සිරියානු අර්බුදයටත් වගකියන්න ඕනෑ මහින්ද රාජපක්‍ෂයි..

July 1, 2017 at 12:24 am | lanka C news
සිරියානු අර්බුදයටත් වගකියන්න  ඕනෑ මහින්ද රාජපක්‍ෂයි..

අද වන විට මැදපෙරදිග කලාපය ආශ‍්‍රිතව සිරියාවේ සිදුවන ප‍්‍රචණ්ඩකාරී සිදුවීම්වලට වග කිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යයි කියනු ඇති බව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකදීය.

20 views