සිරියාවට ගොස් ISIS පුහුණුව ලද හැමෝම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නෑ.. නීති කැඩුවේ නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ..- අගමැති

May 9, 2019 at 10:00 am | lanka C news
සිරියාවට ගොස් ISIS පුහුණුව ලද හැමෝම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නෑ.. නීති කැඩුවේ නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ..- අගමැති

සිරියාවට ගොස් ISIS පුහුණුව ලද ඇතැම් අය පාස්කු ඉරිදා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති ආරක්‍ෂක විවාදයේදී අදහස් පල කරමිනි.

සිරියාවට ගොස් පුහුණු වූ පිරිස බුද්ධි අංශ විසින් හදුනාගෙන ඇති බවත කී අගමැතිවරයා ඉන් ඇතැමුන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නැතැයි කීවේය.

එම පිරිස අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය ක්‍රියාත්මක කල යුතු යයිද ඔහු පැවැසීය.

මෙම පිරිස දිගනදී ප්‍රචණ්ඩ නොවූ බවත් අන්තවාදී අදහස් පල කිරීම පමණක් සිදු කර ඇති බවත් අගමැතිවරයා කියා සිටියේය.

නීතිය කඩන්නේ නැති කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි බවද කී අගමැතිවරයා මෙරට ඇතැමුන් සිරියාවට ගොස් පැමිණි බව රහසක් නොවන බවද කීවේය.

96 views

37 Comments to “සිරියාවට ගොස් ISIS පුහුණුව ලද හැමෝම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ නෑ.. නීති කැඩුවේ නැත්නම් අත්අඩංගුවට ගන්න බෑ..- අගමැති”

  1. lal says:

    Agamatiyata pissu handunahama ainkaranne kohomada

  2. sathya says:

    අගමැති හරි.

  3. Nidan Hora says:

    You created new laws and courts to prosecute Rajapakses but you don’t have the balls to do the same to Islam Extremists. That explains that you are hanging to power with Islam terrorist support.

  4. Citizen says:

    ISIS is a terrorist organization in many countries and banned. So first bring laws to ban ISIS and and then all foreign trained people could be arrested. So called leaders know everything but giving lame excueses for their escape.

  5. Baanchoon says:

    කවුද ඕක ලියලා දුන්නේ

  6. දිල්ෂාන් ඔබ හරි යැයි මා හිතනවා.

  7. charles says:

    We should have had Honurable Ranil Wickremasinghe as our president instead of MR from 2005. He is such gentleman. He follows rules of this country 100%.

  8. charles says:

    He had people like these almost 200 yrs ago. You know what happened

Main News