සිරස ප‍්‍රධාන කාර්යාලයට ප‍්‍රහාරයක්.. පොලිස් බල ඇණි කැදවයි..[Photo]

April 5, 2018 at 12:03 am | lanka C news
සිරස ප‍්‍රධාන කාර්යාලයට ප‍්‍රහාරයක්.. පොලිස් බල ඇණි කැදවයි..[Photo]

කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති.

සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය.

මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වේලාකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.

එම ආයතනයේ මාධ්‍යවේදීන් විසින් සිය ට්විටර් ගිණුම්වල පලකර ඇති පින්තූර මෙහි දැක්වෙයි.

289 views

50 Comments to “සිරස ප‍්‍රධාන කාර්යාලයට ප‍්‍රහාරයක්.. පොලිස් බල ඇණි කැදවයි..[Photo]”

  1. මේක විස්වාස බංගයේ ජය සැමරීමක් ඔකත් පොදු පෙරමුණ හෝ ගෝඨා කොරයි කොලා කියන්නත් බැරිනැත කියලා වන්නිලා ඇත්තොත් කිව්වලු????

  2. රත්නසේන says:

    නියමයි – රට ගිනි තියන සිරස – උන්ට ගිනි තියල මදි – කල්ලතෝනි කිලි මහ රාජා!

  3. Guildford malapuk says:

    Sakkili sirisa
    Okunta Honda wedey

  4. ruwan says:

    Sirasa nam maha pilalayak. Okunta Mahindage ayai, Ranilage ewunui okkoma ekathu wela gahanna oone. Thama kotinta kade yana sakkili Maharajawa ellala maranna oone