‘සිරස ලක්‍ෂපති’ සුපිරි ත්‍යාගය ගාල්ලේ කොල්ලෙක් දිනාගනී…[Video]

July 3, 2017 at 12:15 am | lanka C news
‘සිරස ලක්‍ෂපති’ සුපිරි ත්‍යාගය ගාල්ලේ කොල්ලෙක් දිනාගනී…[Video]

සිරස රූපවාහිනියේ පැවැත්වෙන ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහනේදී රුපියල් මිලියන දෙකක පළමු ත්‍යාගය දිනා ගැනීමට ඊයේ තරගකරුවෙකු සමත් විය.

25 හැවිරිදි මෝක්‍ෂ මධුසංක නම් ඔහු ගාල්ලේ පදිංචි බැංකු නිලධාරියෙකි.

480 views
Main News