සිරිකොත-අරලිය මැදුර පාළුවට යයි.. එජාපය සජිත් සමග වොක්ෂෝල් වීදියේ කදවුරු බදී..

October 20, 2019 at 11:20 am | lanka C news
සිරිකොත-අරලිය මැදුර පාළුවට යයි.. එජාපය සජිත් සමග වොක්ෂෝල් වීදියේ කදවුරු බදී..

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණයට අදාල මාධ්‍ය හමු සියල්ල මේ වන විට අරලියගහ මන්දිරයේ හා සිරිකොත මූලස්ථානයේ නොපැවැත්වෙන තැනට පත්ව ඇත.

ඒ අනුව සියළු මාධ්‍ය හමු පැවැත්වීම වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පමණක් සිදු කරමින් ඇත.

මුලින් සැලසුම් කර තිබුනේ මාධ්‍ය හමු එම ස්ථාන තුනේම පැවැත්වීමට වුවද මේ වන විට වැඩි පිරිසක් මන්ත‍්‍රීවරුන් මාධ්‍ය හමු පැවැත්වීමට වොක්ෂෝල් වීදියේ මධ්‍යස්ථානය තෝරාගෙන ඇත.

36,301 Viewers

5 Comments to “සිරිකොත-අරලිය මැදුර පාළුවට යයි.. එජාපය සජිත් සමග වොක්ෂෝල් වීදියේ කදවුරු බදී..”

  1. ගන්ජ බන්ඩා says:

    පක්ෂ නායකත්වයෙන් රනිල් පන්නා දමන සටන මේ ගමන්ම පටන් ගත්තොත් සජිත් දිනුම්. නැත්නම් දිගටම නමට නියෝජ්‍ය නායක තමය්.

    • බොක්කෙන්ම says:

      මොනවා හරි කියල ඕකුන් අලුවපන් . නැතනම් කන්න තව කල් බලන්න වෙයි මචන්ගලා

    • Me says:

      රනිල් එක්ක හැප්පුනු කවුරුත් ඉගෙනගත්තෙ අමතක නොවෙන පාඩම්

  2. Love nature says:

    .නයාට ගහලා පොල්ල වරද්දගත්තා වගේ වැඩක්

  3. ආයෙ සිරිකොත යනවා බොරු සජියෝ…17 වෙනිදට කොහොමත් බෙල්ලෙ දාගන්න වැලක් හොයා ගනිං..

Main News