සිරිකොත අද උණුසුම්.. තීරණාත්මක හමුවකට සියළු මන්ත‍්‍රීවරුන් කැදවයි.. පොලිස් බල ඇණි සීරුවෙන්…

November 27, 2019 at 8:40 am | lanka C news
සිරිකොත අද උණුසුම්.. තීරණාත්මක හමුවකට සියළු මන්ත‍්‍රීවරුන් කැදවයි.. පොලිස් බල ඇණි සීරුවෙන්…

එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් අද පක්ෂ මූලස්ථානය වන සිරිකොත කැඳවා ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට ඇති වී තිබෙන නායකත්ව හා විපක්‍ෂ නායක අර්බුදය සම්බන්ධයෙන් වූ විසදුම් ගැන මෙහිදී සාකච්ඡා කිරීම සඳහා සූදානමින් ඇතැයිද වාර්තා වෙයි.

නව ආණ්ඩුව යටතේ පලමු පාර්ලිමේන්තු සැසිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන මෙම සාකච්ඡාවක් අතිශය තීරණාත්මක වනු ඇත.

මෙම හමුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තා වන අතර හමුව සම්බන්ධයෙන් දැනටමත් ආසන්න පොලිස් ස්ථාන කිහිපයක් දැනුමත් කර තිබේ.

105 views

5 Comments to “සිරිකොත අද උණුසුම්.. තීරණාත්මක හමුවකට සියළු මන්ත‍්‍රීවරුන් කැදවයි.. පොලිස් බල ඇණි සීරුවෙන්…”

  1. බලන්න කොච්චර සoවරද කියල…..?..මීටිමක් තියෙනවනම් පොලීසිය සීරුවෙන්…..

  2. chandapala says:

    නායකත්වය සජිත්ට මේ අවස්ථාවේ නොදිය යුතුයි . මන්ද මෝඩ සජිත් පස්සේ එල්ලිලා ඉන්නේ චම්පක කියන දේශපාලන සර්පයා. සජිත්ට නායකත්වය දුන්නොත් වැඩි කල් නොයවා චම්පික එය ඩෑහැ ගන්නවා නියතයි.එහෙම වුනොත් යුඑන්පිය විතරක් නොවෙයි රටම ඉවරයි. මේ ගැන ගැඹුරින් සිතය යුතුයි. යුඑන්පියේ හතුරා රනිල් නොවෙයි චම්පිකයි.

  3. Nim says:

    WENA YAK NATHI
    UNP AKATA
    PAKSA AKATHU WEEMATATH
    POLICE NATHU WA BAHA.
    PAK SAYA
    WESURUWA HARI YOTH
    HODA NEEDA ?
    POLICE YATA
    RATEE WENA WADAGATH
    WADA THIYENA WA.

Main News