සිරියානු අර්බුදයටත් වගකියන්න ඕනෑ මහින්ද රාජපක්ෂයි..
July 1, 2017 at 12:24 am | lanka C news
අද වන විට මැදපෙරදිග කලාපය ආශ්රිතව සිරියාවේ සිදුවන ප්රචණ්ඩකාරී සිදුවීම්වලට වග කිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යයි කියනු ඇති බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකදීය.