 600ක්.මේ කාලෙ ගස් වල පොල් අඩුයි.

  9. දේවක says:

    කිලියා රටට හෙණයක්, ජාතියට වසන්ගතයක්!

  10. ටිකිටි says:

    අප්පට හුඩු, සිරසක් නැති සිරස බලන ගොන් හැත්ත තවත් ඉන්නවද?

Main News