සිරියාවට ගොස් ISIS පුහුණුව ලද හැමෝම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නෑ.. නීති කැඩුවේ නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ..- අගමැති

May 9, 2019 at 10:00 am | lanka C news
සිරියාවට ගොස් ISIS පුහුණුව ලද හැමෝම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නෑ.. නීති කැඩුවේ නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ..- අගමැති

සිරියාවට ගොස් ISIS පුහුණුව ලද ඇතැම් අය පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති ආරක්‍ෂක විවාදයේදී අදහස් පල කරමිනි.

සිරියාවට ගොස් පුහුණු වූ පිරිස බුද්ධි අංශ විසින් හදුනාගෙන ඇති බවත කී අගමැතිවරයා ඉන් ඇතැමුන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නැතැයි කීවේය.

එම පිරිස අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්‍රියාත්මක කල යුතු යයිද ඔහු පැවැසීය.

මෙම පිරිස දිගනදී ප්‍රචණ්ඩ නොවූ බවත් අන්තවාදී අදහස් පල කිරීම පමණක් සිදු කර ඇති බවත් අගමැතිවරයා කියා සිටියේය.

නීතිය කඩන්නේ නැති කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවද කී අගමැතිවරයා මෙරට ඇතැමුන් සිරියාවට ගොස් පැමිණි බව රහසක් නොවන බවද කීවේය.

96 views

37 Comments to “සිරියාවට ගොස් ISIS පුහුණුව ලද හැමෝම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නෑ.. නීති කැඩුවේ නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ..- අගමැති”

  1. Nim says:

    YES IT ‘S TRUE.

  2. Ariyathilaka says:

    මීතොටමුල්ල කුණු කන්ද ලගින් යන කොට පුදුම ගදක් එන්නේ…!

  3. Gamini M.A. says:

    Are all UNPs are accpeting this statement? I am sure others never trust him now. High class mind set never understand the reality of the real society and the heart of the people.
    Anyway now it is time to remove all typical politicians from this country. New team should take up the control of the country. Otherwise we will not have a country to live.

    • Cyril says:

      මේ රටේ ඉන්න උගත් බුද්දිමත් පිරිසගේ යුතුකමක් පක්ශ වලට මුක්කු ගහන්නෙ නැතිව නව පාලන ක්‍රමයක් සඳහා කතිකාවක් ඇති කිරිමට කටයුතු කරන එක අද දවසේ කාලීන අවෂ්‍යතාවය ලෙස සැලකීමට ගන්න කියල මම ආයාචනය කරනවා.

  4. මහ ජනයා says:

    මූ රටේ ඉන්නක්න් ඉතින් මේව තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නෙ.මූ මල දාට තමයි රට නිදහස් වෙන්නේ

  5. Bankstown badu orwin says:

    Did they train in Syria to foam a soccer team in Sri lanka??? Are you a lawyer like namal rajapaksha?

  6. Sadda says:

    මටනම් කේන්ති එන්නේ මේ වගේ ලොන්ත පෝලෙකු පස්සෙන් යන ගූඇන්පී කාරයෝ ගැනයි .

  7. Ratnamalala says:

    lonthapol agamatiya.

  8. Niru says:

    All of them should be rounded up for protective custody

    • නිහාල් අයියා says:

      අනිවාර්යෙන්ම කරන්න ඕනා එකයි දැන් ඔය මහලොකුවට මානව හිමිකම් ගැන කියන ඇමරිකාව එදා ලෝක යුද්ද කාලේ ජපනුන්ගෙන් තර්ජන ඒවි ප්‍රහාර ඒවි කියල ඇමරිකාවේ හිටපු ජපන් ජනතාව ඔක්කොම කඳවුරු වලට ගාල් කළා අන්තිම විසදුම උනේ එකයි .ඒවගේ දෙයකින් විතරයි රටේ ජනතාවගේ ආරක්ෂාව සලසන්න පුළුවන් .අතගගා සහජීවන බයිලා කිව්වට බෝම්බ ගහන එකා අපිට සහනයක් දෙන්නේ නෑ.අපිම අපේ සහනය සලසාගන්න ඕනා

  9. Gxh says:

    මේ මෝඩකම නෙමෙයි අමනකම. සිංහල කොල්ලෝ මරන්න කිසි නීතියක් අවශ්‍ය නෑ

  10. අනේ මගෙ අත ! says:

    අනේ මගෙ අත !
    මුන්ට ඡන්දෙ දුන්නු මගෙ අත !

Main News