සිරිමාබෝධියට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වඩයි, කිරි ආහාර පිසී.. මේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටයි..- තිසාවැව හිමිගෙන් අනාවැකි

February 4, 2017 at 12:29 am | lanka C news
සිරිමාබෝධියට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වඩයි, කිරි ආහාර පිසී.. මේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටයි..- තිසාවැව හිමිගෙන් අනාවැකි

අනුරාධපුර ඓතිහාසික සිරිමා බෝ සමිදුන් වහන්සේට මල මුත‍්‍ර මිශ‍්‍ර ජලයෙන් පැන් වැඞීමටත්, කිරී ආහාර පිසීමටත් සැලැස්වීමේ ශාපයෙන් ශ‍්‍රීලනිපය ඉතිහාසයේ වැසිකිලි වලටම වැටීම නියත බව තිසාවැව සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු පාගොඩ ජන්තවංශ හිමියෝ පවසති.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක වෙත ලිපියක් යොමු කරමින් උන් වහන්සේ මේ බව කියා සිටී.

අදාල සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

454 views
Main News