සිරියාවට ගොස් ISIS පුහුණුව ලද හැමෝම පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ නෑ.. නීති කැඩුවේ නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ..- අගමැති
May 9, 2019 at 10:00 am | lanka C news
සිරියාවට ගොස් ISIS පුහුණුව ලද ඇතැම් අය පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්රහාරයට සම්බන්ධ නැති බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති ආරක්ෂක විවාදයේදී අදහස් පල කරමිනි.
සිරියාවට ගොස් පුහුණු වූ පිරිස බුද්ධි අංශ විසින් හදුනාගෙන ඇති බවත කී අගමැතිවරයා ඉන් ඇතැමුන් පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ නැතැයි කීවේය.
එම පිරිස අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්රියාත්මක කල යුතු යයිද ඔහු පැවැසීය.
මෙම පිරිස දිගනදී ප්රචණ්ඩ නොවූ බවත් අන්තවාදී අදහස් පල කිරීම පමණක් සිදු කර ඇති බවත් අගමැතිවරයා කියා සිටියේය.
නීතිය කඩන්නේ නැති කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවද කී අගමැතිවරයා මෙරට ඇතැමුන් සිරියාවට ගොස් පැමිණි බව රහසක් නොවන බවද කීවේය.
What the heck is this, keeping time bombs till they blast us in a temple, kovil or in a church.Thanks idiot!
Are these people having any commonsense , to ban ISIS and arrest those who got the training sitting that these time bombs are a serious threat to the nation!
Get lost idiot!
අනාගත ප්රහාරවලට සම්බන්ධ කරගන්නද? , කල්පනාව ලොක්ක…
මචන්ලා මේ මිනිහා උඹල අපි හිතන විදියේ කෙනෙක් නෙවෙයි මිනිහා ලෝක කපටි සුත්තර කාරයෙක් .ඔය කතාව මිනිහා කියල තියෙන්නේ වෙන දෙකට නෙවෙයි මිනිහාගේ ඔය කතාව තමයි කතාවේ පලවෙනි කොටස
“පිටරට අවි පුහුණුව ලබලා ආව කෙනෙක් මෙහෙ අත් අඩංගුවට ගන්න බෑ ඔහු මේ රටේ නීතියට අනුව වරදක් කරලා නැති නිසා ”
අංක 2 කතාව හෙවත් මිනිහාගේ මීළඟ කතාව
“මේ නිසා තමයි අපි කියන්නේ මේ ප්රති ත්රස්ත පනත සම්මත කරන්න කියල එතකොට පිටරට අවි පුහුණුව ලබපු අයත් මෙහිදී අත් අඩංගුවට ගන්න පුළුවන් ”
එනිසා අපි මේ උගුලට අහුනොවී මුට කියන්න ඕනා “මොනවටද ප්රති ත්රස්ත පනත ?මේක අපේ ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක් කියල .
මු බලන්නේ මේ අස්සේ කොහොමහරි ඔය ප්රතිත්රස්ත පනත කියන ත්රස්තයන්ට ඔක්සිජන් ගහන පනත අපේ නීතියට ඇතුලත් කරන්න .මේකා මහා පුදුම එකෙක් මේ රටත් ජනතාවත් එක්ක මේකා පුදුම තරහක් තියෙන්නේ
ඔන්න UNP පාක්ෂිකයින්ට හිතන්න අවස්ථාවක්.
ඔබේ මතයට ගරු නොකරණ නායකින් ඔබේ පක්ෂයේ ඉන්නවාද?
එසේනම් ඔබේ මතය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න ඔවුන්ව නැවතත් පාර්ලිමේන්තු යවනවාද නැද්ද?
He can’t everything this is call madness
He cannot do any thing. He is not suited man for a country. We do not know what he/she is.
Is this joke?😂
තව බෝම්බයක් පිපුරුනාම අත් අඩංගුවට ගන්න. ඒතකොට නිති කඩලනේ
කියන්නත් ලැජ්ජයි මේ වගේ ලොන්තපෝල් කෙනෙක් කියලා අපේ අගමැටි????
එලම කතාව.
what a idiot. Those are the people run our country. No need to surprise.
Manussa jeewitha monatharam pallehata dalada me manussaya kathakaranne. Thawa jeewitha kayak winasakarannada kalpanawa. Meya thamai thrasthawadinta udaw karapu lokuma eka. Buddhi ansha hire dala janapathita thorathuru yana ansha hira karala monawada nokare.
You are correct🆗
Still he is thinking all Sri Lankans are foolish.
Molayak neve Alayak
වැඩි දෙනෙක් ඉන්නෙ මෝඩයොයි ආත්මාර්තකාමියොයි නැතිනම් මේවගෙ ගොන් රැලක් පත්කරයිද?