සිරියාවේ ISIS සමග සටන්වදින කුර්දිස් සටන්කාමී තරුණියකගේ හිස ස්නයිපර් පහරකින් අනු නවයෙන් බෙරාගත් අවස්ථාවක්…[video]
July 1, 2017 at 10:40 am | lanka C news![සිරියාවේ ISIS සමග සටන්වදින කුර්දිස් සටන්කාමී තරුණියකගේ හිස ස්නයිපර් පහරකින් අනු නවයෙන් බෙරාගත් අවස්ථාවක්…[video]](https://lankacnews.com/wp-content/uploads/2017/07/45.jpg)
සිරියාවේ රක්කා නගරය සම්පූර්ණයෙන්ම අයි එස් අයි එස් ත්රස්තවාදීන් බේරාගැනීමට ඇමරිකාව සහයෝගය ලබාදෙන කුර්දිස් සටන් කරුවන්ට හැකිවි ඇත. මේ බැව් ලෝක රොයිටර් සේවාව වාර්තා කොට ඇත. Link
රක්කා නගරය බේරාගැනීමට සටන් වදින කුර්දිස් සටන්කාමීන්ගේ එක් තරුණ සෙබලියක් ඇය විසින් ත්රස්තවාදීන් වෙත ප්‍රහාරයක් එල්ල කිරීමෙදි ඉස්ලාමීය ත්රස්තවාදීන් විසින් ඇයගේ හිස ඉලක්ක කොට එල්ල කරන ස්නයිපර් වෙඩිල්ලක් ඇයගේ හිස අසාන්නයේ පතිත වේ.
එයින් ඇය අනු නවයෙන් බේරෙන අතර කිසිම බියකින් තොරව මරණය දැක දැක සිනාසෙමින් ඇය ආරක්ෂක ස්ථාන ගත්වන සිටින විඩියෝවක් ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රියව වෙමින් ඇත.
එමෙන්ම සිරියාවේ කුර්දිස් සටන්කාමීන් අතර තරුණ සෙබලියන් ඉස්ලාමීය ත්‍රස්තවාදීට විරුද්ධව සටන් කිරීම මාධ්‍ය මගින් වැඩි ප්‍රසිද්ධියක් ලබා දි ඇත. Link
Nicely stage-managed video. May be created by British Sewage Channal 4.