සිරිකොතින් පැන්නූ සජිත් වෝක්ෂොල් වීදියේ හිදගනී… පාක්‍ෂිකයන් විත් හොටු-කදුළු පිසිති..

November 21, 2019 at 11:20 am | lanka C news
සිරිකොතින් පැන්නූ සජිත් වෝක්ෂොල් වීදියේ හිදගනී… පාක්‍ෂිකයන් විත් හොටු-කදුළු පිසිති..

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වනවිට කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටි ඔහුගේ ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ සිටී.

ඔහු එහිදී ජනතාව මුණ ගැසී සිටිති.

ඔහුගේ පාක්ෂිකයන් පෝලිමේ ඇවිත් අතින් අල්ලා ඔහු සමග පරාජයේ දුක බෙදා ගනිමින් සිටිති.

සජිත් ප්‍රේමදාස මහතා මේසයක් හා පුටුවක් මත හිඳගෙන සිටින අතර ඔහු සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ආසන්නයේ අසුන්ගෙන සිටිති.

117,146 Viewers

31 Comments to “සිරිකොතින් පැන්නූ සජිත් වෝක්ෂොල් වීදියේ හිදගනී… පාක්‍ෂිකයන් විත් හොටු-කදුළු පිසිති..”

  1. රජරැටියා says:

    බොලාගේ විකාර වැඩ තවමත් ඉවර නැහැ නොවැ.

    • sihala yaka says:

      සජිත් හා ඔහු වටා ඉන්න පිරිස තාම ජීවත් වෙන්නේ මීට වසර 30-40 කට කලින් ලොකු ප්‍රෙමදාස ජීවත් වූ අතීත කාලේ. අද කාලෙ මිනිසුනට මේවා විහිලු බව වත් මුන්ට තේරුමක් නෑ.

  2. Rommel says:

    Mema chitra patiya Mahinda Sulanga nam voo sathya aithihasika siduweema asurukota etha durwala thira pitapathak anuwa deshapalana anathayin pirisak rangana dayakathwaya sapaya ngo moolya dayakathwayen nipadawa atha.

    Adarthaka lesa agupilaka thiragatha wemin pawathee.

  3. rose says:

    mahinda janadipathithuma peraduna welaawe madamulanata janathawa giye kawruwath ennakiyala newei. uddaya nima karala ethuma kala udaara sewaya nisa.me aya eka kopi karagena janthawa balen gennagena sokaya palakarawagannawa thawamath modakam gihin nehe.

  4. Sarath Bulathsinghala says:

    සමනලයින් සහ සජිත්ගේ හොටු කන්නන් අතර ගැටුමක්!

  5. Saradiel says:

    උසනම් සිකුරිටි කොටනම් කම්කරු රැකියා දෙන්න යන්නේ

  6. Ananda says:

    කිව්වෙනම් ජනතාවගේ දෙපතුල ලඟට යනවා කියල දැන් ජනතාවට උගේ දෙපතුල ලඟට එන්න වෙලා …

  7. Ananda says:

    මොනවද මේ නරි නාටක

  8. UNP-GALIBBA says:

    පලමු හේතුන් රට ජාතිය ආගමට නොසලකා වාචාල කතා කියමින් මුලුරටම කොල්ලකාපු අලපාලුවන් සමග ගොන් කතා කියමින් රට බෙදීමට එකඟවී සුලුජාතීන් ගේ චංඳවලට ගිජුවී සිංහලයාට පහත් ලෙස සැලකීම.
    රටේ මහබැංකු කොල්ලය ජාතික සම්පත් විකිනීමේදී රජවෙනුවෙන් පෙනීසිටීම අනික ලංකාවේ ජනයාට බොරුකියා මඩ ප්‍රචාරයෙ ගෙන ගොස් කිචවීම පැහැදිලි ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකිරීම ????
    එදිරිවාදින්ට විරුද්දව බොරු කියමින් තමාගේ තිබුන ගෞර්වය විනාෂ කොර ගැනීම මහජනයා ගේ පලමු කනස්සල්ලන්‍ය​???
    රණ්විරුවන්ට නිගා කිරීම​??

  9. Nuwan says:

    Menna wahallu

Main News