සිරිපා පෙපෙන මානයේ බැසිල් විකිණු බව කියූ ඉඩමේ හෝටලය කඩා දමයි.. ඉදිකිරීම් නවතී.. මෙන්න පින්තූර

November 1, 2016 at 12:00 pm | lanka C news
සිරිපා පෙපෙන මානයේ බැසිල් විකිණු බව කියූ ඉඩමේ හෝටලය කඩා දමයි.. ඉදිකිරීම් නවතී.. මෙන්න පින්තූර

සිරිපාදය ආසන්නයේ නල්ලතන්නිය පීක්ෆීල්ඩි වතුයායේ ඉදිකිරිමට සූධානම් කර තිබූ නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් අත්හිටුවා තිබේ.

වතු අධීකාරි දිෂාන් සෙනවිරත්න පවසන්නේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් තමනට ඒ ගැන දැන්වූ බවයි.

මෙම නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කඩා ඉවත් කර ඒ වෙනුවට නව නිවාඩු නිකේතනයක් ඉදිකිරිමට අනුමැතිය ලබා ගෙන ඇති බව වතු අධීකාරිවරයා වැඩිදුරටත් කියා සිටී.

ඉඩම හිමි ඩුබායි ව්‍යාපාරිකයා මෙරටටට පැමිණෙන අවස්ථාවලදී නැවතීමට ඉදි කරමිනු තිබූ මෙම නිවාඩු නිකේතනයේ හෙලිකොප්ටර පාදයක්ද ඉදිකිරීමට සැලසුම් කර තිබින.

0000546 4457 4578 45647 46646

38 views

20 Comments to “සිරිපා පෙපෙන මානයේ බැසිල් විකිණු බව කියූ ඉඩමේ හෝටලය කඩා දමයි.. ඉදිකිරීම් නවතී.. මෙන්න පින්තූර”

  1. පොළොන්නරුවේ පොඩි විජේ says:

    මහිදගේ ආණ්ඩුව පෙරලපු පරයෝ දැන් බුකියේ පොස්ටු දමාවි මේ ඉඩම යමපාලන ආණ්ඩුවෙන් දැන් බේරගත්තා කියලා. සිංහල බෞද්ධ නම්වලින් ඉන්න පරයෝ වසර 600කට පස්සේ රට එකචත්‍ර කරපු රාජපක්ෂලාට ගරහන්නේ මානසික-මෙහෙයුමක් හැටියටයි. විදේශීය බුද්ධි අංශ මුන් පිටිපස්සේ ඉන්නවා. ගම් මට්ටමින් මේ පරයෝ ඔත්තු බලනවා. රාජපක්ෂ ආණ්ඩුව පෙරලන්නට මුන් අපෙන් කාල අපිටම කෙලින විශේෂ මෙහෙයුමක් කරා.

    දැන් මුන් ඝෝටට කෙලින්න වැඩ රහසිගතව පටන් අරන්! 2020 ගේම ඉලක්ක කර රහසිගත මෙහෙයුම ඒ පරයෝ දියත් කරලා. සිංහලයෝ මුන්ට රැවටිලා !

    මුන් අපේ ජාතිය විනාශ කරනවා !

    • raavna says:

      1505 සිට අද දක්වා … ආපසු හැරුණහොත් හෙළයකු නම් පෙනෙන්නේ අවජාතක කුරුස හැත්තගේ පක්කිලි ජාතක කොරණයයි. ස්ත්‍රී දුෂක තම්බියා සම්පුර්ණයෙන්ම අවජාතක කුරුස පිල්ලියේ නිපැයුමකි, පමණක් නොව දෙමෙල සක්කිලියාද උපත ලබන්නේ එහිමය. 1900 ආසන්න කාලයේ මෙරටට ආනයනය කොල ස්ත්‍රී දුෂක ලෙබ්බයා අවජාතක පක්කිලි කැතලිස්සන් සමග එක්ව 1915 මරක්කල කෝලාහලය අටවන්නේ සිංහල බෞද්ධ නැගීසිටීම ෆ්ලැට් කොර දැමීමේ අදහසිනි.

      එය අදද අනාගතයේද එලෙසම එම උපක්‍රමයන්ගෙන්ම සිදුවනු ඇත. වැටුණු ලිදේ සිරවී ඇති හෙළයාට ඇති එකම ගොඩ ඒම එම ලිං කටම පමණි.

      • VASANA says:

        ශ්‍රී පාද වනය කියන්නේ අපිට තියෙන අධි රක්ශිත දෙකෙන් එකක් අනික විල්පත්තු අධ් රක්ෂිතය එය අරාබිකාරයන්ගේ උදව්වෙන් බද්දුදීන් ඉස්ලාම් කොළණි හදමින් දැනටමත් විනාශ කරමින් සිටි ……ශ්‍රී පාදයත් විනාශවන තුරු අපි බලා සිටිය යුතුද ? සිංහලයෙනි ඇස් ඇර බලපල්ලා අපේ රටේ බෞද්ධ සිද්ධස්ථාන වලට අන්තවාදී මුස්ලිම් ජාතිකයින් කරන විනාශය …දැන් ශ්‍රීපාදය අරාබිකාරයන්ගේ propert adam ගේ ලු ..අන්තර්ජාලයේ ඉස්ලාම් ලේබ්බෙලා ඉතිහාසය විකුර්ති කර ලියා ඇති දේවල් දුටු විට ඇතිවෙන්නේ දුකකි ..අපේ රටේ පාලකයින් ගැන ඇතිවෙන්නේ කලකිරීමකි ..අපේ බෞද්ධාගම අනතුරේ …

        • සත්‍ය දකින්නා.... says:

          ඉතින් මම කියන්නේ අනෙක් ජාතීන්ට හෝ අනෙක් ආගමිකයින්ට දොස් නොනගා සිංහල බෞද්දයන් හැටියට ජීවත් වෙයල්ලා කියලයි. මත්පැන් බොන සිල්වතුන් පරදාර සේවයේ යෙදෙන සිල්වතුන්. බොහෝ සමාජ විරෝදී ක්‍රියාවල යෙදෙන සිල්වතුන් නේ දැන් ඔය බෞද්දයෝ කියාගෙන ඉන්නේ. සිංහල බෞද්දයින්ගෙන් කීදෙනෙක් තමා සතු දෙයින් අනෙකාට දෙන්න කැමතිද. බොරුවට වෙසක්, පොසොන් වලට දන්සල් දෙනවා, කාර් වලින් ඇවිල්ල තරබාරු එවුන් ඒ දන්සල් වැදලා යනවා. එච්චරයි. කරන්න දේවල් කොච්චර තියෙනවද ? බොරුවට බුරන්නේ නැතුව හිතපල්ලා….. ජාතියක් හැටියට නැගිටින විදිහ. සල්ලි මත්තෙම නැහෙන්නේ නැතුව පව්ලකට ළමයි දෙතුන් දෙනෙක් හදාපල්ලා…. තමුන්ට බැරිනම් (කොන්ද පන නැත්නම්) අහල පහල එකෙකුටහරි කියාලා හදා ගනිල්ලා…. සිංහල ජාතිය වැඩිකර ගනිල්ලා…. බොරුවට කෑනොගහ…

    • සත්‍ය දකින්නා says:

      ඉතින් මම කියන්නේ අනෙක් ජාතීන්ට හෝ අනෙක් ආගමිකයින්ට දොස් නොනගා සිංහල බෞද්දයන් හැටියට ජීවත් වෙයල්ලා කියලයි. මත්පැන් බොන සිල්වතුන් පරදාර සේවයේ යෙදෙන සිල්වතුන්. බොහෝ සමාජ විරෝදී ක්‍රියාවල යෙදෙන සිල්වතුන් නේ දැන් ඔය බෞද්දයෝ කියාගෙන ඉන්නේ. සිංහල බෞද්දයින්ගෙන් කීදෙනෙක් තමා සතු දෙයින් අනෙකාට දෙන්න කැමතිද. බොරුවට වෙසක්, පොසොන් වලට දන්සල් දෙනවා, කාර් වලින් ඇවිල්ල තරබාරු එවුන් ඒ දන්සල් වැදලා යනවා. එච්චරයි. කරන්න දේවල් කොච්චර තියෙනවද ? බොරුවට බුරන්නේ නැතුව හිතපල්ලා….. ජාතියක් හැටියට නැගිටින විදිහ. සල්ලි මත්තෙම නැහෙන්නේ නැතුව පව්ලකට ළමයි දෙතුන් දෙනෙක් හදාපල්ලා…. තමුන්ට බැරිනම් (කොන්ද පන නැත්නම්) අහල පහල එකෙකුටහරි කියාලා හදා ගනිල්ලා…. සිංහල ජාතිය වැඩිකර ගනිල්ලා…. බොරුවට කෑනොගහ…

      • raavna says:

        මූලධර්මානුකුලව තො කියන කතාව හරි. ප්‍රායොගිකව ඔක නොවෙන්නෙ ඇයි? අවජාතක පක්කිලි මොලෙට ඔක තෙරුනොත් තමා පුදුමෙ.

        1818, (සින්)හෙලයින්ගෙ ආසන්න ලෙස මලගම සිදුවු දිනයයි. 1818 සිට අද දක්වාම සින්හලයා දුවන්නෙ අවජාතක පක්කිලි කුරුසයා බො කොල අරක්කු කාලෙනි.

        1. මෙම අරක්කු ලිදෙන් ගොඩ ආ යුතුය

        2. දරුවන්ගෙ අද්යාපනය…

        3. දුප්පත් සින්හලයාගෙ ආර්තිකය…

        මෙසෙ පිලිවෙලකට යායුතු උනත් අවජාතක පක්කිලි කුරුස, සක්කිලි, ස්ත්‍රිදුශක තම්බින්ගෙ ආක්‍රමනයන් හමුවෙ සින්හල අපට වසර 20ක්වත් ඉතිරිව නැත. මෙ නිසා පහත පිලිවෙලට යන්නට වී ඇත,

        1. මොනයම් ක්‍රමයකින් හො පැවත්ම සහතික කොර ගැනිම

        2. ඉන් පසු සලකා බැලිමට සිදුවි ඇත

  2. Desapremiya says:

    ඩුබායි ඔටුවෙකුට ලංකාවේ ඉඩම් විකුනපු ගොනා කවුද.? මෙහෙම ගියොත් මේ පුංචි ලංකාව සිංහලයට අහිමි වෙන කාලය ඇතක නෙමෙයි. උතුරේ කිසිම බිම් කඩක් සිංහලයට අහිමියි තේසවලාමේ නිතිය නිසා.දෙමළට මුළු ලංකාවේම ඉඩම් මිලදී ගැනීමට හැකියි සිංහල යයි කියන සම හරක් නිසා. තම්බියට කොහොත් එකයි පල්ලියක් අටවගන්න. සිංහල බෞද්ධයිනි එකමුතු වෙයවූ. දේශපාලන හෙන්චයියන්ගේ කතා වලට නොරැවටී සිංහල දේශය බොදු දහම රැක ගනිවු.

    • Champika says:

      අපේ ජාතිය විනාශ වන ජාතියක්. ප්‍රදාන ලෙස මත්පැන් වලින් ජන පදනම දෙදරා ගිහින් තියෙන්නේ.
      අන්ත දිලිදු මිනිස්සු අන්ත අසරනයි. කොලබ හා නගරවල මැද පන්තිය ෆේස් බුක් වලින් විප්ලව කරන්න යනවා. නමුත් විනාශ වන පදම තේරෙන් නැහැ. යන්න උසාවියට, පොලිසියට, හිරගෙදරට, රෝහලට. ගුවන් තොටුපලට ගිහින් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
      කරනීය මෙත් සූත්‍රය ගිහියො තියා හාමුදුරුවන්වත් දන්නේ නැහැ. නැතිනම් පිලිපදින්න ඕනෙ කමක් නැහැ.
      අපට ඩුබායි ගිහින් රස්සා කරන්න පුලුවන් ආයෝජන කරන්න පුලුවන්. මොකද දියුනු වන ජාතියක් දන්නව ආයෝජන වුවමනා බව.
      පරිසරික සාදක මිස වෙනත් දේවලට විරුද්ද වීම තේරුමක් නැහැ.
      අපේකම අපේ පදනම රැක ගත යුත්තේ අප ශක්තිමත් වීමෙන් පමනයි. අප වැටුනොත් මැද පන්තිය ඉතුරුවී ඉතුරු මුලු ජාතියම මුදලට විකිනෙන එක නවත්තන්න අමාරුයි, අවසානයේ අපේ පදනමයි විනාශ වන්නේ.මීට වඩා දුර බලන්න ඕනේ. වචන මගින් නව සතුරන් බිහිකරගන්න හොද නෑ.

      මීට අමතරව දේශපාලකයන් පරිස්සමින් හැසිරිය යුතුයි. රාවන බලය මෙයට විරුද්දව වැඩ කරන ගමන් මහින්දගේ වේදිකාවට නගිනවා. ඊට පස්සේ තමන්ගේ ජන්ද පදනම නැතිකරදමායැයි බොදු බල සේනාවට බනිනවා. මුස්ලිම් වරුන් හිතනවා මෙම විරෝදය තමනට වන විරෝදයක් බව. ඒ අයගේ ෆේස් බුක් වල සින්හල අය ඉන්නවා. ඒ අය දකිනවා තම මිතුරන් මුස්ලිම් උදවියට අපහාස කරන හැටි මෙවැනි දේවල් දඩමීමා කරගන.
      ජාතියට නව සතුරන් අපි බිහිකරගන්නවා.

      අපේ ජාතිය සවිමත් වීම කලයුතුයි. ඒ ජාතිය තුල නිවරදි දේවල් ගතිගුන, දැක්ම , සමගිය ස්තාපිත කිරීමනි.

      ජාතියට සතුරන් නොව මිතුරන් බිහිකිරීමනි.

      ඔබ සැමට තව තවත් බුදු දර්මය වැටහේවා

      • JOY says:

        ශ්‍රීපාදයේ අවට ඇති දෙමල නම් වහාම ඉවත් කරන්න . සිංහල නම් භාවිතා කලයුතුයි (.උදා -නල්ල තන්නි )..අපේ බෞද්ධ පුජා භුමි අවට කිසිදු අන්‍ය ආගමික පල්ලි කෝවිල් කිසිවක් සෑදීම තහනම් කරනු ..මේ සිංහල බෞද්ධ රටක් …බහුආගමික සංකල්පය නිසා අපේ බෞද්ධාගමට නිසා සිදුවන්නේ විශාල විනාශයක් තර්ජනයක් ….

        • සත්‍ය දකින්නා says:

          යකෝ තෝ මාසෙකට කී වතාවක් පන්සල් යනවද ? මුසල්මානුවා සෑම සිකුරාදා දිනකම පල්ලි යනවා ක්‍රිස්තියානි කාරයින් සෑම ඉරිදාවකම පල්ලි යනවා. ඉස්සෙල්ල තොපිත් මාස පෝයටවත් පන්සල් යන්න පුරුදුවෙයල්ලා . එතකොට රට හැදෙයි…

    • Galu Kolla says:

      Mewa wikke thope ewun thama. Basilgen ahapan kawuda wikke kiyala .

    • SARADEIL says:

      Desapremiya -ඔබේ අදහස් අගය කරමි …ස්තුතියි …
      සිංහලයාට බලා සිටීමට කාලයක් නැත … දේශපාලුවන්ගේ බොරු කතාවලට නොරැවටී සමගි වී දැන් අපේ මාතෘ භුමිය බේරා ගැනීමට වහාම කටයුතු කල යුතුයි , එක පැත්තකින් ඊළම්වාදී දෙමළුන් ex -සිංහලයන්ට උතුරේ බිම් අගලක් අහිමි වෙත්දී ලක්ෂයක් දමිළයන් ඉන්දියාවෙන් යාපනයට..අධිආරක්ෂක කලාප කොටින්ට බෙදලා දෙනවා අනිත් පැත්තෙන් අන්තවාදී හම්බයොත් ex -විල්පත්තු සංහාරය යට සැගවුණු සැලසුම් සහත අතිශය භයානක වූ යටි අරමුණ ගැන සිංහලයා දැන් වත් සිතා බැලිය යුතුයි නැගෙනහිර නසරිස්ථානය සදහා වූ භූමියත්, නිශ්චිත ජනගහනයත් නිර්මාණය කර ගැනීම සදහා පානම, අම්පාර ඇතුළු ප්‍රදේශවල රජයේ වනරක්ෂිත එළිපෙහෙළි කරමින් සහ සිංහලයන් සතු ඉඩකඩම් සහ දිඝවාපිය ඇතුළු ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානවලට අයත් භූමිය බලෙන් කොල්ල කෑවේය දැන් ලංකාවේ නැගෙනහිර කලාපයේ වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් හෙවත් “නසරිස්ථානය” දිනා ගැනීම සදහා අන්තවාදී මුස්ලිම් ජාතිකයින් විල්පත්තුවේ මුස්ලිම් කොළණි තාමත් ඉදිවෙමින් පවතී යහපාලන පොරොන්දු කුණු කූඩයට යද්දී බදිඋද්දීන් මව්බිමේ හදවත දෙපළු කරමින් විල්පත්තුව විනාශ කරයි . ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදය සහ ඔවුන්ගේ අරාබි හාම්පුතුන් නසරිස්තානයෙන්, සෆිස්ථානයෙන් පමණක් සෑහීමට පත්වෙයිද? මේ දුර්වල නිවට රෙජීමයෙන් ඔවුන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකර ගනී … අරාබිකාරයන් වහබි ඉස්ලාමය පතුරවමින් මුළු ලංකාවම බිලි ගැනීමට උත්සාහ කරයි අපේ සෑම බෞද්ධ සිද්ධස්ථානයක්ම ලගම පල්ලි හෝටල් හදමින් ඔවුන් උත්සාහ කරන්නේ අපේ රටේ මුස්ලිම් අන්තවාදය පැතිරීමයි ..අහෝ රටකට සිදු වී ඇති විනාශය රටේ මහා ජාතිය තාම නිදි ය රටේ පාලකයා රජ පුටුවේ සිහින දකිමින් සිටි …

  3. Niyamasinhalaya says:

    I need to know the procedure to sell a land to a foreigner in Sri Lanka?

    We would like to know the details, when this land sold and by whom? Also approvals received for selling to a foreigner.

    පිටරටියෙකුට ඉඩමක් විකිණීමට හැකි විදි මොනාද කියල දැනගන්න ඕන?
    මොකද අපේ ඉඩම් විකුණලා වෙන රටකට යන එක හොඳයි කියල දැන් හිතෙනවා.

    උතුරෙන් දෙමල්ලු, නැගෙනහිරෙන් මුස්ලිම්, මධ්‍යම පලාතෙන් දෙමල්ලු, ප්‍රධාන නගර මුස්ලිම්. වටෙන්ම කොටුවුණ සිංහලය අක්ලාගෙන ඉන්නවා.

    අපිට වහම කවුද ඉඩම වික්කේ, කවද්ද වික්කේ, කවුද අනුමත කරේ කියල පෙන්වන්න

  4. abaran says:

    දැන්ම ඉඳලා සුදුපාට රේන්ද තොප්පිය දමාගෙන දවසකට පස් වතාවක් අල්ලාහු අක්බර් කියන්ට පුරුදු වෙයල්ලා.
    මෝඩ සිංහලයෝ එක සැරයක් දෙසැරයක් නොවෙයි රැවටුනේ…. තනි තරුවයි හඳ පලුවයි ජාතික කොඩියට දමන කාලය එතරම් ඈතක නොවෙන වග දැන ගනිල්ලා මෝඩ හරකුනේ…..

    • Mohamed says:

      Ehenam inna raten (Arabiyen) salli Lankawata yawanagaman oyakiyana widiyata karamu, lol

    • Champika says:

      If you are strong, and confident about your self (our national) never make any fear on other issues or other nations. We can overcome all drawbacks if we work scientifically.

  5. සිසිර says:

    ඩුබායි සුල්තාන්වරුන්ට ඉඩම විකුනුවේ කව්ද කියලා හෙලිකරන්න

  6. modaya says:

    හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දෙමු හෝටලයකට

    බයියන් සහ ටොයියන් මාරුවෙන් මාරුවට අත්පොලසන් දෙමින්, හූ කියමින් රනිල්ලාගේ, මහින්දලාගේ ගීත අසමින් කාලය ගත කරයි…

  7. Shamalkasun says:

    Ane kaale

  8. KENETH ROISE says:

    Mr. Basil has to understand that he also will die after few years. He spoiled the previous government and destroyed SLFP. We strongly telling him to leave the politics.

Main News