සිරිකොතෙන් පසුබැස්ස සජිත් හම්බන්තොටදී රනිල්ට අභියෝග කරයි.. ‘2020 ජනපති සජිත්’ සටන අරඹයි..

August 2, 2019 at 9:20 am | lanka C news
සිරිකොතෙන් පසුබැස්ස සජිත් හම්බන්තොටදී රනිල්ට අභියෝග කරයි.. ‘2020 ජනපති සජිත්’ සටන අරඹයි..

ඊයේ දින පැවති එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වීමෙන් පසු එම පක්‍ස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය බල ප‍්‍රදේශය වන හම්බන්තොටට ගියේය.

එහිදී තම පාක්‍ෂිකයන්ගෙන් ඔහුට හිමි වූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

‘2020 ජනපති සජිත්’ යයි සදහන් පුවරු ඔසවාගෙන ඔවුන් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ජයඝෝෂා නැගූහ.

එජාපයේ වගකීම බාර ගැනීමට තමන් සූදානම් යයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පැවසූ බවත් වර්තමාන පරපුරේ වගකීම ද එඩිතරව නොබියව තමන් බාර ගැනීමට සූදානම් බවත් එහිදී කී ඔහු දැනටමත් ඒ වැඩ පිළිවෙල ආරම්භ කර ඇති බවත් පැවසීය.

22 views

12 Comments to “සිරිකොතෙන් පසුබැස්ස සජිත් හම්බන්තොටදී රනිල්ට අභියෝග කරයි.. ‘2020 ජනපති සජිත්’ සටන අරඹයි..”

  1. LION says:

    රට ජාතියට හෙන ගැහුවත් දේශපාලන බලේ ගන්න UNP හොර නඩේ කුලල් කා ගනිල්ලා ..උබලට ජන්දේ දිලා බලයට පත් කරන්න, මේ රටේ බත් කන ගොන්නු නැහැ …ඉන්නේ අන්තවාදී ජාතිවාදී දෙමළ මුස්ලිම් මිනීමරු මෙලෙච්චේද සුළු ජාතින් විතරයි

  2. perera says:

    Sajith is not a suitable person for the Presidency. He has no vision for the country and tries to do the same things which his father did two decades ago, I don’t think the people in SL will select another pointless person to drag back the country.

  3. kawinda says:

    wagakima saha wagakeema bhaara genima hanu kumakdei hariheti dannawaada.? palamuwa meya awabodha kara gatha yuthuya. inpasu thamaa athin kothara durata e wagakim itu kota thibenawaada kiya awankawama sithaa balnna ona. kohoma hari wagakima bhaara gannawa kiyana wachanaya pamanak kiuwoth Ranilge gaanata wetenawa. Ranasinha Premadaasa wage katayuthu karanawaa nam praayogikawa e bawa pennala inna ona. ekata hondama place eka katuwaapitiyai. 21 da paasku bomba praharaye parikshana katayuthi vinivida bhaawayen karawannata idiripath viya yuthui. ratata drohi kriyaawaka yedi parlimenthuwe wejambena Rizard ethulu kandaayama elawaa janayage sitha ganna ona. puluwan nam karann. eyai wagakima.

  4. Bold Citizen says:

    Anyone thought Sajith is weak..?? He/She is sadly mistaken..

  5. හෙලයා says:

    සජියට සූත්තර බැහැ. ඇඹරිලිත් බැහැ. ගල උඩ සටනත් බැහැ. විභාග පාසුත් නැහැ. බුද්ධියත් නැහැ. සජිය දන්නෙ අනුන්ගෙ සල්ලි වලින් හිඟමන් බෙදන්න විතරය්.

  6. Sadda says:

    සජිත් හාමු, ආර්යාව එක්කම වැඩේ අතහරින්න එපා. අපි පුල් සපොර්ට් .

  7. sunimal says:

    ගොටාබය පරදවන්න මේ වෙස්ට්මිනිටෙර් කලු සුද්දන්ට බැහැ

  8. Karu says:

    කටත් පම්පෝරියහ්ට් ඇරුණම සජිත්ට වෙන මොනව වත් බෑ.නිවාස ණය වලින් බාල තත්ත්වයේ ගෙවල් හදවලා ආංඩුවෙ සල්ලි වලින් ප්‍රර්දශන පවත්වල රටක් දියුණු කරන්න පුළුවනිද?ආර්ථිකය, ජාත්‍යන්තරය ගැන දැනීම හෝඩියටත් පහළ. බලමු. ටිකක් උඩ පනියි එච්චරයි.වෙන සැලසුමක් හෝ හැකියාවක් නැහැ.

  9. Hariyata hari,dan wat konda pana ghala para Raniyata kdey yaney natuwa kataakorapan. kohey wat nati rilaaa karuwata kauruit kamati nha.Ranil ta kamatit naha ratey sinhala janathwagey 2 wani kamattta Sajita tamae.

Main News