‘සිරස ලක්ෂපති’ සුපිරි ත්‍යාගය ගාල්ලේ කොල්ලෙක් දිනාගනී…[Video]
July 3, 2017 at 12:15 am | lanka C news![‘සිරස ලක්ෂපති’ සුපිරි ත්‍යාගය ගාල්ලේ කොල්ලෙක් දිනාගනී…[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/07/7977.jpg)
සිරස රූපවාහිනියේ පැවැත්වෙන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේදී රුපියල් මිලියන දෙකක පළමු ත්‍යාගය දිනා ගැනීමට ඊයේ තරගකරුවෙකු සමත් විය.
25 හැවිරිදි මෝක්ෂ මධුසංක නම් ඔහු ගාල්ලේ පදිංචි බැංකු නිලධාරියෙකි.
සල්ලි කියන්නේ දෙවියන්ගෙ මල්ලි කියන්නෙ ඇත්ත. රුපියල් මිලියන දෙකක් කියන්නෙ ලක්ෂ 20ක්….ඉතින් සල්ලිවලට මොනවද කරන්න බැරි. බැකුවේ නිලධාරියෙකුටත් සල්ලි ලැබුණහම මෙච්චර සතුටුනන් දුප්පත් අයෙකුට සල්ලි ලැබුණහම කොහොම සතුටු වෙයිද? ඒ කියන්නෙ සල්ලි පෙනනල ඕන දෙයක් කරගන්න පුළුවන් රටක් මේක. සල්ලි වලට බෝම්බ පුපුරවන්න පුළුවන්. සල්ලිවලට ලෙඩ්ඩු මරන්න පුළුවන්..සල්ලිවලට වෛද්‍යවරැ වෙන්න පුළුවන්..තව වෙන මොනද?////
Pissuda yako ubata.ugathek nisai uta ohoma salliyak hambune. Uba wage higannekuta wunath puluwan okata gihin dinala salli hoyagena beheth tikak ara ganna.
ඇතත්තම කිව්වොත් අද ලක්ෂ 20 කින් මොනවද කරන් පුළුවන්? මෝක්ෂ කිව්වා පාසැලටත් කොටසක් දීල, ලෙයකුත් හදාගෙන ……. ආදී වශයෙන්. ඇත්තටම ඔය ඔක්කොම කරන්න ලක්ෂ 20 කින් පුළුවනිද?
ඔහුගේ දක්ෂතාවය සහ අවදානම් ගැනීම ඇග කිලිපොලා යන බවනම් ඇත්ත. My Best Wishes……
Well done Moksha Madusanka. You deserve this prize..Congratulations…
My congratulations for your sucsses
mekada yahapalane
laksapathita kelaune.