සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..

October 10, 2017 at 9:20 am | lanka C news
සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..

සිරස රූපවාහිනිය ඊයේ රාත‍්‍රියේ සිය ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය සිදු කරන අතරවාරයේ මෙතෙක් කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් සිදු විය.

නිවේදකයකු හා නිවේදිකාවක ප‍්‍රවෘත්ති විකාශය ඉදිරිපත් කරමින් සිටියදී සිරස මාධ්‍ය ජාලයේ ඉහල නිලධාරියෙකු හා මාධ්‍යවේදියෙකු වන රොෂාන් වටවල සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට ඇතුළු වී ප‍්‍රවෘත්ති විකාශයද අත්හිටුවීය.

ඉන් අනතුරුව ඔහු සැලකිය යුතු කාලයක් තිස්සේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පල කලේය.

මීට ආසන්නතම හේතුව වුයේ බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයා විසින් ජනහමුවකදී පල කල අදහසකි. මෙරට විකාශණ සංඛ්‍යාත මහරාජා සමාගමට අත යටින් ලබා දී ඇතැයි ඔහු එහිදී ප‍්‍රබල චෝදනාවක් එල්ල කලේය.

ඊට ප‍්‍රතිචාර ලෙස සිරස රූපවාහිනිය මෙම හදිසි ප‍්‍රතිචාරය දැක්වුවත් ඔවුනට එල්ල වූ සංඛ්‍යාත චෝදනාවට කිසිදු පිලිතුරක් නොදී බැසිල් රාජපක්‍ෂ ඉලක්ක කර විවේචනාත්මක අදහස් පමණක් පල කලේය.

601 views

47 Comments to “සිරස සජීවී ප‍්‍රවෘත්ති මැදිරියට රොෂාන් කඩා පනී.. සජීවීව බැසිල්ට බැණගෙන බැණගෙන යයි..”

  1. Samantha says:

    basilta mada gahana eka nemeyi SIRASA karana ona Basil kiwa deata uthara dena eka, Freequency range eka athayatin Sirasata dunayi kiwama mokada me sirasa mada loriyak genath lajjayi prshneta face kala widihanam

  2. Clement says:

    I never expected a such a low grade act from Sirasa

  3. Gem says:

    There is a huge ethical problem that arises with regard to Mr. Roshan Watawala’s statement. No TV channel in the world has done anything controversial like this. It questions the validity of Sirasa as a media channel that uses public broadcasting frequencies which are a public property. I would like to see the reactions of other media professionals in this regard.

  4. හෙළයා says:

    ප්‍රභාකරන් ඉන්දේද්දි ඒ කාලේ ප්‍රභාකරන්ගෙ මාධ්‍ය ප්‍රචාරනය ජනතාවට දෙන්න නිල ප්‍රචාරණය තොපි නේද ***ගෙ පුතාලා.

  5. Rohan Jayasekera says:

    JO should not participate any programme in this SAKKILI SIRASA Channel. All the voters protest and not view this channel.

  6. siri says:

    ඩොලර් වලට, පට්ටම් වලට, තමන්ගේ වැදූ අම්මවත් පාවා දෙන්න ලෑස්ති මේවගේ ජාතියක ජන්මයක් නැති අවජාතක පාදඩ සිංහල සක්කිලි රොත්තක්ම සක්කිලි මහරාජාගේ ඔය ගුබ්බෑයමේ ඉන්නවා. මූ තමයි ප්‍රධාන කාඩයා.

  7. Raawanaa says:

    Oya kiyapu siyalla mahajanathaawa dannawa. aduwakata thibenne neethiya kriyaathmaka kireeme pramaadayayi.

  8. Aurora says:

    රොෂාන් වටවලගේ ඇස් බලන්න. කෝපය කොතරම් පුපුරා හැලේද? රනිල් විවේචනය කරමින් සිරිසේන සමඟ ඩීල් දාන මහරාජා සිරස සිරිසේන සහ පව්ල සමඟ කරන ගනුදෙනු වල පරිමාව බිලියන් වලින් මිස වෙනවිදිහකට කිවනොහැකිය. රොෂාන් වටවලගේ හැසිරීම පුහුණු කරනලද දඩයම් බල්ලෙකු හා සමානයි. ස්වාමියාට සිදුවන හානියකදී හෝ විධානය අනුව ක්‍රියාත්මක වුන අපුරුව. මෙම මුළු ක්‍රියාන්විතය (බුරා පැනීම) පුරාම ප්‍රධාන ප්‍රස්තුතය වන සංඛ්‍යාත පිළිබඳව සඳහන් නොකිරීම කෝපය හා වියුරුව නිසා නොව බැසිල් සඳහන් කල සත්‍යට මුහුණදීමට නොහැකිකම නිසා බව සිහිමොලේ තියන මැදහත් සිතින් බලන අසන සියල්ලෝම අවබෝධකොට ගත්හ.

  9. ගයානි says:

    කවුරු මොනව කිවුවත් බැසිල් හොද මනුස්සයෙක් නෙමෙයි, වැරදි දේ වැරදි විදියට දකින්න පුරුදු වෙන්න පක්ෂ පාට වැඩක් නැහැ

  10. baka lamada says:

    Okkoma horu, waddo. Balukukko pamanayi honda!
    Api horagen waddata dunna. Dan waddath hora wela, pana naha. Avidinna baha.
    Me loke hondin hitiyath duppathage salli walin – yamaraju umbala enathuru bala innnawa.
    Dan hondata kaapalla – beepalla – jolli korapalla.

Main News